🙏යුද්ධය අවසන් වී වසර 17ක්🙏 ජෙප්පන් අක්මැති

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,521
    8,137
    113
    ජෙප්පන් අකමැති ත්‍රෙඩ්

    දශක තුනක් පුරා මුළු රටම වෙලාගෙන තිබූ බිහිසුණු බෝම්බ සහ ත්‍රස්ත බිය අවසන් කර, ශ්‍රී ලාංකිකයන්ට නිදහසේ සහ සාමකාමීව ජීවත් විය හැකි රටක් උදාකර දී අදට (2026 මැයි 18) හරියටම වසර 17ක් සපිරේ.

    එදා මඟ තොටක, බස් රථයක, දුම්රියක හෝ ආගමික ස්ථානයක යන එන සෑම මොහොතකම ජීවිත අවදානම සහ මරණ බිය සිතේ තබාගෙන සිටි යුගය නිමා කිරීමට එඩිතර නායකත්වයක් දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සමස්ත ජාතියේ ගෞරවනීය ස්තුතිය මෙදින පුද කර සිටිමු.

    විවිධ ජාත්‍යන්තර බලපෑම් සහ බාධා හමුවේ වුවද, නොසැලී සිටිමින් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට නිසි නායකත්වය සහ පූර්ණ දේශපාලන ශක්තිය සපයමින් රට ඒකීය කළ සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතාටත්, ඒ වෙනුවෙන් ජීවිත පූජා කළ වීරෝදාර රණවිරුවන්ටත් අපගේ ප්‍රණාමය!

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,759
    113
    35
    Spain
    ඔවු බන් ඕක ඉවර වෙන්න විදි දෙකයි තිබුනේ, එකක් ලංකාව රටවල් දෙකක් වෙන එක, අනික තනි රටක් වෙන එක. මරා ආපහු තනි රටක් විදියට එකතු කරලා කොටි විනාස කරලා දැම්ම. ඕක ආයේ අහන්න කියන්න දෙයක් නැහැ ඉතිහාසගත දෙයක්. එකේ සම්පූර්ණ ගෞරවය යන්න ඕන හමුදාවටත් මරාටත් තමයි.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,421
    3,095
    113
    The funny thing is that those who were praying that if they get back freedom they didn't need anything else, are the people who hate the ending of that war.
    They think that Prabhakaran was the good guy there, and the army killed him for no reason. How times change!
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,521
    8,137
    113
    ඔවු බන් ඕක ඉවර වෙන්න විදි දෙකයි තිබුනේ, එකක් ලංකාව රටවල් දෙකක් වෙන එක, අනික තනි රටක් වෙන එක. මරා ආපහු තනි රටක් විදියට එකතු කරලා කොටි විනාස කරලා දැම්ම. ඕක ආයේ අහන්න කියන්න දෙයක් නැහැ ඉතිහාසගත දෙයක්. එකේ සම්පූර්ණ ගෞරවය යන්න ඕන හමුදාවටත් මරාටත් තමයි.

    ඔව් ඒක හරි බන්. මීට කලින් හිටිය ජනාධිපතිලටත් එහෙනම් පුළුවන් වෙන්න ඔන. හරි පුටුවට හරි මනුස්සයෙක් ආව හින්දා තමා යුද්දේ ඉවර උනේ.

    මහින්ද නොහිටින්න අදටත් උතුරේ චන්දයක් තියන්න බෑ. එහෙනම් ඔය අනුරයට එහෙම දිනන්න බෑ දෙමල චන්ද නැති හින්දා

    The funny thing is that those who were praying that if they get back freedom they didn't need anything else, are the people who hate the ending of that war.
    They think that Prabhakaran was the good guy there, and the army killed him for no reason. How times change!

    අනිවා බන් දැන් ගොඩක් උන්ට ප්‍රබාකරන් වීරයෙක් වෙලා මහින්ද ත්‍රස්තවාදීයෙක් වෙලා කාලක්න්නි ජේවීපී කාරයන්ගේ වැඩ ඔය දාපු විසබීජ
     
    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    591
    813
    93
    Amsterdam
    මම නම් ඕකේ ගෞරවය මරාට දෙනව. මරා එන්න කලින් හමුදාවක් තිබ්බනෙ. උන්ට අවුරුදු විසි ගාණක් ඕක ඉවර කරන්න බැරි වුණනේ.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,761
    2,856
    113
    මයිනා යුද්ධ කරනවා වගේ පෙන්නලා රටම රැවැට්ටුවා කියලා ෆොන්සේකා කියනවා 🤣
    මහින්ද එන්න කලිනුත් ෆොන්සේකා හමුදාවේ හිටියා හමුදාපතිලත් හිටියා හමුදාවත් හිටියා අවුරුදු විසිගානක් යුද්දේ ඇදුනා යුද්දේ ඉවරකරන්න මහින්ද කියන සාධකේ තමයි ලොකුවට ඉවහල් උනේ
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,695
    3,071
    113
    ඔවු බන් ඕක ඉවර වෙන්න විදි දෙකයි තිබුනේ, එකක් ලංකාව රටවල් දෙකක් වෙන එක, අනික තනි රටක් වෙන එක. මරා ආපහු තනි රටක් විදියට එකතු කරලා කොටි විනාස කරලා දැම්ම. ඕක ආයේ අහන්න කියන්න දෙයක් නැහැ ඉතිහාසගත දෙයක්. එකේ සම්පූර්ණ ගෞරවය යන්න ඕන හමුදාවටත් මරාටත් තමයි.
    Ehema kiyannat epaa itin. Jeppontath victory claim eken poddak ituru karapan.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,858
    19,998
    113
    Panadura
    702240954_1624370946358049_6531695640657993597_n.jpg
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,761
    2,856
    113
    මම පෞද්ගලිකව විශ්වාස කරනවා යුද්දේ ඉවර කරන්නම ඕන කියන එක මහින්දට හිතට එන්න ඇත්තේ කැබිතිගොල්ලෑව බෝම්බෙන් පස්සේ කියන එක මහින්ද එවෙලේම එතනට ගියා ඒක සැරටම වැදුන මහින්දගේ හිතට කියන එක
    1000119266.jpg

    images

    images

    images
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,352
    3,231
    113
    අර තරිඳු උඩුවරගෙදර කියල ඉන්නේ youtube කරන වේසිගෙ පුතෙක්. උ මේදවස් ටික දමල මිනිස්සු සංහාරය කරපු සතිය කියල සමරනව.