උබලා මොකද කරන්නෙ.
https://www.tiktok.com/@vitanaturalsonline/video/7643534063256489223https://www.tiktok.com/@vitanaturalsonline/video/7643534063256489223යකෝ ගල් මාළුන්ගේ මස තියනවා. ඔයා කාල තියෙන්නේ කලින් ඒ ටේබල් එකේ බිබී හිටපු උන් මස කාල ඉතුරු කරලා ගිහිපු කටු ටික වෙන්න ඇති.මොකක්ද අවුල?
යකෝ මම ගිය වෙඩිමක තිබ්බා ගල් මාලුද කොහෙද බැදල බයිට් එකට. මස් කලඳක් නෑ ඒවගෙ කටු විතරයි. බොන්න දෙයක්ම නැති තැන පහලට ගිහින් චොප්සි වගේකුයි චිකනුයි ප්ලේට් එක්කට බෙදන් ඇවිල්ල බිවුවෙ අපි. ඒ අතින් ඔය වෙඩින් එක කොච්චර හොඳ ඇද්ද.
ඔය හොඳයි. ගල් වලට කසිප්පු කලවං කරලා, බයිට් එකට පිපිඤ්ඤා එක්ක පොඩි මාළු වගයක් බැදලා. තිබ්බ හොටෙල් එකත් ඩස්පි හොටෙල් එකක්. උගේ බොසා නිසා ගිහින් ආවා. බිව්වෙත් නෑ, කෑවෙත් නෑ.මොකක්ද අවුල?
යකෝ මම ගිය වෙඩිමක තිබ්බා ගල් මාලුද කොහෙද බැදල බයිට් එකට. මස් කලඳක් නෑ ඒවගෙ කටු විතරයි. බොන්න දෙයක්ම නැති තැන පහලට ගිහින් චොප්සි වගේකුයි චිකනුයි ප්ලේට් එක්කට බෙදන් ඇවිල්ල බිවුවෙ අපි. ඒ අතින් ඔය වෙඩින් එක කොච්චර හොඳ ඇද්ද.
ගාල්ලෙ නෙවෙයි. කලබල වෙන්ඩ එපාමොකද්ද ඒ ?
Kaju athulu nuts patta ganan..මොකක්ද බන් දැන් ඕකෙ අඩු කුලේ?
ඕකට පට්ට වියදමක් යනවත් ඇති.
නෑ . ඔය මික්ෂර් එක පාර්සල් කරලා දෙනවා.Wedding cake hadana ekak da uba me kiyanne?
පිනුල් වෙනවා බ්‍රෝ මෙහෙම මික්ස් කලාම.මොකක්ද බන් දැන් ඕකෙ අඩු කුලේ?
ඕකට පට්ට වියදමක් යනවත් ඇති.
නට් ඇලජික් වෙනවා මෙහෙම මික්ස් කරලා තිබුනම with fruits .Kaju athulu nuts patta ganan..
මේකෙ ඉන්නෙත් පට්ට අඩුවො බලං ගියාම I didn't post this for you who quoted. All of you. 😁 මං බැලුවෙ නෑ සේරමනෑ . ඔය මික්ෂර් එක පාර්සල් කරලා දෙනවා.
පිනුල් වෙනවා බ්‍රෝ මෙහෙම මික්ස් කලාම.
නට් ඇලජික් වෙනවා මෙහෙම මික්ස් කරලා තිබුනම with fruits .
අඩු කුලේ තමයි ඉතිං. එන ඔක්කොම next day hospital
මේකෙ ඉන්නෙත් පට්ට අඩුවො බලං ගියාම I didn't post this for you who quoted. All of you. 😁