අභිධර්මය ඉගෙනගන්න , ඉගෙනගත්ත පිංවත්තු කෝ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවන්ගෙ අර අවුරුදු 10කට කලින් කරල තියෙන විඩියො ටික එකින් එක බලන්න පටන් ගත්තා.

    භාවනාවත් පටන් ගන්න හදන්නෙ ටික දවසකින්.

    කෝ බලන්න කට්ටිය විස්තර කියමු එහෙනම්.

    @Blair Solari please
    ------ Post added on May 15, 2026 at 6:41 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    භාවනාවත් පටන් ගන්න හදන්නෙ ටික දවසකින්.

    ලොකු හැදෑරීමක් නැති නිසා හොඳ source එකක් recommend කරන්න දන්නැහැ අභිධර්මය ඉගෙනගන්න. මෙතුමා @ek_rosh කියයි.

    https://youtube.com/@akampitha?si=mxRKh1i1HUHX6ho5

    අභිධර්මය ඉගෙනගන්න, භාවනා කරන ගමන්, සූත්‍ර පිටකය බේස්ඩ් බනත් අහන්න.
    ------ Post added on May 15, 2026 at 6:55 PM
     
    • Haha
    • Love
    Reactions: dilann and Erzo

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,510
    1
    6,310
    113
    මේ playlist එක බලන්න - රේරුකාණේ හාමුදුරුවෝ න්ගේ පොත් ඇසුරින් විස්තර කරන්නේ

    තව මේ හාමුදුරුවො ම කරනවා නාම රූප වෙන් වෙන්න දීර්ඝ වශයෙන් මේ channel එකේම.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    danim 6 samudaya nirodaya balanna,ahuna ahuna witarai,dekka dekka witarai,saddeth ekka oba ipaduna ekath ekkama nethi wela giya,aye rupayak enawa ekatath e wage,sparshayak enawa ekatath e wage.digatama yana sathek ne kiyala tamai eken awaboda wenne.
     
    • Love
    Reactions: Erzo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,905
    113
    එකමත් එක රටක

    ලොකු හැදෑරීමක් නැති නිසා හොඳ source එකක් recommend කරන්න දන්නැහැ අභිධර්මය ඉගෙනගන්න. මෙතුමා @ek_rosh කියයි.

    https://youtube.com/@akampitha?si=mxRKh1i1HUHX6ho5

    අභිධර්මය ඉගෙනගන්න, භාවනා කරන ගමන්, සූත්‍ර පිටකය බේස්ඩ් බනත් අහන්න.
    ------ Post added on May 15, 2026 at 6:55 PM

    @ek_rosh , අඩෝ මේ බලපං . .. දැන් මේ කියන දේ බොරුද භාවනාව ගැන ?
    මම අච්චර කියද්දී භාවනාව මොකද්ද කියලා ඕක නෙවෙයි ඕක නෙවෙයි කිව්වා අපේ එක .
    මේ මොනවද මේ කියන්නේ . ?? :rofl:
     
    • Like
    Reactions: Erzo

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    @ek_rosh , අඩෝ මේ බලපං . .. දැන් මේ කියන දේ බොරුද භාවනාව ගැන ?
    මම අච්චර කියද්දී භාවනාව මොකද්ද කියලා ඕක නෙවෙයි ඕක නෙවෙයි කිව්වා අපේ එක .
    මේ මොනවද මේ කියන්නේ . ?? :rofl:

    ඔය දේශනාව ගන්න පුපුවන් POV 2 තියෙනවා.

    පෘථග්ජනයටනම්, නීවරණ සමථ කරන් සතිය දියුණු කරන්න පුලුවන් විදිහක්. සතිය, සමාධිය දියුණු කරන එක යෝනිසෝ මනසිකාරය උපදින්න උපනිශය වෙනවා.

    සේඛ උතුමෙක්ටනම්, විපස්සනාව.

    විපස්සනාව කියන තැනෙදි, POV වෙනස් වෙනවා. සංකාර වල යථා ස්වභාවය නුවණින් දකිනවා. අනිච්ච, අනාත්ම, දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙනවා. එතෙන්ට යන්න පුලුවන් මාර්ගස්ථ, ඵලස්ථ කෙනෙක්ට විතරයි. මේක තමයි @ek_rosh කියපු බාවිතා බහුලීකතා..
     
    • Haha
    • Like
    Reactions: Erzo and dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    how to kickout maraya like a dog?
    “බාහිය, මෙසේම පුහුණු වන්න.

    දැකීමේදී — දැකීම පමණක් වේවා.
    ඇසීමේදී — ඇසීම පමණක් වේවා.
    හැඟීමේදී — හැඟීම පමණක් වේවා.
    දැනීමේදී — දැනීම පමණක් වේවා.

    එසේ නම් බාහිය, ඔබට ‘මම’ යන හැඟීමක් එහි නොවන්නේය.
    ‘මම’ නොමැති විට, ‘මගේ’ යන්නත් නොමැති වේ.
    ‘මගේ’ නැති විට, ඔබ මෙහිද නොසිටිනවා, එතැනද නොසිටිනවා, අතරමැදද නොසිටිනවා.

    මෙයම දුක්ඛයෙහි අවසානයයි.”
     
    • Like
    Reactions: JohnSnow and Erzo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,905
    113
    එකමත් එක රටක
    ඔය දේශනාව ගන්න පුපුවන් POV 2 තියෙනවා.

    පෘථග්ජනයටනම්, නීවරණ සමථ කරන් සතිය දියුණු කරන්න පුලුවන් විදිහක්. සතිය, සමාධිය දියුණු කරන එක යෝනිසෝ මනසිකාරය උපදින්න උපනිශය වෙනවා.

    සේඛ උතුමෙක්ටනම්, විපස්සනාව.

    විපස්සනාව කියන තැනෙදි, POV වෙනස් වෙනවා. සංකාර වල යථා ස්වභාවය නුවණින් දකිනවා. අනිච්ච, අනාත්ම, දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙනවා. එතෙන්ට යන්න පුලුවන් මාර්ගස්ථ, ඵලස්ථ කෙනෙක්ට විතරයි. මේක තමයි @ek_rosh කියපු බාවිතා බහුලීකතා..
    එහෙම කියන්නේ නෑ . ඕක තමයි භාවනාව කියල කියන්නේ . අනේ නිකන් ඉදපන් බන්
     
    • Like
    Reactions: Erzo

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    එහෙම කියන්නේ නෑ . ඕක තමයි භාවනාව කියල කියන්නේ . අනේ නිකන් ඉදපන් බන්

    හැම දෙයක්ම භාවනාවක් තමයි දන්න දකින (සේඛ) කෙනෙක්ට. සතිපට්ඨානය තුල ජීවත් වෙන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,905
    113
    එකමත් එක රටක
    හැම දෙයක්ම භාවනාවක් තමයි දන්න දකින (සේඛ) කෙනෙක්ට. සතිපට්ඨානය තුල ජීවත් වෙන්නේ.
    ඉඉතින් ඕකට මොකටද ආගමක් .. ඕකනේ මම කිව්වේ භාවනාව බුද්දාගමේ දෙයක් නෙවෙයි කියල් . උබලා මොනවද බයිලා කිව්වේ එදා .
    දැන් ඇවිත් මම කියපු එකම කියන video කෑලි අලවනවා . ගිහින් මට දුන්න ටෝක් ඔය video එකට කමෙන්ට් කරපං කෝ
     
    • Like
    Reactions: Erzo

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,302
    1,852
    113
    ඉඉතින් ඕකට මොකටද ආගමක්

    ඒක තමයි උබට බේසික් වත් තේරෙන්නැහැ කියන්නේ. භාවනාවෙන් පෘථග්ජනයට වෙන්න සති, සමාධි.. වැඩෙන එක. ඒ වැඩිච්ච ඉන්ද්‍රිය ධර්ම "උපනිශය වෙනවා" යෝනිසෝ මනසිකාරය උපදින්න. හුදු භාවනාවෙන් විතරක් (සමථ) නිවන් දකිනවා නෙමෙයි.

    යෝනිසෝ මනසිකාරය උපදින්නේ දර්ශනයෙන්. දර්ශනය නැතුව, දර්ශනයෙන් පහ කල යුතු සක්කාය දිට්ටිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස නැති කරන්න බැහැ, ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින කෙනෙක්ට.

    ඒ සංයෝජන ධර්ම නැති කරපු කෙනාට තමයි දන්න, දකින/ නුවණ තියෙන/ සෝතාපන්න කියන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    ඒක තමයි උබට බේසික් වත් තේරෙන්නැහැ කියන්නේ. භාවනාවෙන් පෘථග්ජනයට වෙන්න සති, සමාධි.. වැඩෙන එක. ඒ වැඩිච්ච ඉන්ද්‍රිය ධර්ම "උපනිශය වෙනවා" යෝනිසෝ මනසිකාරය උපදින්න. හුදු භාවනාවෙන් විතරක් (සමථ) නිවන් දකිනවා නෙමෙයි.

    යෝනිසෝ මනසිකාරය උපදින්නේ දර්ශනයෙන්. දර්ශනය නැතුව, දර්ශනයෙන් පහ කල යුතු සක්කාය දිට්ටිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස නැති කරන්න බැහැ ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින කෙනෙක්ට.

    ඒ සංයෝජන ධර්ම නැති කරපු කෙනාට තමයි දන්න, දකින/ නුවණ තියෙන/ සෝතාපන්න කියන්නේ.
    hebei itin ubath owa kiyanwa wagema karapan ekak hari,nattan kiyanawa witarai sathiyak wath wadenne ne.apaye ok.
     
    • Like
    Reactions: Blair Solari

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,729
    1
    15,392
    113
    කීප දෙනෙක් හිරෙ,
    කීප දෙනෙක් රිමාන්ඩ්
    කීප දෙනෙක් එලකිරි එකෙ ටැග් කර කර යනවා
     
    • Like
    Reactions: Erzo

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,550
    164,905
    113
    එකමත් එක රටක
    පෘථග්ජනයට
    පෘතක්ජන කියන්නේ උබල ආගමෙන් හදාගත්ත කතන්දරයක් නේ යකෝ . . ඕක අදාල ඔය කතාව විශ්වාස කරන උන්ට විතරයි . උබල එක එක narration හදාගෙන ටිකක් වෙලා යද්දී ඒවා උබල හ්දාගත්තක් ඒවා කියලා අමතක කරල අනිත් ඔක්කොම උන්ට apply කරන්න හදනව .
    මට අනුව එහම පෘතක්ජන , පෘතක්ජන නොනව කියලා උන් ජාති දෙකක් නෑ .
     
    • Like
    Reactions: Erzo