දැනට එලකිරියෙ ඉතුරු වෙලා ඉන්න පරනම සාමාජිකයො කවුද?

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,837
    914
    113

    දැනට එලකිරියෙ ඉතුරු වෙලා ඉන්න පරනම සාමාජිකයො කවුද?​

    ප්‍රශ්නයම ඔක්කෝම වගේ පරණම සාමාජිකයන් තමයි, හැබැයි අලුත් account වලින් ඉන්නේ.
    එළකිරි එකට දැන් අලුත් අය එන්නෙම නැහැ.
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,377
    2,567
    113
    colombo
    2007 join une. issara elakiri eken ape production house ekata enawa songs illagena yanna meke danna. Good old days. Elakiri is the No1 reason mage life eke turning point ekata. meka mn hithanne 5 weni acc eka. Had few famous profiles in here.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,868
    113
    Fantasy
    මෙකෙ පට්ට පරන සින්නොන්ට accounts හැට හුට හමාරක් තියෙනවා.
    පරණම එකෙන් ඇවිත් මේ ත්‍රෙඩ් එකෙ කමෙන්ට් දාලා යන උන්ගෙ post count1දැක්කම හිනත් යනවා.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    අඩෝ ඒ මම
    elakiri.jpg
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    2006 unuth hena lot ekak innawa thaama..
    Mekata apu ekek aye yanne na.. fake eken hari enawa..
     
    Last edited: