Okata kollek set karala mattu karapan. eetpasse sakki ekka divorce naduwa dapanමම ඉන්නවා.
Part 2
තාම ලමයි නෑ බැදලා අවුරුදු 4යි. Apartment වලට මන් ලක්ශ 30ක් විතර දැනට වියදම් කලා දැන් apartment එකක් ගන්න හොයනවා ලක්ශ 850කට විතර නැත්නම් ලක්ශ 2ක ගානෙ මාසෙට ගෙවාගෙන ඉන්න වෙලා තියෙන්නෙ. සල්ලි නැති එකෙක් නම් මෙලහට ඉවරයී.
වෙන එකෙක් නම් ඩිවොස් වෙලා මාත් අයින් වෙන්න හැදුවා හරිගියෙ නෑ. උබලත් පරිස්සම් වෙයල්ලා දැන් කාලෙ හෙන කපටි පවුල් තියෙන්නෙ සල්ලි තියෙන එවුන්ගෙ ඇගෙ එල්ලලා පස්සෙ සද්ද නොකර ඉන්නවා. නමට ඉන්න වෙලා තියෙන්නෙ බැදලා.
------ Post added on May 25, 2026 at 9:44 AM
Anuradhawa set kramuOkata kollek set karala mattu karapan. eetpasse sakki ekka divorce naduwa dapan
Fake ලියලියා ආතල් ගන්න mental අවුලක් නෑ මට.Fake walata liyala tiyana hali lol
පිස්සු නෑ මට මට වුනු දෙවල් 100%Uba athal ekak neda gannae
එක තමා පව කියන්නෙ එවා ගෙවන්නම ඔනි. කෑම නම් ලොකු රහක් නෑ. වස දාන්න තරම් නන් දුශ්ට නෑ. Sex ගැන කතාකරලා වැඩක් නෑ. බලෙන් කරන්න බෑනෙ නිකන් නමට ඉන්නවා.uba kohomada ochra case ghilla tyeddi eka gedara inne? eka ande nidaganne? uyana kema sureda? sex karanna pluwnda?
එතකොට ළමයි හදමු කියන්නේ ක්ලේ වලින්දබලෙන් කරන්න බෑනෙ නිකන් නමට ඉන්නවා.
ubath suffer karanwa. ekith suffer karanwa. mokakda ban oya jivithe?සල්ලි තිබ්බා කියලා ප්‍රස්න නැතිවෙන්නෑ. කලින් ආත්මවල මොනවාහරි කරලා කෙල්ලො එක්ක ආතල් අරන් අතරමන් කරලා වගෙ. මෙ ආත්මෙ සල්ලි තිබිලත් දුක. නාඩි වාක්‍ය කියලා මගුලක් බැලුවා මීට කාලෙකට කලින් එකෙන් කිව්වා පුන්චි බන්ඩා කියලා මැනික්කාරයෙක්ලු රත්නපුර පැත්තෙ ආතල් එකෙ ඉදලා කෙල්ලො ගෑනු එක්ක. පස්සෙ දාන එහෙම දීපු නිස සල්ලි හම්බුනාලු මෙ ආත්මෙ. ඇත්ත වෙන්න පුලුවන් කෙල්ලො ඔනිතරන් set කරගන්න තිබ්බා සල්ලිත් තියෙන නිසා එත් හරිගියෙ නෑ. මෙ ආත්මෙ හොදට හිටියට කලින් ආත්මවල එවා ගෙවන්න වෙනවා
එක තමා පව කියන්නෙ එවා ගෙවන්නම ඔනි. කෑම නම් ලොකු රහක් නෑ. වස දාන්න තරම් නන් දුශ්ට නෑ. Sex ගැන කතාකරලා වැඩක් නෑ. බලෙන් කරන්න බෑනෙ නිකන් නමට ඉන්නවා.
------ Post added on May 25, 2026 at 10:32 PM
එ ගෑනිට ඔනි එයාට ඔනි විදියට මාව නටවන්න. එ ගෑනිට මෙ දවස්වල ඔනි apartment එකක් හැබැයි එකිට ඔනි දෙට අපෙ පවුලෙ එවුන් කැමති නෑ. එ ගෑනි ඩිවොස් වෙන්නත් කැමති නෑඑතකොට ළමයි හදමු කියන්නේ ක්ලේ වලින්ද
මෙක ටිකක් දිග කතාවක්
මම ඉස්සර නිතර කිරියට යන එන කෙනෙක් උබලා දන්නවා ඇති. මට ප්‍රොපෝසල් හොයන එක සෑහෙන්න කාලයක් ගියා. 2016 හොයන්න පටන් ගත්තු වැඩෙ හරිගියේ 2021 මුල. කොරෝනා අනන් මනන් නිසත් කල්ගියා. මට කොහොමත් සල්ලි තිබුනා ඒත් සෝබනේ දාන්න මට උවමනාවක් තිබ්බෙම නෑ. මම කේන්දර 50 50 විස්වාස කලෙ ඒත් අම්මා සෑහෙන්න කේන්දර විස්වාස කලා. අම්මත් ගුරුවරියක් නිසා එයා ගොඩක් බැලුවෙ ගුරුවරියක්මයි අන්න එතනදි අපිට වැරදුනා. තාත්තා නම් හෙව්වෙම සල්ලි දේපල එත් එහෙම සෙට් වුනේ නෑ. හොයලා හොයලා මට සෙට් වුනු කෙනා දකුනු පලාතෙ කලින් සම්බන්දෙකින් එකකින් ප්‍රශ්න වුනු කෙනෙක් වීඩියො කෝල් අරන් කොල්ලා එවා රෙකොඩ් කරලා අන්තිමට පොලීසි ගිහින් තමා බේරගෙන තියෙන්නෙ. මෙයා එයත් එක්ක සෙක්ස් කරලා නෑ කියලා කිව්වෙ එත් එක බොරුවක් නෙවෙ කියල පස්සෙ තේරුනා. මුල් කාලෙදි කොහොමත් ඔනෙම කපල් එකක් හොදින් එත් හදිසියේම තාත්තා නැතිවුනා එයාගෙ වැඩ ඔක්කොම ටික ආවෙ මට. එයා සල්ලි හම්බකලාට ගෙවල් සල්ලි තිබුනට බිස්නස් එක පිලිවෙලට කලෙ නෑ තනියම තමා කලේ වැඩ කරන අයත් එක්කෙනයි හිටියෙ. ඉතින් ප්‍රශ්න පටන් ගත්තා තාත්තා නැතිවුනු නිසා වෙඩින් එකත් මාස 4කට කල් ගියා. අපි ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් රන්ඩු කරගන්න පටන් ගත්තා. වෙඩින් එකට සති දෙකකට විතර කලින් අම්ම දැනගත්තා හරියන් නෑ කියලා එයාලට කෝල් කරලා කිව්වා හරියන් නෑ නවත්තන්න වෙනව රන්ඩු වැඩියි කියලා. එයාලා කපටිකමට ඔවා සුලු දෙවල් බැන්දම හරියයි කිය කියා හිටියා. එයාගෙ තාත්තා සෑහෙන කපටියි අපි දෙන වත්කම් කලින්ම කියල තිබුනත් එයාට ලැබෙන්නෙ මොනවද කියලා අන්තිම මොහොත වෙනකන් කිව්වෙ නෑ. මට යමක් කමක් තිබුන නිසා වගේම කෙනෙක් හොයාගන්න සෑහෙන්න අමාරුවුනු නිසා දෑවැදි බැලුවෙම නෑ. දෑවද්දට ලක්ශ 54ක විතර පරන හයිබ්‍රිඩ් එකකුයි පරන ඇදවල් 4කුයි කන්නඩි මේස දෙකකුයි හම්බුනා. සල්ලි ලක්ශ 100ක් දුන්න. මාමන්ඩියා කිව්වා වාහනේ 2017 කියලා එත් මම කිව්ව ඔක 2011 හෝ 12 කියලා. මිනිහට හීනමානයක් ඇවිත් දීපු සල්ලිවලින් තවත් ටුවරිසම් දුවපු ගෙවිච්ච කාර් එකක් ගත්තා ඒකෙන් දැන් මිහිහයි අපේ එක්කෙනාගෙ අයියයි පාවිච්චි කර කර ඉන්නවා කමක් නෑ කියලා මාත් ඒක හිතින් අත හැරියා. අපි දැනට බැදලා අවුරුදු දෙකයි ගහගත්තා සෑහෙන වතාවක් දවසක් හොදින් හිටියොත් දවසක් රන්ඩු. අපි ඉන්නෙ අපේ ගෙදරමයි අම්මලා ඉන්නෙ යට තට්ටුවෙ අපි ඉන්නෙ උඩ. වෙනම කුස්සියකුත් තියෙනවා. අපේ එක්කෙනාට ඔනි වුනෙ වෙනම අපාට්මන්ට් අරන් යන්න එත් අපේ ගෙදර අයිති මට නිසා වෙන තැනකට යන්න මට හිතෙන්නෙ නෑ අනික වෙන තැනකට ගියා කියලා වෙනසක් වෙන්නෙ නෑ මොකද අම්මා කිසිම වෙලාවක උඩට එන්නෙ නෑ ඇගිලි ගහන්නෙත් නෑ ඒත් මෙයා ඉන්න කැමති නෑ. මටත් යන්න විදියක් නෑ තාත්තා නැති නිසා. පුදුම එපාවීමක් තියෙන්නෙ කසාද බැන්දෙ අපරාදෙ කියලා හිතෙන්නෙ දැන්. මොනවා වියදම් කලත් වැඩක් නෑ හොද වෙලාවට තාම ලමයි නෑ. නැත්නම් තවත් දුක වැඩියි. එයාගෙ කපටිකම තමා රන්ඩු පටන් අරගෙන කොහොමහරි ශේප් කරලා දාන එක. මම කරපු ලොකුම මෝඩකම තමා බදින්න කලින් රන්ඩු තියාගෙන පස්සෙ හරියයි කියලා බැදපු එක. එයාට ඉගෙන ගන්නත් ලක්ශ ගානක් විය්දම් කරපු මට එයා ගැහුවා හීරුවා බැරිම තැන මාත් ගැහුවා අපේ ප්‍රශ්න එයාලගෙ අම්මලා තාත්තලටත් ගියා. මම කෙලින්ම කිව්වා මෙයත් එක්ක ඉන්නම බෑ ඩිවෝස් වෙන්න ඔනෙ කියල. ඌට තරහ ගිහින් කපලා මාව මරනවා කිව්වා ඌට තරහ ගියාම පාලනයක් නැති එකෙක්. කොහොමහරි එදා ප්‍රශ්නෙ කල් ගියා. මම එයාලගෙ ගෙදරවත් යන්න ආස වුනෙ නෑ. ඒත් අපේ ගෑනිගෙ රන්ඩුවෙන් බේරෙන්න බෑ එයලගෙ ගෙවල්වල යන්න එන් නෑ කියලා ඒක නිසා ගියා. අන්තිමට මම පරාද වුනේ මාමන්ඩියගෙන් බැනුනුත් අහගෙන උන් එක්ක ට්‍රිප් යන්නත් වුනා. මම දැන් මේ කරුමෙන් බේරෙන්න කොහොමද කියලා කල්පනා කරන්නෙ. ගෑනිගෙ හිත හරිනොගියොත් නිදාගන්නවත් දෙන් නෑ මානසික අවුලක් බෙහෙත් ගන්න යමු කිව්වට යන්නෙත් නෑ. බදින්න කලින් සයිකොලොගිස්ලට සල්ලි වියදම් කලාට වැඩක් වුනෙ නෑ. බදින්න ඉස්සෙලා රන්ඩු නම් කවදාවත් බදින්න එපා. කරුමයක් වෙන්න ඇති හොයලා හොයලා මරාලයක් සෙට් වුනෙ
Ube assets ammage namata liyala rata penapanko.divorce eken passe aye transfer karaganinඑ ගෑනිට ඔනි එයාට ඔනි විදියට මාව නටවන්න. එ ගෑනිට මෙ දවස්වල ඔනි apartment එකක් හැබැයි එකිට ඔනි දෙට අපෙ පවුලෙ එවුන් කැමති නෑ. එ ගෑනි ඩිවොස් වෙන්නත් කැමති නෑ
අනාගතයක් නෑ ඉතින්. කාලා බීලා trip ගිහින් ඉන්න පුලුවන්.දැන් මොකද තත්වෙ ??
වැල movie එකක් නෙවෙමූට දැන් කොහොමද දන්නෙ නෑ, ගෑනි පුකෙත් අරිනව ඇති කෘතිම පයියක් දාගෙන![]()
බිස්නස් එක? තනියෙන් රට ගිහින් මොකක්ද කරන්නෙ?Ube assets ammage namata liyala rata penapanko.divorce eken passe aye transfer karaganin
Mata nan penne ubata inawakuth kawala
බිස්නස් එක? තනියෙන් රට ගිහින් මොකක්ද කරන්නෙ?
------ Post added on May 25, 2026 at 10:48 PM
හොයලා හොයලා බැන්දා දැන් කෙලවිලාMeke short version eka mokakda pons?
වෙන එකක් සෙට් කරගෙන තමා අයින් වෙන්නMata nan penne ubata inawakuth kawala
Geni
එ ගෑනිගෙන් බෙරෙන්න බෑ. රට ගියත් හොයන් එවිMata nan penne ubata inawakuth kawala
Geni
මචං උඹ මොකද කරගත්තේ අන්තිමේසල්ලි තිබ්බා කියලා ප්‍රස්න නැතිවෙන්නෑ. කලින් ආත්මවල මොනවාහරි කරලා කෙල්ලො එක්ක ආතල් අරන් අතරමන් කරලා වගෙ. මෙ ආත්මෙ සල්ලි තිබිලත් දුක. නාඩි වාක්‍ය කියලා මගුලක් බැලුවා මීට කාලෙකට කලින් එකෙන් කිව්වා පුන්චි බන්ඩා කියලා මැනික්කාරයෙක්ලු රත්නපුර පැත්තෙ ආතල් එකෙ ඉදලා කෙල්ලො ගෑනු එක්ක. පස්සෙ දාන එහෙම දීපු නිස සල්ලි හම්බුනාලු මෙ ආත්මෙ. ඇත්ත වෙන්න පුලුවන් කෙල්ලො ඔනිතරන් set කරගන්න තිබ්බා සල්ලිත් තියෙන නිසා එත් හරිගියෙ නෑ. මෙ ආත්මෙ හොදට හිටියට කලින් ආත්මවල එවා ගෙවන්න වෙනවා
එක තමා පව කියන්නෙ එවා ගෙවන්නම ඔනි. කෑම නම් ලොකු රහක් නෑ. වස දාන්න තරම් නන් දුශ්ට නෑ. Sex ගැන කතාකරලා වැඩක් නෑ. බලෙන් කරන්න බෑනෙ නිකන් නමට ඉන්නවා.
------ Post added on May 25, 2026 at 10:32 PM
එකි කොහොමත් ඩිවොස් වෙන් නෑ එකිට ඔනි විදියට නටවාගෙන ඉන්න බලන්නෙ. එකිට යනඑනමන් නෑ මාව අතෑරියොත්. දෙපල අපරාදෙ කරන්න දෙයක් නෑ අක්කගෙ ලමය්න්ට හරි ලියනවාමචං උඹ මොකද කරගත්තේ අන්තිමේ
ඩිවොස් උනාද
නැත්නම් දෙන්නා කතා වෙලා ශේප් උනාද