මාලිමා ආන්ඩුවෙ ආයුශ කාලය Vote Now

මාලිමා ආන්ඩුව කොච්චර කල් තියෙය්ද

  • මාස 6යි

  • අවුරුද්දට අඩුයි

  • අවුරුදු 2යි උපරිම

  • 2029 චන්දෙන් පැරදෙයි

  • අවුරුද 10යි

  • අවුරුද විස්සයි++


Results are only viewable after voting.

handley

Well-known member
  • Jun 24, 2018
    7,293
    10,139
    113
    මුලු විශ්වයම මාලිමාවට කියලා යූටියුබ් වල අනුරගෙ වීඩියෝ වල කමෙන්ට් දාන්නෙ උබ නේද 🤣
    උබල ඉන්නෙ බබල් එකක, ගැස් බය්යන්ගෙ බබල් එක අනුරට හැමොම බ්නිනව, shocking
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,180
    113
    Tokyo, Japan
    මාලිමාව අයින් කරා කියමුකෝ. කාවද ඊට පස්සේ ගේන්නේ?
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,293
    10,139
    113
    මාලිමාව අයින් කරා කියමුකෝ. කාවද ඊට පස්සේ ගේන්නේ?
    sajith%20premadasa%20SL%20flag_1_0_0-2-min.jpg
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,967
    113
    ජෙප්පන්ට පැරදෙන්න දෙන්නෙත් නෑ

    මේ ආතල් එක දිගටම තියාගන්න ඕන 🤩
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,460
    6,706
    113
    Gedara
    උබ දැන් ජෙප්පෙක් වගේ හැසිරුනාට අමු තැරි දාර බයියෙක්නෙ