වාහන

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    ඕවා jokes නෙමෙයි බන්. ආතල් එකට ගන්න දේවලුත් නෙමෙයි. මිනිස්සු බලන්නෙ මොකෙක් හරි ඇවිත් උන්ගෙ හීන ලොක සැබෑ ලෝක කරලා දෙයි කියලා. ඒ උනාට ඒවා වෙන්නෙ නෑ ලේසියකට. හැම එකාම බලයට එන්න අහිංසක මිනිහගෙ හීන ෆෝර්ම් කරන එක වෙන්නෙ. ඒවා ආතල් එකට ගන්න එපා. (මම මේ කියන්නෙ දේශපාලන වාසි බලන් පක්ශ වලට පුක දෙන උන් ගැන නෙමෙයි)
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,413
    8,171

    ehema hinanuna nemei. mama kiyanne Lankawe kisima magulak predict karanna baa. penawane ballata giya aye wadi una
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,456
    113
    මාලඹේ
    ඕවා jokes නෙමෙයි බන්. ආතල් එකට ගන්න දේවලුත් නෙමෙයි. මිනිස්සු බලන්නෙ මොකෙක් හරි ඇවිත් උන්ගෙ හීන ලොක සැබෑ ලෝක කරලා දෙයි කියලා. ඒ උනාට ඒවා වෙන්නෙ නෑ ලේසියකට. හැම එකාම බලයට එන්න අහිංසක මිනිහගෙ හීන ෆෝර්ම් කරන එක වෙන්නෙ. ඒවා ආතල් එකට ගන්න එපා. (මම මේ කියන්නෙ දේශපාලන වාසි බලන් පක්ශ වලට පුක දෙන උන් ගැන නෙමෙයි)
    මා රැවටුන තරම් නේද😂😂😂
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,921
    6,304
    113
    kandy
    ඕවා jokes නෙමෙයි බන්. ආතල් එකට ගන්න දේවලුත් නෙමෙයි. මිනිස්සු බලන්නෙ මොකෙක් හරි ඇවිත් උන්ගෙ හීන ලොක සැබෑ ලෝක කරලා දෙයි කියලා. ඒ උනාට ඒවා වෙන්නෙ නෑ ලේසියකට. හැම එකාම බලයට එන්න අහිංසක මිනිහගෙ හීන ෆෝර්ම් කරන එක වෙන්නෙ. ඒවා ආතල් එකට ගන්න එපා. (මම මේ කියන්නෙ දේශපාලන වාසි බලන් පක්ශ වලට පුක දෙන උන් ගැන නෙමෙයි)
    :yes:
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,614
    1,670
    113
    Galle
    ලංකාවේ දෙයක් අද කරන්නේ නැතුව හෙටට කල් දැම්මොත් හෙන විතරයි ගහන්නේ නැත්තේ.... Byd හිනේ ආයේ මාස තුනකට කල් ගියා.... අපරාදෙ.... ශික්... සල්ලිත් හදාගෙන ලෑස්ති උනේ... සොලාර් එක ගහගන්න සල්ලි පොඩ්ඩක් මදි උනා විතරයි
     
    • Sad
    • Like
    Reactions: netnet and jennt

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,883
    6,803
    113
    Narcissistic Sociopath Manipulator
    හිගන්නොන්ට මොන වාහනද? එක්කො බස් එකේ පලයල්ලා නැත්නං පයිං ගාටපල්ලා. හාමුලට වාහන තිබ්බාම ඇති.
     
    • Sad
    Reactions: netnet

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,050
    4,683
    113
    Abyss
    ලංකාවේ දෙයක් අද කරන්නේ නැතුව හෙටට කල් දැම්මොත් හෙන විතරයි ගහන්නේ නැත්තේ.... Byd හිනේ ආයේ මාස තුනකට කල් ගියා.... අපරාදෙ.... ශික්... සල්ලිත් හදාගෙන ලෑස්ති උනේ... සොලාර් එක ගහගන්න සල්ලි පොඩ්ඩක් මදි උනා විතරයි
    ow gannawanam ewele ganna oona. ithuru karala therumak naa. mama gatta lap eka dan 40k wadiy
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,614
    1,670
    113
    Galle
    හිගන්නොන්ට මොන වාහනද? එක්කො බස් එකේ පලයල්ලා නැත්නං පයිං ගාටපල්ලා. හාමුලට වාහන තිබ්බාම ඇති.
    අපි වගේ කළු හෙළයින්ට බස් වල යන්නත් නෑ..... මේකේ තියෙන වැල බලලා ගුටි නොකා තාම යහතින් බස් වල යනවා... ඊට කලින් මන් මේ වාහනයක් ගන්න බැලුවේ....
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,324
    113
    ලංකාවේ දෙයක් අද කරන්නේ නැතුව හෙටට කල් දැම්මොත් හෙන විතරයි ගහන්නේ නැත්තේ.... Byd හිනේ ආයේ මාස තුනකට කල් ගියා.... අපරාදෙ.... ශික්... සල්ලිත් හදාගෙන ලෑස්ති උනේ... සොලාර් එක ගහගන්න සල්ලි පොඩ්ඩක් මදි උනා විතරයි
    JKCG Announce කරාද අලුත් Price?