මට නම් හිතෙන්නේ අනුරව ක්ලෝන් කරලා... දැන් වෙන බොඩියක් ජනපතිකම කරන්නේ 😒

handley

Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    මේ වාහන ටික පිට රටට විකුනලා ඩොලර් ගෙනාවද බන් ?


    so masa 6n hadanawa kiwwe ne? got it :lol:

    මහා බැංකුව මංකොල්ලා කාපු එකට ආණ්ඩුව සම්බන්ද වෙන්නෙයි , මහා භාණ්ඩාගාරෙන් සල්ලි පන්නපු එකට ආණ්ඩුව සම්බන්ද නොවෙන්නයි හේතුව මොකද්ද බන් ?
    උබට එ දෙකෙ වෙනස ඇත්තටම තෙරෙන්නෙ නැද්ද බන්
    ------ Post added on May 15, 2026 at 2:32 PM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,802
    113
    36
    මේ වාහන ටික පිට රටට විකුනලා ඩොලර් ගෙනාවද බන් ?


    Ow genalla tiyenne, Pelawatte account eke... weradila ee account ekata gihin
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    මාස 6න් රට ගොඩ දන්වා කියලා ලපය කිව්වා උබට ත් මතක නැද්ද ඒ පාර ලැට් මාලි ට වගේ ?? :rofl:
    මාස 6න් දියුනු රටක් කරනව කියල කිව්ව එක දාපන් දැන් කෙදිරි ගන්නෙ නැතුව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,588
    164,958
    113
    එකමත් එක රටක
    මාස 6න් දියුනු රටක් කරනව කියල කිව්ව එක දාපන් දැන් කෙදිරි ගන්නෙ නැතුව
    උබත් අර ගෑනි වගේ වෙන්න ද යන්නේ ඒ පාර ? 😂 🤌

    මාස 6න් දියුනු රටක් කරනව කියල කිව්ව එක දාපන් දැන් කෙදිරි ගන්නෙ නැතුව
    උබට අද හවස වැඩ මොනව හරි තියනවද ??
     
    Last edited:

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    ඉතින් කියපන් කෝ වෙනස ..
    මේ ආණ්ඩුවේ දී ඇත්තටම තිබ්බ සල්ලි ටික තමයි ගියේ . .
    me 2.5m wela tiyana de hariyatama danne nane, bond scam eka insiders la karapu manipulation ekak, den ubalage mrs clear path karapu bank governor ratenuth penala inne enisa.

    උබත් අර ගෑනි වගේ වෙන්න ද යන්නේ ඒ පාර ? 😂 🤌


    උබට අද හවස වැඩ මොනව හරි තියනවද ??
    nedda? thats what i thought
    ------ Post added on May 15, 2026 at 4:32 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,588
    164,958
    113
    එකමත් එක රටක
    nedda? thats what i thought
    හවසට වැඩක් තියනවද කියපන් කෝ... 🤌 😂

    6jmkw1K.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,000
    31,779
    113
    ජෙප්පෝ හැමෝම විධායක බලතල අරගෙන ඉන්නෙ. කොටින්ම ජනධිපති කාර්යාලයේ ලියුම් වලටත් ප්‍රාදේශීය ජෙප්පෝ පිටුපාන්න අරං. මේව අනුර දැක්කෙ නැද්ද? ඔහොම යන්කෝ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,836
    99,008
    113
    මොන හොරු ද ?
    මහා භාණ්ඩාගාරේ සල්ලි පන්නපු හොරු ද ?
    හොරෙන් කන්ටේනර් පන්නපු හොරු ද ?
    ගල් අගුරු හොරු ද ?

    කවුද ??
    මුංගේ හොර list එක අවුරුදු පහ ඉවර වෙනකොට copy paste කරන්නත් බෑ clip board full වෙනවා.
     
    • Haha
    Reactions: ozykolla

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK
    Stable economy in six months vs reaching developed country status

    Not the same thing , low iq gas bayyo

    Thoth bayiyekne ballo..dan jepponta puka denawa marila ipadila

    :lol:

    ow ban sira, mama mage life eke vote karala tiyenne mahindatai gotata witaramai, den gota awa kiyanne mahinda awa wage tama country is in safe hands, mahinda retire unanam hari, mahindata dena awidinnat amarui, kohomat wedi deyak karanna beri wei,

    internationally unat kotinta ehema apita mada gahanna lesi ayyai malli dennam top 2 positions held karan iddi,

    mahinda war eka end kara , rata develop kara, peraluna anduwak apahu gatta, u uge part eka kara, den gota's turn
     
    • Haha
    Reactions: ozykolla