ඉදිරි දවස් කීපයේ මොනව වෙයිද

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,389
    6,599
    113
    Gedara
    පච ලප පොන්නයට හෙන ගහපන්

    ඩොලර් එක කීය වුණත් imports සීමා කරන්න ඕන. ඕනම රටක් එහෙම කරනවා.
    එහෙම ඉම්පෝට් බෑන් කරන්න බෑ පොන්ස් imf programme එකේ ඉද්දි
    ------ Post added on May 14, 2026 at 7:17 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    පච ලප පොන්නයට හෙන ගහපන්


    එහෙම ඉම්පෝට් බෑන් කරන්න බෑ පොන්ස් imf programme එකේ ඉද්දි
    ------ Post added on May 14, 2026 at 7:17 PM
    ban කරනවා සහ සීමා කරනවා කියන්නෙ එකක් නෙමෙයි පොන්ස්
     
    • Like
    Reactions: Cypress

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,383
    5,912
    113
    සංකීර්ණ ආර්ථික සාධක කිහිපයක් නිසා ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව නැවතත් සුළු වශයෙන් අගය අඩු වීම (depreciation) කෙරෙහි බලපා තිබෙනවා. මෙය එකවරම සිදුවන දෙයකට වඩා සාධක කිහිපයක එකතුවක් ලෙස හඳුන්වන්න පුළුවන්.

    මෙහි ප්‍රධාන හේතු කිහිපයක් පහත පරිදි සරලව දැක්විය හැකියි:

    • ආනයන සීමා ලිහිල් කිරීම: රජය විසින් වාහන ඇතුළු බොහෝ භාණ්ඩ ආනයනය කිරීමට තිබූ සීමාවන් ලිහිල් කිරීමත් සමඟ ඩොලර් සඳහා ඇති ඉල්ලුම (Demand) ඉහළ ගොස් තිබෙනවා. අපනයන ආදායමට වඩා ආනයන වියදම වැඩි වන විට රුපියල බාල්දු වීම සාමාන්‍ය ස්වභාවයයි.
    • විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ගෙවීම්: ශ්‍රී ලංකාව ලබාගෙන තිබූ විදේශ ණය නැවත ගෙවීම ආරම්භ කිරීමට සිදුවීම සහ ඒ ආශ්‍රිත ක්‍රියාවලීන් නිසා මධ්‍යම බැංකුව සතු විදේශ විනිමය සංචිත කෙරෙහි බලපෑමක් ඇති වෙනවා.
    • ලෝක වෙළඳපොළේ තත්ත්වයන්: ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ ඇමරිකානු ඩොලරය ලෝකය පුරාම ශක්තිමත් වීම (US Dollar Index rising) නිසා රුපියල පමණක් නොව අනෙකුත් රටවල මුදල් ඒකකද ඩොලරයට සාපේක්ෂව පහත වැටී තිබෙනවා.
    • ව්‍යාපාරික ඉල්ලුම: වසරේ ඇතැම් කාලවලදී ව්‍යාපාරිකයන් තොග ඇණවුම් කිරීම සඳහා විශාල වශයෙන් ඩොලර් මිලදී ගන්නා අතර, මෙයද රුපියලේ අගය තාවකාලිකව පහත වැටීමට හේතුවක් වෙනවා.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,373
    3,258
    113
    ඩොලර් එක කීය වුණත් imports සීමා කරන්න ඕන. ඕනම රටක් එහෙම කරනවා.
    මෝඩ හුත්තෙක් නොවී පලයන් පොන්න්යෝ යන්න. තෝ හිතුවද අපි ඉන්දියාව කියල.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    මෝඩ හුත්තෙක් නොවී පලයන් පොන්න්යෝ යන්න. තෝ හිතුවද අපි ඉන්දියාව කියල.
    එල්ලිලා මැරියන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    මම බැලුවා Hayleys group ගැන financial statement ගැන විග්‍රහයක්.

    උන් තියෙන සියළුම සල්ලි දාලා බඩු stock ( singer, fentons solar, EV....) කරගෙන ඉන්නේ. අනිවාර්යෙන් ඉස්සරහදී ලොකු ආර්ථික අවපතයක් එනවා. එතකොට පට්ට profit එකක් හොයාගනියි.

    පුකරුදේ පුක ලඟමයි
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    subject eka gena danna ekek kiyapanko me yana widihata apita apahu loku ekenma kela wei da kiyala :( yanthan poddak oluwa ussanna haduwa witharai redda :(
     
    • Like
    • Sad
    Reactions: sahan50 and jjpala