පෙට්ටි 7න් ඉංග්‍රීසි සර් ගත්ත සුපිරි දේපල

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,656
    72,956
    113

    කැරි ඇන්දිල්ලක් නේද මුන් සින්හලුන්ව අන්දන්නේ :rofl:
    School යන සිංහලුන්ව අන්දන්න ඕනම පන්තියක් කරන්න පූලුවන්, උන්ට ලොකුම ප්‍රශ්නෙ OL/AL, ඕනම වයසක සිංහලෙක්ව අන්දන්න හරියන්නෙ english පන්ති. මට මතකයි ඉස්සර අර හරි ටීවි එකට ඇවිල්ලා "යාලුවො දෙන්නෙක්" කියලා ඩබලක් ඔහොමම පන්ති සීන් එකක් ප්‍රමෝට් කලා. සිංහලුනම් ඉගෙනගත්ත කඩ්ඩක්නම් නෑ, ඒත් උන් ටික ගොඩ යනවා. 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,575
    164,943
    113
    එකමත් එක රටක

    මම මුගේ video එකක් දවසක් බැලුව මොකද්ද මේ හරුපේ කියලා බලන්න . සෑහෙන ඉස්සරහට දදා බැලුවා . මු මුකුත් උගන්නන්නේ නෑ පම්පෝරි කියවනවා විතරයි .
    අන්තිමටම 4 වසර උන්ට කියලා දෙන වාක්‍ය ක් subject එක වෙනස් කර කර 10 පාරක් විතර ලිව්වා :baffled: :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    අනුරාධගෙ ලොකුම හීනය කීයක් හරි හම්බකරල අම්මටයි තාත්තටයි නංගිටයි දෙන එක :cool:
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,784
    8,203
    113
    bump
    dan uu hamba karala gatta neh..
    ubala huullannai, kuppa katha kiyannai patan ganna epa..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,831
    99,004
    113
    මම මුගේ video එකක් දවසක් බැලුව මොකද්ද මේ හරුපේ කියලා බලන්න . සෑහෙන ඉස්සරහට දදා බැලුවා . මු මුකුත් උගන්නන්නේ නෑ පම්පෝරි කියවනවා විතරයි .
    අන්තිමටම 4 වසර උන්ට කියලා දෙන වාක්‍ය ක් subject එක වෙනස් කර කර 10 පාරක් විතර ලිව්වා :baffled: :rofl:
    මේ වගේ කරන උන්ට සාපේක්ෂව හෙනම අඩු audience එකක් build වෙන්නේ වැදගත් දේවල් දුන්නත්. පම්පෝරි වලට නන් attention ඕනි තරං
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,575
    164,943
    113
    එකමත් එක රටක
    adee mu patta boruwak neh karanne. mewata yana unta gahannepai:lol::lol:
    හිතපන් මේ AI ත් තියන 2026 දී ඔය ගානට සිංහලුන්ව අන්දලා සුපිරියට හම්බ කරන්න පුලුවන් කියන්නේ ...
    මූ දෙක වසර උන්ට වගේ උගන්නන්නේ
     
    • Haha
    Reactions: BanX and Brandy2020

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,621
    1,131
    113
    Kottawa
    හිතපන් මේ AI ත් තියන 2026 දී ඔය ගානට සිංහලුන්ව අන්දලා සුපිරියට හම්බ කරන්න පුලුවන් කියන්නේ ...
    මූ දෙක වසර උන්ට වගේ උගන්නන්නේ
    thawa me wagey sinhalu andanna puluwan dewal monawada ban thiyenne class walin
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,575
    164,943
    113
    එකමත් එක රටක
    thawa me wagey sinhalu andanna puluwan dewal monawada ban thiyenne class walin
    අර ගමක උන් ටිකක් රට යවනවා කියලා උන්ගෙන් සාල්ලිත් අරන් උන්ගෙන් ආතලුත් අරන් තිබ්බේ බන් .
    පව් යකෝ උන් . සල්ලි දීල මදිවට උන්ව යුධ පුහුණව වගේ මහන්සි කරවල එක එක event කරන්න කියලා . කොට්ට උස්සන් දුවන ඒවා වගේ . :lol:

    මේ දවස් වල නම් Fb monetize එක දාල සිංහලු හොදට අන්දලා හොයනවා සමහර උන්
     
    • Haha
    Reactions: BanX

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,511
    16,730
    113
    Nugegoda genuine Spoken English class kale guruwaru dennai

    Sakwithi Ranasinghe
    Pujitha Wijesinghe

    Man giyeth Punitha gawata (karumeta masa 3 yanna hambune). Pora thama class karanawada danne na. Supiriyatama kala.
    Class dawas 4
    Language center dawas min 4 - max 16
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    Sunglasses At Night Creep GIF