ඔයාලගෙන් උදව්වක් ඕනේ

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    කට්ටිය දන්නවා ඇති මම හැදුවා ලංකාවේ ට්‍රැවලින් වලට ලේසි වෙන්න මගේ බකට් ලිස්ට් එක දාල සයිට් එකක් , එකෙන් අනිත් අයටත් ප්‍රයෝජනයක් ගන්න. මම ඉතින් සයිට් එකේ පොඩි පොඩි වෙනස්කම් දිගින් දිගටම කරනවා , එකේ performance වැඩි කරන්න වගේම අලුත් අලුත් features එකතු කරනවා. ඉතින් මට ඔයාලගෙන් උදව්වක් විදිහට ඕන කරන්නේ සයිට් එකට ගිහින් බලලා , සයිට් එක ඔයාලට වැඩ කරන්නේ කොහොමද ,

    1.ලෝඩ් වෙන ස්පීඩ් එක
    2.ෆොටෝ ගැලරි එකේ ෆොටෝස් ලෝඩ් වෙන ස්පීඩ් එක
    3.ස්ලයිඩ් ෂෝ එක හරියට වැඩ කරනවද
    4.ලොකේෂන් ආර්ටිකල් එක කොහොමද පෙන්නන්නේ
    5. රූට් ප්ලැන් මොඩල් එකේ , මැප් එක පෙන්නවද
    6.එකේ ලොකේෂන් මාර්ක් කරලා පෙන්නනවද
    7.ලොකේෂන් සර්ච් කරන්න පුලුවන්ද

    වගේ දේවල් , ශා අහු උන අඩුපාඩු , වගේම සයිට් එක errors දෙනවද වගේ දේවල්.

    මේක තමයි සයිට් එකේ ලින්ක් එක https://my-journal-view.vercel.app

    මේ තියෙන්නේ සයිට් එක ගැන මම කලින් දාපු ත්රෙඩ්ස්

    Thread 01
    Thread 02
    Thread 03

    හැමෝටම තැන්කු වේවා.
     
    • Love
    Reactions: Naughtykolla48

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,997
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    1.ලෝඩ් වෙන ස්පීඩ් එක
    2.ෆොටෝ ගැලරි එකේ ෆොටෝස් ලෝඩ් වෙන ස්පීඩ් එක
    3.ස්ලයිඩ් ෂෝ එක හරියට වැඩ කරනවද
    4.ලොකේෂන් ආර්ටිකල් එක කොහොමද පෙන්නන්නේ
    5. රූට් ප්ලැන් මොඩල් එකේ , මැප් එක පෙන්නවද
    6.එකේ ලොකේෂන් මාර්ක් කරලා පෙන්නනවද
    7.ලොකේෂන් සර්ච් කරන්න පුලුවන්ද

    මේ සියල්ලටම හොඳයි වේගවත් .. මම ලොකේශන් දුන්නැති නිසාද කොහෙද රූට් ප්ලෑන් එකක් නෑ. නමුත් මැප් එකේ ලකුනු වෙලා තියනවා:love::love::love:
     
    • Love
    Reactions: Hasistranger

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    1.ලෝඩ් වෙන ස්පීඩ් එක
    2.ෆොටෝ ගැලරි එකේ ෆොටෝස් ලෝඩ් වෙන ස්පීඩ් එක
    3.ස්ලයිඩ් ෂෝ එක හරියට වැඩ කරනවද
    4.ලොකේෂන් ආර්ටිකල් එක කොහොමද පෙන්නන්නේ
    5. රූට් ප්ලැන් මොඩල් එකේ , මැප් එක පෙන්නවද
    6.එකේ ලොකේෂන් මාර්ක් කරලා පෙන්නනවද
    7.ලොකේෂන් සර්ච් කරන්න පුලුවන්ද

    මේ සියල්ලටම හොඳයි වේගවත් .. මම ලොකේශන් දුන්නැති නිසාද කොහෙද රූට් ප්ලෑන් එකක් නෑ. නමුත් මැප් එකේ ලකුනු වෙලා තියනවා:love::love::love:

    thanks machan, location access ganne , oyage location eke idan adala locations walata distance calculate karannayi , mappiing routes plan karannayi
     
    • Love
    Reactions: jamiezue

    dillido

    Junior member
  • Sep 17, 2025
    74
    93
    18
    hike යන ලොකේෂන් එක gpx or kml file විදියට hiker ලට route එක download කරගන්න පහසුකම දෙන්න බලන්න.

    සිංහල භාෂාවත් යොදාගන්න
     
    • Love
    Reactions: Hasistranger

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,493
    1
    5,589
    113
    1.ලෝඩ් වෙන ස්පීඩ් එක - පොඩ්ඩක් slow
    2.ෆොටෝ ගැලරි එකේ ෆොටෝස් ලෝඩ් වෙන ස්පීඩ් එක - good
    3.ස්ලයිඩ් ෂෝ එක හරියට වැඩ කරනවද - yes
    4.ලොකේෂන් ආර්ටිකල් එක කොහොමද පෙන්නන්නේ -
    5. රූට් ප්ලැන් මොඩල් එකේ , මැප් එක පෙන්නවද - yes
    6.එකේ ලොකේෂන් මාර්ක් කරලා පෙන්නනවද - yes
    7.ලොකේෂන් සර්ච් කරන්න පුලුවන්ද - yes

    ගැලරි close කරන දකුණු පැත්තෙ උඩ තියන button එක පොඩ්ඩක් highlight කලානම් හොදයි
     
    • Love
    Reactions: Hasistranger

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    hike යන ලොකේෂන් එක gpx or kml file විදියට hiker ලට route එක download කරගන්න පහසුකම දෙන්න බලන්න.

    සිංහල භාෂාවත් යොදාගන්න

    Thanks machan. Meka function eka implement karanna try karanna one

    dark moada danna.

    Mata theme changing eka gana meter une na ban . Thanks ban eka karanna one

    add a filter by district

    Main page ekedi ban area/city eke search karanna puluwan, habayi ethanadi results denne mam acompleted karapu locations tika witharayi. Route planner ekata mama search by city/area implement karanna try kara , podi awul wagayak set una nisa e wade nawaththuwa. Aye try ekak denna one. Ekedi nam full bucket list ekama filter karala result eka denawa
     
    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    563
    503
    93
    site eka lassanai.

    Just a small suggestion: when users tap the heart icon again, it would be better if the react is removed instead of increasing the count repeatedly. A toggle system like Facebook would make the feature feel more natural and prevent accidental multiple counts.
     
    • Love
    Reactions: Hasistranger

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    Thanks machn

    Thanks machan

    1.ලෝඩ් වෙන ස්පීඩ් එක - පොඩ්ඩක් slow
    2.ෆොටෝ ගැලරි එකේ ෆොටෝස් ලෝඩ් වෙන ස්පීඩ් එක - good
    3.ස්ලයිඩ් ෂෝ එක හරියට වැඩ කරනවද - yes
    4.ලොකේෂන් ආර්ටිකල් එක කොහොමද පෙන්නන්නේ -
    5. රූට් ප්ලැන් මොඩල් එකේ , මැප් එක පෙන්නවද - yes
    6.එකේ ලොකේෂන් මාර්ක් කරලා පෙන්නනවද - yes
    7.ලොකේෂන් සර්ච් කරන්න පුලුවන්ද - yes

    ගැලරි close කරන දකුණු පැත්තෙ උඩ තියන button එක පොඩ්ඩක් highlight කලානම් හොදයි

    Thanks machan , eka poddak penawa madi wage thama eka mama hadannam

    site eka lassanai.

    Just a small suggestion: when users tap the heart icon again, it would be better if the react is removed instead of increasing the count repeatedly. A toggle system like Facebook would make the feature feel more natural and prevent accidental multiple counts.

    Thanks machan. Ekath mama implement karanna one
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,373
    11,094
    113
    හඳට කිට්ටුව
    Site eke udinma add karanna puluwan nam podi caption ekak ~ To plan your journey, use the "Engine" or something like How to use

    Route Planner eke Mouse eka hover wenakota adala destination eke photo collage ekak pennanna puluwan nam..

    Normally api trip ekak yanakota yanne farthest destination ekak select karagena eka straight line ekaka wage,e yana gaman athara maga balanna puluwan than apita thiyena time eka anuwa bala bala, hathara athe yanne nahane, e hinda api destination ekak select karama, e route eke thiyena destinations (within 20 km or so) tika suggest wenna hadanna puluwan nam...

    for each destination ETA eka suggest wenna hadanna puluwan nam

    Anthimata api destination tika select kara gaththama total estimated duration of the journey eka hadanna puluwan nam..

    above 24-hour journey ekakadi night stay ekata closest hotels/home stays suggest wenna hadanna puluwan nam.. (mama hithanne adala business owners ekka katha kara gaththoth in the long-run oyage site eka through concessional rate ekakuth deela, oyata commission ekak gannath puluwan wai, e gena hariyatama danne na, explore karala balanna..)
     
    • Love
    Reactions: Hasistranger

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    ඒක එකපාරටම පේන්නෙ නෑ. බලපු කෙනෙකුට (route planner)

    Eka Highlight kara , dan check karala balanna

    hike යන ලොකේෂන් එක gpx or kml file විදියට hiker ලට route එක download කරගන්න පහසුකම දෙන්න බලන්න.

    සිංහල භාෂාවත් යොදාගන්න

    gpx,kml files download wenna haduwa , poddak balanna

    add a filter by district

    Route Planner eke dan name,city/area,category walin search karanna puluwan , balanna harida kiyala wade

    ගැලරි close කරන දකුණු පැත්තෙ උඩ තියන button එක පොඩ්ඩක් highlight කලානම් හොදයි

    meka dan harida balanna

    site eka lassanai.

    Just a small suggestion: when users tap the heart icon again, it would be better if the react is removed instead of increasing the count repeatedly. A toggle system like Facebook would make the feature feel more natural and prevent accidental multiple counts.

    mekath podi fixture ekak damma, balanna harida kiyala

    Thanks machan

    Site eke udinma add karanna puluwan nam podi caption ekak ~ To plan your journey, use the "Engine" or something like How to use

    Route Planner eke Mouse eka hover wenakota adala destination eke photo collage ekak pennanna puluwan nam..

    Normally api trip ekak yanakota yanne farthest destination ekak select karagena eka straight line ekaka wage,e yana gaman athara maga balanna puluwan than apita thiyena time eka anuwa bala bala, hathara athe yanne nahane, e hinda api destination ekak select karama, e route eke thiyena destinations (within 20 km or so) tika suggest wenna hadanna puluwan nam...

    for each destination ETA eka suggest wenna hadanna puluwan nam

    Anthimata api destination tika select kara gaththama total estimated duration of the journey eka hadanna puluwan nam..

    above 24-hour journey ekakadi night stay ekata closest hotels/home stays suggest wenna hadanna puluwan nam.. (mama hithanne adala business owners ekka katha kara gaththoth in the long-run oyage site eka through concessional rate ekakuth deela, oyata commission ekak gannath puluwan wai, e gena hariyatama danne na, explore karala balanna..)

    meka goda advance dewal tikak thiyenawa, try ekak daala balanna one. Thanks machan ideas walata

    Thanks machan
    ------ Post added on May 13, 2026 at 6:30 AM