පාර්ලිමෙන්තුව විසුරුවා මහා මැතිවරනයකට යන්න හොදම වෙලාවයි මේ

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,630
    4,226
    113
    වැඩ කරන හැටි දන්නේ නැත්නම් ජෙප්පන්ගෙන් අහල ඉගෙනගන්න

    ගෑස් නැතිව මාස ගණන් හිටපු ඒවා
    ගෑස් පුපුරලා මැරුණු ඒවා
    හාල් /පොල් /සිනි /තෙල් වලට විතරක් සබන් කැටේ ගන්න පවා පොලින් වල පැය ගණන් හිටපු ඒවා
    බෙහෙත් නැතිව පෝලිම් වලම මිනිස්සු මැරුණු ඒවා
    බඩු මිල 3-4 ගුණයකින් වැඩි කරපු ඒවා
    තමන්ගේ පවල් වල උන් හොරා කන්න පුළුවන් හැම ආයතනයකටම දාපු ඒවා
    රටට් හෙන ගැහුවත් තමන්ගේ ගොඩ වැඩි කර ගත්තු ඒවා
    බොරු ලෙඩ හදාගෙන ජනාදිපති අරමුදලට විදපු ඒවා
    වාහන 10-20 තියාගෙන ඒවාගේ මිනිස්සුනට පඩි ගෙවාගෙන ගියපු ඒවා
    ආරක්ෂකයෝ 150-200 නඩත්තු කරපු ඒවා
    බෙහෙත් වෙනුවට වතුර විදපු ඒවා
    ආණ්ඩුවට තර්ජනයක් වගේ නම් මරල දාපු ඒවා
    රට වටේ ජදිපති මන්දිර වලට කොටි ගණන් ගෙවපු ඒවා
    රටේ වැදගත් ආයතන වලට හෙන්චය්යෝ බුරුත දාගත්තු ඒවා
    පාර්ලිමේන්තු කැන්ටිමෙන් අපේ සල්ලි වලින් හොර තක්කඩි ටිකට පිනට ගිලින්න දුන්නු ඒවා
    මන්ත්‍රී නිවාස /වාහන නිකන් සක්කිලි ටිකට දුන්නු ඒවා
    පුද්ගලික සවාරි ගිහින් අපේ සල්ලි වලට කෙලපු ඒවා
    අය්ති කාරයෝ නැති ගෙවල්
    කුඩු ගෙන්නපු ඒවා

    මේවා අමතක නැහැ බන් ඔය ටිකක් විතරය් ඔය සක්කිලි හැත්තගේ ලමය් පවා මරාගෙන කන්න ඕන මට .
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,751
    20,272
    113
    හස්තිශෛලපුර
    දැන් විසුරුවන්න හොද නැ ... එන උන්ට තමයි 2028 ඉදන් ණය ගෙවන්න ඩොලර් 17 ,000 වත් සංචිත නැති උනහම දෙවෙනි පාරටත් රට බංකොලොත් බව ප්‍රකාශ කරන්න වෙන්නෙ
    Ow neh, rata bankolot unama lapayata vote karapu tikata sirawata kelawenawa neh..

    Lapayata vote karapu nati unta gods la wage inna puluwan. lmao
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    245
    204
    43
    ජෙප්පන්ට තවදුරටත් රට කරගෙන යන්න බැරි 1 Stage එකේ මේ ඉන්නේ
    රටෙත් රටේ ජනතාවගෙත් යහපත උදේසා පාර්ලිමෙන්තුව විසුරුවා රට කරගෙන යන්න පුලුවන් කන්ඩායමකට බාර දෙන්න හොදම වෙලාව මෙක

    මොඩ අනුරට මොලේ පැදේවා🙏🙏
    Kawada ban ita passe genna oni..poddak kiyapanko
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,056
    8,050
    113
    රූකඩ රාජ්ජේ
    ගෑස් නැතිව මාස ගණන් හිටපු ඒවා
    ගෑස් පුපුරලා මැරුණු ඒවා
    හාල් /පොල් /සිනි /තෙල් වලට විතරක් සබන් කැටේ ගන්න පවා පොලින් වල පැය ගණන් හිටපු ඒවා
    බෙහෙත් නැතිව පෝලිම් වලම මිනිස්සු මැරුණු ඒවා
    බඩු මිල 3-4 ගුණයකින් වැඩි කරපු ඒවා
    තමන්ගේ පවල් වල උන් හොරා කන්න පුළුවන් හැම ආයතනයකටම දාපු ඒවා
    රටට් හෙන ගැහුවත් තමන්ගේ ගොඩ වැඩි කර ගත්තු ඒවා
    බොරු ලෙඩ හදාගෙන ජනාදිපති අරමුදලට විදපු ඒවා
    වාහන 10-20 තියාගෙන ඒවාගේ මිනිස්සුනට පඩි ගෙවාගෙන ගියපු ඒවා
    ආරක්ෂකයෝ 150-200 නඩත්තු කරපු ඒවා
    බෙහෙත් වෙනුවට වතුර විදපු ඒවා
    ආණ්ඩුවට තර්ජනයක් වගේ නම් මරල දාපු ඒවා
    රට වටේ ජදිපති මන්දිර වලට කොටි ගණන් ගෙවපු ඒවා
    රටේ වැදගත් ආයතන වලට හෙන්චය්යෝ බුරුත දාගත්තු ඒවා
    පාර්ලිමේන්තු කැන්ටිමෙන් අපේ සල්ලි වලින් හොර තක්කඩි ටිකට පිනට ගිලින්න දුන්නු ඒවා
    මන්ත්‍රී නිවාස /වාහන නිකන් සක්කිලි ටිකට දුන්නු ඒවා
    පුද්ගලික සවාරි ගිහින් අපේ සල්ලි වලට කෙලපු ඒවා
    අය්ති කාරයෝ නැති ගෙවල්
    කුඩු ගෙන්නපු ඒවා

    මේවා අමතක නැහැ බන් ඔය ටිකක් විතරය් ඔය සක්කිලි හැත්තගේ ලමය් පවා මරාගෙන කන්න ඕන මට .

    උඹ නොදන්නවා උනාට ඕවා දැනටත් වෙනවා .. මොකෝ අනුර පොන්නයා දැන් ආරක්ෂාව නැතුව හෙලිකොප්ටර් 2 නැතුව ගමන් යනවද? උගේ අම්මා බලන්න තඹුත්තේගම යන්නේ නැතුවද ආරක්ෂාව නැතිව ? දැන් ඇමති මණ්ඩලේට කැබ් ගේන්නේ නැතුවද? රටක ජනාධිපති කෙනෙක්ට හිමිවෙන වරප්‍රසාද තියෙනවා ..උඹලා මහා මෝඩ මිනිස්su….
     
    • Like
    Reactions: wtsamantha

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,711
    27,238
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Dream Sleeping GIF by BAILEN
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    281
    261
    63
    ජෙප්පන්ට තවදුරටත් රට කරගෙන යන්න බැරි 1 Stage එකේ මේ ඉන්නේ
    රටෙත් රටේ ජනතාවගෙත් යහපත උදේසා පාර්ලිමෙන්තුව විසුරුවා රට කරගෙන යන්න පුලුවන් කන්ඩායමකට බාර දෙන්න හොදම වෙලාව මෙක

    මොඩ අනුරට මොලේ පැදේවා🙏🙏

    Namal wada one ? :lol::lol::lol:
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    2028 redde rewenna kalin kari lapaya maru wunaanm pora goda nattan gotata ehaa atal ekak set wenwa gon pacayata sure ekatma :yes: :yes: :yes: :yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,875
    20,032
    113
    Panadura
    අනේ අපිට රට බංකොළොත් කරන්න තව චාන්ස් එකක් දෙන්න. 😭😭

    prempdr-fc-mobile.gif

    බයියන්ගෙ හීන 🤣🤣
    ඉන්න රටට වෙලා පාඩුවේ ඉදහන් හරිය
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,264
    10,089
    113
    ඇයි පෙරලන්නෙ නැද්දෙ වැටෙන්නෙ නැද්ද හෙට අනිද්දට අඩයි අනෙ ප්ලිස් විසුරවන්න කියලා