Company Registration

dnet

Active member
  • Dec 14, 2010
    175
    79
    28
    Company Name check එකක් කරලා Name Reservation එකක් කරන්න දැම්මා දැන් "Name Not Recommend for Approval at admin level:2" කියලා වැටෙනවා. මේකේ වචන දෙකක් තියනවා. මුල් නමට company 20ක් විතර register වෙලා තියනවා. මං request කරපු එකට approval ලැබේද. මෙහෙම වෙච්ච අය ඉන්නවාද
     
    dnet

    Active member
  • Dec 14, 2010
    175
    79
    28
    Unique name ekak ganin ban
    ඒ නම අවශ්‍ය නිසයි බැළුවේ. හැබැයි මම කලිනුත් name එකක් register කරා ඒවගේ. අවුලක් උනේ නෑ. Simple books එකෙන් කරේ. මේ පාර මම තනියම කරන්න බැළුවේ

    Bump
    ------ Post added on May 26, 2026 at 8:44 PM

    Bump
    ------ Post added on May 26, 2026 at 9:41 PM
     
    melawee

    Member
    Apr 28, 2012
    4
    2
    3
    Company Name check එකක් කරලා Name Reservation එකක් කරන්න දැම්මා දැන් "Name Not Recommend for Approval at admin level:2" කියලා වැටෙනවා. මේකේ වචන දෙකක් තියනවා. මුල් නමට company 20ක් විතර register වෙලා තියනවා. මං request කරපු එකට approval ලැබේද. මෙහෙම වෙච්ච අය ඉන්නවාද
    "Name Not Recommend for Approval at admin level:2" කියන ස්ටේටස් එකට පස්සේ මොකද වුනේ. මටත් මෙහෙම වැටිලා තියෙන්නේ.
     
    dnet

    Active member
  • Dec 14, 2010
    175
    79
    28
    "Name Not Recommend for Approval at admin level:2" කියන ස්ටේටස් එකට පස්සේ මොකද වුනේ. මටත් මෙහෙම වැටිලා තියෙන්නේ.
    වෙනත් වචනයක් දාන්න උනා නමට අමතරව