පූස් ප්‍රශ්නයක්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,684
    9,754
    113
    කොල්ලනේ අද උබලගෙ උදව් ඕනෙ පූස් ප්‍රශ්නයකට 😏 Cat පූසා 😁

    අපේ ගෙදර මාස එකහමාරක් විතර වයස පොඩි පූස් පැටව් හතර දෙනෙක් ඉන්නවා. උන්ව ගෙට ගන්නෙ නෑ ගෙදර අයට ලෙඩක්වත් හැදෙයි බයට. මුන් ටික පොඩි කාලෙ ඉඳල පරිස්සම් කරේ පට්ටම ගේමක් දීලා, නෙට් එකක් දාලා, කූඩාරමක් වගේ ගහලා, රෑ මැදත් එක්ක නැගිටලා බල බල පරිස්සම් කරේ. දැන් මුන් ටික කුස්සිය පැත්තට ඇවිත් ඉන්නෙ. අවුලක් නෑ ශේප් එකේ ඉන්නවා අම්මගෙ, තාත්තගෙ, මගෙ supervision එක යටතේ.
    ප්‍රශ්නය මේක, මුන්ට තර්ජන දෙකක් තියනවා. එකක් මුගටි @hichchiputha අනිත් එක ලොකු පූසෝ. අදත් විනාඩි දෙකක් එහෙ මෙහෙ උන ටිකට මුගටි ඇවිත්, පූස් අම්මා පොරකනවා වගේ කෑ ගහන සද්දෙට තමයි මමත් පුටු පෙරලගෙන දිව්වෙ, ඒ යනකොට පොඩි පැටව් එකෙක්වත් නෑ, පූස් අම්මා පිම්බිලා එනවා වැට පැත්තෙන්. මුගටි දෙන්නෙකුත් දුවනවා. පූස් අම්මා මුගටි එලවලා දාලා, පූස් පැටව් හැන්ගිලා. මම හොයනකොට මගෙ දිහා බලන් කෑගහනවා, බලනකොට එක පැටියෙක්ට තුවාල වෙලා නහය හරිය. ඌ දැන් ටිකක් සයිඩ් ගහලා ඉන්නෙ. මුන් ටිකට මම මට පුලුවන් විධියට තමයි කන්න බොන්න දෙන්නෙ, අර කවුද කියල තිබ්බා වගේ, මම සම්බෝලයි බතුයිනම් කන්නෙ උනුත් ඒවා තමයි. හැබැයි කරවල කෑල්ලක්, චිකන්, මාලු කෑල්ලක් කොහොමහරි දෙනවා. අන්න ඒ නිසා මට මූට කරන්න පුලුවන් දෙයක් කියන්න මගෙ මට්ටමින් සහ අර තියන මුගටි සහ ලොකු පූසන්ගෙන් මුන්ව පරිස්සම් කරන්නෙ කොහොමද?
    හිතල ටයිප් කරා නෙවෙයි සම්පූර්ණ විස්තරයම කියල කොහොමහරි.
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,244
    2,741
    113
    ලොකු පුසෝ පොඩි උන් ව මරනව බං....ටිකක් ලොකු වෙනකල් ඇතුළට ගනින්... පොහොර උරේකට වැලි ටිකක් දාලා අයිනකින් තියලා දුන්නම උන් එකට කක්කා චු දාන්න පුරුදු වෙනවා නිකන් ම....
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,790
    8,210

    pataw mona patada?
     
    • Wow
    Reactions: KSPathirana

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,402
    1
    59,807
    113
    Mother Earth
    උබ එළ කොල්ලෙක්නේ. ගෙට ගන්න බැරි නම් උන්ට පොඩි ආරක්ෂිත ස්ථානයක් හදල දියන් වහලක් දාලා කවර් කරලා ඇතුලට යන්න බැරි වෙන්න. දොරක් දාල ඒකට face detecting digital lock එකක් දාලා දියන් පූස් අම්මගෙ මූණට විතරයි එතකොට දොර ඇරෙන්නෙ. 🔒🤷‍♂️
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,498
    1
    5,614
    113
    ඇයි ගෙදර අයට ප්‍රතිශක්තිකරණය අඩුවෙන ලෙඩක් තියනවද ?
     
    • Wow
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,754
    113
    Raata witharak geta ganna ithin asthma nathnam ungen wena ledak hadenne na (rabies vaccine eka gahanna habai)
    මට වැඩත් තියනවා, මුන්ව එලියෙ දාලා කාමරේට වෙලා වැඩක් කරගන්න අමාරුයි. එලියෙ bathroom එකක් තියනවා, ඒකට උන්ට ඉන්න, නිදාගන්න පොඩි තැනක් හදලා ඒකට දාලා වැහුවා. පැය දෙකෙන් දෙකට වගේ එලියට අරන් අම්මලා එක්ක ඉන්න, කිරි බොන්න, සෙල්ලම් කරන්න, explore කරන්න දෙනවා පැය බාගයක් විතර. දැන් මේ ටයිප් කරන්නෙත් එහෙම වෙලාවක. ඒ කරලා ආයෙ ඇතුලට දාල වහනවා. දොර වෙනකොට මූණ දිහා බලන් ඉන්නකොට හිර කරනවා නේද කියලත් හිතෙනවා, වෙන ඔප්ෂන් එකක් නෑ මට මේ වෙලාවෙ. රෑටත් උන්ව ඇතුලට දාලා වහලා නිදාගන්නවා.
    ගහන්න ඕනෙ vaccine ටික මොනවද, කොයි කාලෙන්ද ගහන්න ඕනෙ කීයක් යනවද කියල දන්නවනම් කියන්න.
    ගෙට ගන්නෙ නැති එක තමා ලොකුම ප්‍රශ්නෙ. මේ ඉන්නෙ සාමාජික අංක 17 ඇන්ඩ් 18

    එච්චර කොහොමද බන් තියාගන්නෙ
    ලොකු පුසෝ පොඩි උන් ව මරනව බං....ටිකක් ලොකු වෙනකල් ඇතුළට ගනින්... පොහොර උරේකට වැලි ටිකක් දාලා අයිනකින් තියලා දුන්නම උන් එකට කක්කා චු දාන්න පුරුදු වෙනවා නිකන් ම....
    එලියෙ කාමරයක් තියනවා නාන්න, ඒකට ගත්තා බන්.
    Mugatin gen nam beraganna hari amarui ban aye kabarayo enawa
    Hari amarui oya kale.
    Ge athule thiyanawa ඇරෙන්න wena option ekak na
    ඇතුලට ගත්තා මචන්.
    Gedara innawada immunocompromised wuna Aya?
    දැනුවත්වනම් එහෙම නෑ, ඒත් මේ දවස්වල එක එක ලෙඩ, හුලඟත් තියනවනෙ, risk එකක් ගන්න බෑ. දෙමව්පියන්ටත් එක එක අසනීපනෙ.
    Ballo innawa nam mugati enne na habai
    බල්ලො දෙන්නෙක් ගේන්නත් ඕනෙ, වල් එකෙක්, හොඳ breed එකකට Cross උන උන් ලෙඩ අඩුයි කියල කියනවා. එහෙම එකෙක් හොයාගන්න ඕනෙ
    මුගටි මස් රහයි හැබැයි.
    මුගටි පැටියෙක් අල්ලගන්න තිබ්බනම් මරු පට්ට ෆන්
    කලින් කී පාරක් පැටව් අරන් ගියා කියලද බන්. අපි සත්තු හදන්න කැමතිත් නෑ උන් නැති උනාම අවුල් නිසා. ඒ නිසා බල්ලෙක්වත් හැදුවෙ නෑ.
    @AnuradhaRa මෙන්න මේකට උත්තරයක් දීපන් මචං.
    හරියනම මනුස්සයා
    pataw mona patada?
    පොටෝ එකක් දාන්නම්
    Ge ethulatha ganinn Yako pawu un
    ගත්තා ගත්තා බන්
    ගේ ඇතුලෙන් තියා ගන්න එක තමා කරන්න වෙන්නෙ
    ගත්තා
    උබ එළ කොල්ලෙක්නේ. ගෙට ගන්න බැරි නම් උන්ට පොඩි ආරක්ෂිත ස්ථානයක් හදල දියන් වහලක් දාලා කවර් කරලා ඇතුලට යන්න බැරි වෙන්න. දොරක් දාල ඒකට face detecting digital lock එකක් දාලා දියන් පූස් අම්මගෙ මූණට විතරයි එතකොට දොර ඇරෙන්නෙ. 🔒🤷‍♂️
    අඩෝ ඒක advanced වැඩි නැද්ද.
    ඇයි ගෙදර අයට ප්‍රතිශක්තිකරණය අඩුවෙන ලෙඩක් තියනවද ?
    දැනට දැනුවත්ව නෑ මචන්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,754
    113
    වඳ සැත්කම් (ovariohysterectomy)
    hamotama hondai
    ඔව් බන්, මුන්ට කරන්න වෙනවා. ඔක්කොම බලාගන්න බෑනෙ. කොහොමද ඕක කරන්නෙ?
     
    ryumon

    Active member
  • May 23, 2026
    179
    122
    43
    ඔව් බන්, මුන්ට කරන්න වෙනවා. ඔක්කොම බලාගන්න බෑනෙ. කොහොමද ඕක කරන්නෙ?

    veterinarian kenek lagata aran yanna oneh
    gewal laga kenek kara, gedarata awillath vet gatte 3000i lu