අපේ උන්ට ඒ දැනීම නැහැ බන්. ඉස්සර 80/90 කාලේ ජාතික රූපවාහිනියේ නම් පොඩි ෆස්ට් ඒඩ් සීරිස් එකක් ගියා. තාම මතකයි ඒවා.
ඔවු මට මතකයි ඒක. වොක්ස්වැගන් T මොඩල් වෑන් එකක් තිබුන.And there was a Road Safety program too..![]()
ඔවු මට මතකයි ඒක. වොක්ස්වැගන් T මොඩල් වෑන් එකක් තිබුන.
ආගමයි සංකෘතිය නැති කරාම මිනිස්සූ අධාපනිකව දැනුවත් වෙනවා වැඩී එක රටේ පාලකයන්ට වාසී දායක නෑ. ඒ නිසා කොමවත් එක කරන්න බෑ.ආගම ඉතිහාසය සාහිත්‍ය වගේ කමකට නැති විෂයන් අයින් කරල ඔය first aid දෙන ඒවා වගේ ප්‍රායෝගිකව වැඩකට ඇති දේවල් උගන්නන්න ඕනේ ඉස්කොලේ ළමයින්ට.
මේ මනුස්සයාගේ කොන්ද ඇදෙන්නේ නැති වෙන්න උස්සල ත්‍රීවීල් එකට දාන්න තිබ්බ ,
ඔහොම මැරිච්ච බොඩි උස්සනවා වගේ කකුල් දෙකෙන් +අත් දෙකෙන් accident උන අය ඉස්සුවම ඉවරයි ලෙඩා
waradila bn mekata dmmeමොකක් ගැනද බන් කියන්නේ?
They have a good intention to save that injured cyclist, but illiteracy and not having any knowledge regarding the consequence of those actions can lead that injured guy to be crippled. So yes, it's high time to educate the people and introduce a new task force to give essential first aid. This can be implemented with motorcyclist paramedics.