අනුර හරියන්නෙ නැද්ද?

අනුර හරියන්නෙ නැත්නම් ඔබ ගන්නා තීරණය මින් කුමක්ද?

  • නාමල්ව ගේනවා

  • සජිත්ව ගේනවා

  • අනුර හරිගියේ නැතත් නාමල්, සජිත් ගේන්නෙ නැහැ


Results are only viewable after voting.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    අනික් උනුත් deal දාසලා, මාලිමාවෝගෙ පිස්සු නිසා උන්ගෙ අනික් උන් හොඳට මේ වෙලා දූෂිත වැඩ කරගෙන යනවා අර උන්ම පත්වීම් දීල තිබ්බ උන් එක්ක. අනවසර ඉදිකිරීමුත් පක්‍ෂ, විපක්‍ෂ දෙපැත්තටම හොරාට හැදිලි යන්නෙ හොරාට අනුමැතිය දාගෙන. නිලධාරීන් එක්ක මුන් ඔක්කොම දූෂිතයි.
     
    • Like
    Reactions: moveon

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,399
    2,085
    113
    43
    Wakanda
    කජු සීයයි රාජපක්‍ෂලයි අවුරුදු විසිපහක් දිගට හරහට ණය අරගෙන නාස්ති කරල ලස්සනට බංකොලොත් කරපු රට ලපය ජනාධිපතිවෙලා අවුරුදු එකහමාරට විනාශ කරනවා.. 😭😭
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    1779099085555.png

    අපේ වස්සා අපිට හොදා 🥱 🥱 🥱 🥱
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,485
    1
    15,160
    113
    අනුර හරියන්නෙ නැත්නම් ඔබ ගන්නා තීරණය මොකක්ද කියල vote කරන්න..
    කොච්චර බයිලා ගැහුවත් රනිල්ට දුන්නොත් මේ රට හැදෙයි. නැත්තම් හැමදාම මෙච්චරම තමයි.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,399
    2,085
    113
    43
    Wakanda
    පචයට වඩා අනෙක් හැම එකාම සම්බන්ධ උන ආණ්ඩු රටට වැඩක් කළා...
    6% පොලියට උන් ණය අරගෙන කරා
    කරපුවා ගෙවාගන්ඩ බැරිව රට බංකොලොත් උනා
    😭
     
    • Like
    Reactions: moveon

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,228
    5,905
    113
    Galaha
    අනුර හරියන්නෙත් නෑ අනිත් එක පකෙක්වත් හරියන්නෙත් නෑ. මේ රටින් යන එක තමයි හරියන්නෙ. අපේ අයිය බලහන් ඌ ඔසී ඉන්නෙ එහෙ පොලිටික්ස් සීන් ගැන මම මෙහෙන් කිවොත් තමයි ඌ දන්නෙ. මෙහෙ නිවුව්ස් වල එහෙම පොලිටික්ස් සීන් කියනවත් වැඩී.
     
    • Like
    Reactions: moveon

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,533
    23,090
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    6% පොලියට උන් ණය අරගෙන කරා
    කරපුවා ගෙවාගන්ඩ බැරිව රට බංකොලොත් උනා
    😭
    යුද්දෙට පිච්චුව කොටසක්. කොරෝන ආව ඉතුරු ටිකත් පිච්චුවා.. ආයෙ රට ගොඩ දැම්ම. මේ ඔක්කොම කලේ පැත්තකින් බේගල් කියන කකුලෙන් අදින එකෙක් ඉද්දි.
    බෙගල් කියපු එකා ආව හොඳට තිබ්බ රට ගොන්කම නිසා අවු එකාහමාරෙන් කෑව. නයිස් පපට්
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,352
    3,232
    113
    අනුර වේසිගෙ පුතා නම් හරි යන්නේ නෑ කොහොමත්. එත් නාමල් ගේන්නේ නෑ matured මදි. . බුරු සජිය කොහොමත් වැඩක් නෑ.

    එකම විකල්පය පාටලී නැත්නම් නැවතත් රනිල්.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,399
    2,085
    113
    43
    Wakanda
    යුද්දෙට පිච්චුව කොටසක්. කොරෝන ආව ඉතුරු ටිකත් පිච්චුවා.. ආයෙ රට ගොඩ දැම්ම. මේ ඔක්කොම කලේ පැත්තකින් බේගල් කියන කකුලෙන් අදින එකෙක් ඉද්දි.
    බෙගල් කියපු එකා ආව හොඳට තිබ්බ රට ගොන්කම නිසා කෑව. පපට්
    කජු සීයයි රාජපක්‍ෂලයි අවුරුදු විසිපහක් දිගට හරහට ණය අරගෙන නාස්ති කරල ලස්සනට බංකොලොත් කරපු රට ලපය ජනාධිපතිවෙලා අවුරුදු එකහමාරට විනාශ කරනවා.. 😭😭
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,533
    23,090
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කජු සීයයි රාජපක්‍ෂලයි අවුරුදු විසිපහක් දිගට හරහට ණය අරගෙන නාස්ති කරල ලස්සනට බංකොලොත් කරපු රට ලපය ජනාධිපතිවෙලා අවුරුදු එකහමාරට විනාශ කරනවා.. 😭😭
    රනිල් කරපු අවුරුදු දෙකක් ලොප් වෙලා නෙ.
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,399
    2,085
    113
    43
    Wakanda
    රනිල් කරපු අවුරුදු දෙකක් ලොප් වෙලා නෙ.
    IMF එකෙන්නම් හොදයි කීව
    ඒත් මගෙ හිතට හරි නෑ නාමල් ජනාධිපති පුටුවෙ නැතිව 😭😭
     
    • Haha
    Reactions: Amith0424