grok, deepseek , හෙලුවෙන් වනද්දි අවුල ???

lilman

Well-known member
  • May 10, 2009
    40,547
    53,760
    113
    Colombo
    grok, deepseek හෙලුවෙන් වනද්දි විකාර කියවන්නෙ ඇයි බන් ??

    අරිසෙන් අහුබුදුටවත් උන්ගෙ සිංහල තේරෙන්නෙ නෑ ??

    gemini නෝමල් විදියට ගේම ගහනව

    ඒ කට හේතුව මොකක්ද ? හෙලුව train වෙලා මදිද ??
     
  • Apr 22, 2026
    364
    207
    43
    grok, deepseek හෙලුවෙන් වනද්දි විකාර කියවන්නෙ ඇයි බන් ??

    අරිසෙන් අහුබුදුටවත් උන්ගෙ සිංහල තේරෙන්නෙ නෑ ??

    gemini නෝමල් විදියට ගේම ගහනව

    ඒ කට හේතුව මොකක්ද ? හෙලුව train වෙලා මදිද ??
    Chatgpt, grok, deepseek walata wadipurama train karalaa thiyenne indian subcontinent eke languages. Tamil, Hindi, Urdu, Bengali aadi evaa. sinhala wage evaa feed karalaa thiyenawa adui.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,055
    113
    ගූගල් ට්‍රාන්ස්ලේට් ඖරුදු ගානක් රන් උන ඒවා නිසා ගාමිනීට සිංහල නතින්ග්..

    ගාමිණීට google translate අහුවෙලා තියෙනව.
    ado milliseconds
    ------ Post added on May 13, 2026 at 9:14 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,956
    23,847
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගූගල් ට්‍රාන්ස්ලේට් ඖරුදු ගානක් රන් උන ඒවා නිසා ගාමිනීට සිංහල නතින්ග්..

    ado milliseconds
    ------ Post added on May 13, 2026 at 9:14 PM
    දුර දිග හිතන්න එපා මන් දැන් හිතන එව්ව උඹට අහු වෙයි. :sorry:
     
    • Wow
    Reactions: tinto brass

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,880
    5,884
    113
    grok, deepseek හෙලුවෙන් වනද්දි විකාර කියවන්නෙ ඇයි බන් ??

    අරිසෙන් අහුබුදුටවත් උන්ගෙ සිංහල තේරෙන්නෙ නෑ ??

    gemini නෝමල් විදියට ගේම ගහනව

    ඒ කට හේතුව මොකක්ද ? හෙලුව train වෙලා මදිද ??

    There is no enough sinhala content in their training data set. May be all the sinhala content in the internet is not enough to train a LLM.
     
    • Like
    Reactions: lilman

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,055
    113
    දුර දිග හිතන්න එපා මන් දැන් හිතන එව්ව උඹට අහු වෙයි. :sorry:
    ඔව් ගූගල් ට්‍රන්ස්ලේට් අතාරිමුකෝ.. ගාමිනී කියපු එක..
     
    • Love
    Reactions: Amith0424

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,761
    1
    15,419
    113
    Grok
    හෙළුවෙන් හදන්න හොදයි,
    හෙලුවෙන් වනන්න නරකයි.

    😌
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,055
    113
    ඕකට මරු කතාවක් තියෙනවා..කම්මැලියි ටයිප් කරන්න.. අන්තිමට ටික කියන්නම්.. ටීචර්ට ඕනේ නම් අර පේන ගහ යටට ගිහින් අපි හෙලුවෙන් වනමු..
     
    • Haha
    Reactions: Inigo Montoya