කොකෝ එකෙන් අරන් හුකෝ ගන්න වෙයිද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,866
    12,359
    113
    🤍
    podi badu wagayak ganna thiyanawa

    whey protein ekak ehma

    kohomda bn meke wenne ?

    Poliyak set wenawada?

    1172139723-66044c140488277b0c876e19533a1224b42664af09321f7b608805083c897829-d
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,688
    6,830
    113
    Galaha
    මම කොහෙ හරි දැක්කා සමහර මාස වල සල්ලි කැපෙන්න පරක්කු වෙලා දඩයක් වදිනව කියල කාඩ් එකේ සල්ලි තිබිලත්. කොකෝ එකේ උන්ගේ සල්ලි කපන්න ගහන ගේමක් වෙන්න පුලුවන් කියලත් තිබ්බා. පොඩ්ඩක් හොයල බලහන්. ගෙවන්න පරක්කු උනොත් කීයක්ද දඩේ වදින්නෙ 1500ක්ද?
     
    • Like
    Reactions: Psiko and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,830
    113
    palaweni masa deke thune hari time ekata kapala auto pay delay wena scene ekak tiyenawa tama ignore karala tiboth.katta kamak wage
     
    • Like
    Reactions: Psiko

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,031
    5,597
    113
    කුඩ්ඩොන්ගෙනුත් ගුටි කන එකේ ඔය ප්‍ර්‍රොටීන් වලට සල්ලි වියදම් කරල වැඩක් තියනවද බන්?
     
    • Haha
    Reactions: Psiko