යාලුවනේ අඩුවට ගොන් කරත්තයක් ගන්න තැනක් දන්නවද? හතර දෙනෙක්ට යන්න වගේ පුළුවන් වහල තියන එකක් ඕන.
දැන් තෙල් මිල, spare pats වල මිල වැඩි වෙන විදියට තව අවුරුදු පහක් හයක් යනකම් වාහනේක යන එක පාඩුයි. එකයි බැලුවේ.
ගොන් නාම්බෝ නම් ඉන්නව ඕන තරම්. ඔය ජෙප්පෙක් අල්ලගත්ත නම් දාන්න පුළුවන් කරත්තේ ඇදගෙන යන්න. ඉස්සරහට ඕකුන් ඉබාගාතේ අවිද්දනවට වැඩ ගොනාට දාන එක හොදයි.
මේ වගේ එකක් නියමයි