ඉතිං බං අපේ පැත්තෙ සමහර කඩ ලොකු ගාණක් අරන් දෙන්නෙත් උඹ ඔය කියන විදියටනෙඕවගේ ඇති දෙයක් නැහැ බත් පොඩ්ඩය් කැලි මිරිස් ටිකය් කුකුලගේ කකුලේ වළලුකර හරියේ අඟල් 2 ක වගේ කටු කෑල්ලය් තියෙන්නේ .දෙන්න පුලුවන්නම් හරියට දෙන්න ඕන .බැරි නම් සාදාරන ගානක් අරගෙන හරියට දෙන්න ඕන .
මොකටද එවය්න් කන්නේ හරි තැනක් නැත්නම් ගෙදර හදාගෙන කාපන් මහ දෙයක් නෙමේනේ බන් .ඉතිං බං අපේ පැත්තෙ සමහර කඩ ලොකු ගාණක් අරන් දෙන්නෙත් උඹ ඔය කියන විදියටනෙ![]()
කාක්කෝ දාල දුන්නත් හොයන්න බෑ නේ බන් රයිස් නම්කුකුලු තටුයි හොටයි පුකයි දාන චිකන් රයිස්
දැන් මේක කීයටද දෙන්න පුළුවන්?Issara thibuna fried rice Kada keepayak mathakada ekak kohuwala thibuna. Business kiyanne polimata. Rs.100 yi. Mama ewa hadanawa balan hitiya tikak wela.
Eke uyana kolla kiwwa system eka. e gollo chicken parts genawa. Godakma reject wena ewa thamayi. Genalla blender karanawa. Joggu purawala thiyanawa.
Thacchiyata thel godak daala Ara jogguwen wakkaranawa tikak. Fry weddi kankun godak danawa. Rice add karala fry karanawa. Leeks carrots tikak udin ihinawa. Rasata thiyanawa habayi. Chicken parts liquid ekayi msg yi, kankun tikayi nisa. Texture ekath penna thiyanawa. Eth zero quality atthatama baladdi.
Dan awurudu 15 k 16k withara issara.
200,250? 300? Chicken flavour nam uparima thiyanawa but no pieces. Oke challenge eka thamayi kankun ganna eka. Godak ona. Eggs and chicken parts hoyanna puluwan kankun standing order ekak thiyenna ona loku lot ekak.දැන් මේක කීයටද දෙන්න පුළුවන්?
මේක කරලා බලන්න හිතෙනවා.200,250? 300? Chicken flavour nam uparima thiyanawa but no pieces. Oke challenge eka thamayi kankun ganna eka. Godak ona. Eggs and chicken parts hoyanna puluwan kankun standing order ekak thiyenna ona loku lot ekak.
Ganan hadalama balanna ona ithin.
Not a bad shout. Eggs, chicken parts, kankun, and some carrots and leeks to add colour. Okkotama keeyak yayida? Loku city ekaka nam loku sale ekak thiyeyi. Hadala hariyata taste eka ganna.මේක කරලා බලන්න හිතෙනවා.
මේක බිත්තරලුඕවගේ ඇති දෙයක් නැහැ බත් පොඩ්ඩය් කැලි මිරිස් ටිකය් කුකුලගේ කකුලේ වළලුකර හරියේ අඟල් 2 ක වගේ කටු කෑල්ලය් තියෙන්නේ .දෙන්න පුලුවන්නම් හරියට දෙන්න ඕන .බැරි නම් සාදාරන ගානක් අරගෙන හරියට දෙන්න ඕන .
ඔව් බං සමහර ඒවාවල තියෙන චිකන් කෑලි කුකුලගේ මොන කෑල්ලද කියලා හිතාගන්න බෑකාක්කෝ දාල දුන්නත් හොයන්න බෑ නේ බන් රයිස් නම්