කොල්ලනේ අද උබලගෙ උදව් ඕනෙ පූස් ප්රශ්නයකට
Cat පූසා 
අපේ ගෙදර මාස එකහමාරක් විතර වයස පොඩි පූස් පැටව් හතර දෙනෙක් ඉන්නවා. උන්ව ගෙට ගන්නෙ නෑ ගෙදර අයට ලෙඩක්වත් හැදෙයි බයට. මුන් ටික පොඩි කාලෙ ඉඳල පරිස්සම් කරේ පට්ටම ගේමක් දීලා, නෙට් එකක් දාලා, කූඩාරමක් වගේ ගහලා, රෑ මැදත් එක්ක නැගිටලා බල බල පරිස්සම් කරේ. දැන් මුන් ටික කුස්සිය පැත්තට ඇවිත් ඉන්නෙ. අවුලක් නෑ ශේප් එකේ ඉන්නවා අම්මගෙ, තාත්තගෙ, මගෙ supervision එක යටතේ.
ප්රශ්නය මේක, මුන්ට තර්ජන දෙකක් තියනවා. එකක් මුගටි @hichchiputha අනිත් එක ලොකු පූසෝ. අදත් විනාඩි දෙකක් එහෙ මෙහෙ උන ටිකට මුගටි ඇවිත්, පූස් අම්මා පොරකනවා වගේ කෑ ගහන සද්දෙට තමයි මමත් පුටු පෙරලගෙන දිව්වෙ, ඒ යනකොට පොඩි පැටව් එකෙක්වත් නෑ, පූස් අම්මා පිම්බිලා එනවා වැට පැත්තෙන්. මුගටි දෙන්නෙකුත් දුවනවා. පූස් අම්මා මුගටි එලවලා දාලා, පූස් පැටව් හැන්ගිලා. මම හොයනකොට මගෙ දිහා බලන් කෑගහනවා, බලනකොට එක පැටියෙක්ට තුවාල වෙලා නහය හරිය. ඌ දැන් ටිකක් සයිඩ් ගහලා ඉන්නෙ. මුන් ටිකට මම මට පුලුවන් විධියට තමයි කන්න බොන්න දෙන්නෙ, අර කවුද කියල තිබ්බා වගේ, මම සම්බෝලයි බතුයිනම් කන්නෙ උනුත් ඒවා තමයි. හැබැයි කරවල කෑල්ලක්, චිකන්, මාලු කෑල්ලක් කොහොමහරි දෙනවා. අන්න ඒ නිසා මට මූට කරන්න පුලුවන් දෙයක් කියන්න මගෙ මට්ටමින් සහ අර තියන මුගටි සහ ලොකු පූසන්ගෙන් මුන්ව පරිස්සම් කරන්නෙ කොහොමද?
හිතල ටයිප් කරා නෙවෙයි සම්පූර්ණ විස්තරයම කියල කොහොමහරි.