මචන්ලා, දරන්න පුලුවන් මිලකට ටයිල්ස් , නාන කාමරට අවශ්‍ය දේවල් ගන්නේ තියෙන්නේ කොහෙන්ද කියලා කියන පුලුවන්ද ?

dakshinasd

Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    මම දන්න ඔය ලාභ bathware දාපු හැම තැනකම වගේ කාලයක් ගියාම ඒ බඩු ගන්න දෙයක් නෑ. එක්කො පාට වෙනස් වෙලා. එක්කො කොමඩ් වල lid එහෙම soft close වෙන් නෑ වහපු ගමන් බිමට අත ඇරෙනව. එක්කො හරියට flush වෙන් නෑ. Rocell වගේ බ්‍රෑන්ඩ් එකකින් දැම්මම අවුරුදු ගානක් ගියත් අලුතෙන් ගත්ත වගේ. සමහරවිට අඩුවට හොඳ තැනුත් ඇති හොයල බලපන්.
    Me case eka aththa. Crisis eka hit wuna kale ganna deyak nathiwa Indian wall tiles damma. Dan wadipura pegunama eke lamination eka athulata wathura yanawa.
    Commode eka Sri Lankan ekak damme. E magule pata wenas wenawa. Stains hitinawa yanne na.
    Floor tile eka welawata Rocell thibba. Kisi henayak na ewata
     
    • Like
    Reactions: olu bakka

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    කුස්සියට ග්ලොස් ඒවා අවුලක් නැද්ද? වයසක අය ඉන්නවා නම් එක ටිකක් අවුල් නේ? මම මැක් ටයිල් ගත්ත ඒවා අවුලක් නැහැ, පේමන්ට් එකට තම්බි කඩේකින් ඉන්දියන් ඒවා ගත්ත.
    gloss දැම්මේ kitchen top එකට විතරයි. මුළු ගේම semi matt
     
    • Like
    Reactions: Inigo Montoya

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,300
    8,063
    113
    දරන්න පුලුවන් ගූ ගොඩවල් ගන්න එපා. දන්න නිසයි කියන්නේ කොමඩ් නම් අවුරුද්දයි කහපාට වෙලා කිවුල බැදෙනවා එතකොට නිකන් රීල වතුර ගැහුවේ නෑ වගේ අමු චාටර්. සවර් වල පැල්ලම් එක්කෝ ලීක්, බිත්ති වලින් ලීක්. ටයිල් වල පාට යනවා ඉදිමෙනවා පුපුරනවා. ඔව වෙන්න ගත්තම තමයි ගෙදරක් එපා වෙන්නෙ. හැමදාම ගෙවල් ටොයිලට් හදන්නේ නැති එකේ හදපන් කොලිටි බඩු දාල මැරෙනකම් ඉන්න. මම නම් කියන්නේ රොසෙල් ගනින් ටොප් බඩු. අනික හොට් වෝටර්, ප්‍රේසර් බම්ප් දානවනම් අනිවා ලයින් ටික ඇදල ලීක් චෙක් කරපන් සතියක් විතර. ඊට පස්සේ වෝටර්බේස් කරල කපරාරු කරපන්. ගුඩ් ලක්
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,949
    8,186
    113
    Chilaw
    තිහාරියේ තමා ඉතින්
    wathurata ahu una ewa bn tiyenne. lagadi rawumak dala awa. aluth stock mokuth tibbe ne unge stores wala. tibba okkoma boxes ehema damage.

    talk karala aduwata ganna puluwan, eth ithin tika dawasakin kela unoth wedak nehene
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,720
    1,077
    113
    otto eka use karanawa, badu hondai.

    taps, showers gaththe marble decor kiyala nawala thanakin

    tiles nam rocell thamai bn
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,422
    3,096
    113
    Thihariya stuff is the lowest quality junk. Don't even go there if it's for a home. All broken or twisted and deformed items. They know how to talk to the naive buyers.
    Try to find a sale/offer at a brand of reputation.
     
    • Like
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,799
    31,591
    113
    අර කිවුව වගේ අඩුම කොමඩ් & සින්ක් දාපන් Rocell වගේ එකකින්. සමහරවිට අවුරුදු 100 කට පස්සෙත් තියෙන්නෙ දැන් උඹ හයි කරන එකම වෙන්න පුලුවන්. ගනන් හිතන්න එපා අවුරුදු ගානක් ගියාට පස්සෙත් සුපිරියට තියෙද්දි තමයි හිතෙන්නෙ වියදම් කරල හරි මේක දාපු එක පට්ට කියල.
    DP ta sathutu hithena reply Lol
     

    Kasun0

    Active member
  • Apr 15, 2011
    423
    205
    43
    35
    Otto පිළියන්දල, කොමඩ්, සින්ක්

    Tile නම් April, December තමයි

    Rocel, Lanka නම් හොඳයි. ඉන්දියන් Gloss ටිකක් ගත්තා කුස්සියට, අවුල් වගේ.
    Unge site wala thama discount pennanawane.
    Sesonal offers ethakota mewagem wenas da?
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,175
    2,208
    113
    colombo
    මතක ඇතුව මැට් එක ද කොහෙද ලෙස්සන්නේ නැති ටයිල් ඒක දාපන්. බීමට

    ඒවා නම් Lanka tile rocell ග්ගත්තා පාඩු නැහැ

    DP ta sathutu hithena reply Lol
    සින්ක් එක කෙසේ වැත්තේ කොමඩ් එක දාන්න ටයි කරන පාඩුවක් වෙන්නේ නැහැ කොල්ලො
    ------ Post added on May 25, 2026 at 10:55 PM

    සරල කතාව ේ ඔය කොමඩ් එතකොට සින්ක් එකයි ඔක්කොම එකට ගත්තොත් ගාන අඩුයි

    උඹට පුළුවන් නම් කොමඩ් එක රොසෙල් වගේ තැනකින් ගනින් හේතුව කල් පවවත්තම පස්සට කරදරයි. නැත්නම්


    නානකාමරයේ පහළට දාන මේ ටයිල. Mat tile එකක් ගනිං ලිස්සන් නැති ටයිල් එකක් නැත්තං ඉතින් මිනියක් මැරෙනවා ඕක වතුර ගිහිල්ලා ඉන්දියන් ජරාව දැම්මොත් ඔය දෙක පුළුවන් නම් රොසොල් හරි ලංකටයි වලින් ගනින්.

    වැදගත් දේ තමයි



    සාවර් එහෙම ගන්නවාන් මන් otto දැම්මේ මේකේ සුදු යකඩ කිව්වට කළු වෙලා අව්‍රුදු 4ක් වගේ ඇති.

    සින්ක් එකට. හොඳ සුදු යකඩ එකක් දාන්න බැරි න්නන්

    Watertec තියෙනවා සුදු යකඩ වගේ පෙන ටැප් ගානත් අඩුයි කල්පව්වත්තම වැඩියි.
    ------ Post added on May 25, 2026 at 11:01 PM
     
    • Like
    Reactions: Brandy2020

    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    Floor Tile, Bathroom set, Rocell ganna, bathroom set OTTO ekath awlak na, Wall tile ganan adu ekak ganna(samahara indian tile ikmanata damage wenawa, balala ganna), Conceal Valve eka S-LON nichal ekak ganna, angle valve Tap plastic(Watertec) ganna passe change karanna puluwan oninam