කට්ටිය දන්නවා ඇති මම හැදුවා ලංකාවේ ට්‍රැවලින් වලට ලේසි වෙන්න මගේ බකට් ලිස්ට් එක දාල සයිට් එකක් , එකෙන් අනිත් අයටත් ප්‍රයෝජනයක් ගන්න. මම ඉතින් සයිට් එකේ පොඩි පොඩි වෙනස්කම් දිගින් දිගටම කරනවා , එකේ performance වැඩි කරන්න වගේම අලුත් අලුත් features එකතු කරනවා. ඉතින් මට ඔයාලගෙන් උදව්වක් විදිහට ඕන කරන්නේ සයිට් එකට ගිහින් බලලා , සයිට් එක ඔයාලට වැඩ කරන්නේ කොහොමද ,
1.ලෝඩ් වෙන ස්පීඩ් එක
2.ෆොටෝ ගැලරි එකේ ෆොටෝස් ලෝඩ් වෙන ස්පීඩ් එක
3.ස්ලයිඩ් ෂෝ එක හරියට වැඩ කරනවද
4.ලොකේෂන් ආර්ටිකල් එක කොහොමද පෙන්නන්නේ
5. රූට් ප්ලැන් මොඩල් එකේ , මැප් එක පෙන්නවද
6.එකේ ලොකේෂන් මාර්ක් කරලා පෙන්නනවද
7.ලොකේෂන් සර්ච් කරන්න පුලුවන්ද
වගේ දේවල් , ශා අහු උන අඩුපාඩු , වගේම සයිට් එක errors දෙනවද වගේ දේවල්.
මේක තමයි සයිට් එකේ ලින්ක් එක https://my-journal-view.vercel.app
මේ තියෙන්නේ සයිට් එක ගැන මම කලින් දාපු ත්රෙඩ්ස්
Thread 01
Thread 02
Thread 03
හැමෝටම තැන්කු වේවා.