හපොයි එපා. කරගෙන යන්න දෙන්න
තව පෝය දෙකක් ඉවසන්න
දුක් විදින අවසාන පැය කිහිපය
තව පෝය දෙකක් ඉවසන්න
දුක් විදින අවසාන පැය කිහිපය
වට්ටන්න පෙරලන්න කිසිම දෙයක් ඔනේ නැ ආන්ඩුවේ ඉන්න එවුන් ගානට එ වැඩ ටික කරගෙන යනවා වෙලාවට උන්ම වට්ටා ගනියිඇයි පෙරලන්නෙ නැද්දෙ වැටෙන්නෙ නැද්ද හෙට අනිද්දට අඩයි අනෙ ප්ලිස් විසුරවන්න කියලා
Stage 2 එනවා ඡන්දයක් වත් තියාගන්න සල්ලි නැති වෙන වෙලාවක්හපොයි එපා. කරගෙන යන්න දෙන්න
තව පෝය දෙකක් ඉවසන්න
දුක් විදින අවසාන පැය කිහිපය
එක නම් ඇත්ත. ඊලග එන එවුන්ට රට ස්ථාවර කරනවා ඇරෙන්න වෙන මොකවත් කරන්න බැරි වෙනවාStage 2 එනවා ඡන්දයක් වත් තියාගන්න සල්ලි නැති වෙන වෙලාවක්
එ වෙලාවට ආන්ඩුවක් ආවත් උන්ටත් කරගෙන යන්න බැරි වෙනවා
------ Post added on May 14, 2026 at 9:07 PM
මේ යන විදියට කොහොමගියත් 2027 ආපහු නය ගෙවාගන්න බැරි වෙනවාඑක නම් ඇත්ත. ඊලග එන එවුන්ට රට ස්ථාවර කරනවා ඇරෙන්න වෙන මොකවත් කරන්න බැරි වෙනවා
එත් NPP එකට චන්දේ දිපු අපි වගේ එවුන්ට ඩිසල් 720 ක් දිලා ගන්න පුකේ අමාරුවක් නැහැවට්ටන්න පෙරලන්න කිසිම දෙයක් ඔනේ නැ ආන්ඩුවේ ඉන්න එවුන් ගානට එ වැඩ ටික කරගෙන යනවා වෙලාවට උන්ම වට්ටා ගනියි
එත් NPP එකට චන්දේ දිපු අපි වගේ එවුන්ට ඩිසල් 720 ක් දිලා ගන්න පුකේ අමාරුවක් නැහැ
අපි රටේ ඉන්න ඔනේ
Stage 2 එනවා ඡන්දයක් වත් තියාගන්න සල්ලි නැති වෙන වෙලාවක්
එ වෙලාවට ආන්ඩුවක් ආවත් උන්ටත් කරගෙන යන්න බැරි වෙනවා
------ Post added on May 14, 2026 at 9:07 PM
රනිල් ඉස්තාවර කරපු රට ..මු කාගෙන යනවද මන්දමේ යන විදියට කොහොමගියත් 2027 ආපහු නය ගෙවාගන්න බැරි වෙනවා
ආතල් නම් බලලා එපා වෙලා බං දැන් වැඩිකල් නොගිහින් Reality එකට මුහුන දෙන්න වෙනවා ලංකාවේ මිනිසුනටඋඹට පිස්සුද බං උඹ හිතනවද මේ ඉන්න 159 + 1 වගේ වෙන ආණ්ඩුවක් මෙහෙම ආතල් දෙයි කියලා
Ow ublge gotabaya ponnya okoma dala giye rata kala namal ponnya enkn bln hitpn hmdama pisu huttaආතල් නම් බලලා එපා වෙලා බං දැන් වැඩිකල් නොගිහින් Reality එකට a මුහුන දෙන්න වෙනවා ලංකාවේ මිනිසුනට
ගෑස් නැතිව මාස ගණන් හිටපු ඒවා
ගෑස් පුපුරලා මැරුණු ඒවා
හාල් /පොල් /සිනි /තෙල් වලට විතරක් සබන් කැටේ ගන්න පවා පොලින් වල පැය ගණන් හිටපු ඒවා
බෙහෙත් නැතිව පෝලිම් වලම මිනිස්සු මැරුණු ඒවා
බඩු මිල 3-4 ගුණයකින් වැඩි කරපු ඒවා
තමන්ගේ පවල් වල උන් හොරා කන්න පුළුවන් හැම ආයතනයකටම දාපු ඒවා
රටට් හෙන ගැහුවත් තමන්ගේ ගොඩ වැඩි කර ගත්තු ඒවා
බොරු ලෙඩ හදාගෙන ජනාදිපති අරමුදලට විදපු ඒවා
වාහන 10-20 තියාගෙන ඒවාගේ මිනිස්සුනට පඩි ගෙවාගෙන ගියපු ඒවා
ආරක්ෂකයෝ 150-200 නඩත්තු කරපු ඒවා
බෙහෙත් වෙනුවට වතුර විදපු ඒවා
ආණ්ඩුවට තර්ජනයක් වගේ නම් මරල දාපු ඒවා
රට වටේ ජදිපති මන්දිර වලට කොටි ගණන් ගෙවපු ඒවා
රටේ වැදගත් ආයතන වලට හෙන්චය්යෝ බුරුත දාගත්තු ඒවා
පාර්ලිමේන්තු කැන්ටිමෙන් අපේ සල්ලි වලින් හොර තක්කඩි ටිකට පිනට ගිලින්න දුන්නු ඒවා
මන්ත්රී නිවාස /වාහන නිකන් සක්කිලි ටිකට දුන්නු ඒවා
පුද්ගලික සවාරි ගිහින් අපේ සල්ලි වලට කෙලපු ඒවා
අය්ති කාරයෝ නැති ගෙවල්
කුඩු ගෙන්නපු ඒවා
මේවා අමතක නැහැ බන් ඔය ටිකක් විතරය් ඔය සක්කිලි හැත්තගේ ලමය් පවා මරාගෙන කන්න ඕන මට .

එක නම් ඇත්ත. ඊලග එන එවුන්ට රට ස්ථාවර කරනවා ඇරෙන්න වෙන මොකවත් කරන්න බැරි වෙනවා


ඉතින් පකෝ ගොටාබය එපා කියලා නේ අනුර උස්සගෙන ආවේOw ublge gotabaya ponnya okoma dala giye rata kala namal ponnya enkn bln hitpn hmdama pisu huttauut sajiya wage ekek
රනිල් නම් රට ස්ථාවර කරලා ගියේ මුන් ඇවිත් තවත් හොරකම් කරලා. දැන් නානන්තාර කරලා යන්නේඒකයි දුක නේද?
කලිනුත් ජෙප්පො අස්ථාවර කරල ගිය රට ගෝටාබය මහත්තය ස්ථාවර කරල ගත්ත විතරයි ජෙප්පො අරගල කරල එලෙව්වා. පස්සෙ රනිල් මහත්තය ගෝට මහත්තය නවත්තපු තැනින් ස්ථාවර කරගෙන ගියා විතරයි ආයෙ එතුමවත් එළෙව්වා.
මේ ජෙප්පො එක්ක රටවල් කරන්න බෑ බන්. අවුරුදු 50ක් ආණ්ඩු කරල ජෙප්පොන්ට රට බංකොළොත් කරන්න විතරයි පුලුවන් උනේ. ගෝටාබය, රනිල් මහත්තුරු නැති කාලෙක ජෙප්පො වට්ටන රට ස්ථාවර කරන්න කෙනෙක් නැතිවෙයි කියලා බයක් තියෙනවා.![]()