ඇයි බං මෙච්චර ලයිට් යන්නෙ (electricity breakdowns)
අපේ පැත්තේ දවසකට 7,8 පාරක් වගේ electricity breakdown වෙනවා...
සමහර වැස්ස නැති කාල වලටත් එහෙම වෙනවා....
හුඟක් ම වැස්ස කාලෙට තමයී මෙහෙම වෙන්නේ...
Electricity board ඉන්න එවුන් ට මෙවා හොයා බලන්න නෙමේ කිසි ගණනක් නෑ...