ගැනු අරහන්, මට නම් හිතෙන්නෙ පිරිමින්ව ගැනු ඇති කරනව, පුරුශ මුලික කිවට බලාගෙන් ගියාම පිරිමි හොමොන නිසා මොන කට්ටක් කන්වද ? ගැහැනුත් කට්ට කනවා නමුත් ගැහැනු කට්ට කන්නෙ ස්ත්‍රි ජිවි අයිතින් වෙනුවෙන් , පිරිමි කොහෙවත් වෙන ජාතියක අවශයතා වෙනුවෙන් ඩොපමින් කික් එකට ගැහැනු පස්සෙ දුවනවා , ගැහැනුත් උන්ගෙ සන්ජානන බුද්ඩියෙන් පිරිමිසතාව පස්සෙන් ගෙන්න ගන්නවා, ඉතින් මිතුර ගැනු පිරිමින්ව උන්ගෙ පාම් එකෙ ඇති කරන්වා, මම කොල්ලො ගහන්නෙක් නොවෙමි , මටත් එපා වෙලා තියෙන්නෙ , පුලුවන්නම් බිජ්ජ කප්ල දානව