ජෙප්පන් අකමැති ත්‍රෙඩ්
දශක තුනක් පුරා මුළු රටම වෙලාගෙන තිබූ බිහිසුණු බෝම්බ සහ ත්‍රස්ත බිය අවසන් කර, ශ්‍රී ලාංකිකයන්ට නිදහසේ සහ සාමකාමීව ජීවත් විය හැකි රටක් උදාකර දී අදට (2026 මැයි 18) හරියටම වසර 17ක් සපිරේ.
එදා මඟ තොටක, බස් රථයක, දුම්රියක හෝ ආගමික ස්ථානයක යන එන සෑම මොහොතකම ජීවිත අවදානම සහ මරණ බිය සිතේ තබාගෙන සිටි යුගය නිමා කිරීමට එඩිතර නායකත්වයක් දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සමස්ත ජාතියේ ගෞරවනීය ස්තුතිය මෙදින පුද කර සිටිමු.
විවිධ ජාත්‍යන්තර බලපෑම් සහ බාධා හමුවේ වුවද, නොසැලී සිටිමින් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට නිසි නායකත්වය සහ පූර්ණ දේශපාලන ශක්තිය සපයමින් රට ඒකීය කළ සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතාටත්, ඒ වෙනුවෙන් ජීවිත පූජා කළ වීරෝදාර රණවිරුවන්ටත් අපගේ ප්‍රණාමය!