Kandy එකෙන් ඇදුම් ගන්න එපා මෝඩයිනේ

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :yes::yes::yes::yes:ඔකුන් කස්ටමර්ලාව හොරු ගානට දාලා තියෙන්නේ.ඔය වගේ තැන් වලට යන්න නරකයි.ඔක්කොටම කලින් ඕකුන් මිනිස්සුන්ට සලකන්න දැනගන්න ඔනේ .පිටරටවලනම් ඔය විකාර නෑ දැන්.බෑග් පිටින් ඇතුලට යන්න දෙනවා .මාත් ගිහින් තියනවා . හොද මිනිහත් හොරෙක් ගානට දානවා ඔය ධනපති හැත්ත...

    මම එකදවසක් කොටුවේ ගුනසේන එකට ගියා.බඩු අරගෙන බෑග් එක ගන්න කවුන්ටරේට එද්දි ගෑනියෙක් බෑග් එකක් එල්ලන් ඇතුලට එන්න හැදුවා.කවුන්ටරේ ගෑනි කෑ ගැහුවා " බෑග් බෑග් " කියලා.ඊට පස්සේ ඒ ගැනි ඇතුලට යනකම් කවුන්ටරේ ගෑනි රව රව තමයි ඒ කස්ටමර්ට හිටියේ .මටනම් මේ රට ගැනම ලොකු කලකිරිමක් ආවා.

    ඒකට Diliganz Marino Mall එකේ. මම ඇඳුම් ගත්ත කාඩ් ඔෆර් එකක් තිබ්බ නිසා. අරන් යද්දි එක්සිට් එකේ ඇලර්ට් එකක් එනව. ඕක්කොම බෑග් දොරෙන් එහාට මෙහාට පන්න පන්න බැලුව සික්ක. ඒවයින් ඇලර්ට් එක ආවෙ නෑ. මගෙ එල්ලන් හිටිය බෑග් එක මම දොරෙන් පන්නල බැලුව. ඒකෙන් ඇලර්ට් එක ආව. සික්ක යන්න කිව්ව. බෑග් චෙක් කලේ නෑ. අනික මම Uptown Kandy එකේ 2900ට ගත්ත Piper Reid shirt එකම Diliganz එකේ තිබ්බ 2050ට. (ඔෆර් එක 30% ආවම තව අඩුයි).
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    :rolleyes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එහෙම තමයි බිස්නස් කරන්නේ. කරන එකා දක්ෂනම් උ එකෙන් ගොඩ යනවා, උ ගොඩ යනවා දැකල වෙන උනුත් එකම කරාට උට කරගන්න බැරිනම් උ කොහොමත් ගොඩ යන්නේ නැ. කරන දේ නෙවෙයි වැදගත් කරන මානසිකත්වය. ගොඩක් උන් වස කම්මැලියෝ නිකන් ඉදන් සල්ලි එන්න බලන්නේ. එකෙක් ගොඩ ගියාම උ එතනට එන්න කාපු කට්ට කව්රුත් හොයන්නෙත් නැ පේන්නෙත් නැ. ලංකාවේ ගොඩක් උන් කම්ෆෝර්ට් සෝන් එකෙන් එලියට යන්න බයයි රිසක් ගන්න බයයි, එක නිසයි 8-12 රස්සාවක් කරන් පාඩුවේ ඉන්න බලන්නේ. කරනවට වඩා නොකරන්න තමා හේතු කියන්නේ, අරක නෑ මේක නෑ හේතු කියල ඇත හරිනවා

    ඔවා භෞතික වාදි කලුසුද්දන්ගේ අදහස්. පින් පව් අනුව දයිවය තීරණය වෙලා තියෙන්නේ .ඒක නිසයි ඇමරිකාවෙත් හිගන්නෝ ඉන්නේ.මෙහෙ සල්ලි කාරයන්ගේ අතීතය ගොඩක් අපිරිසිදුයි ලොරි ටොක් දුන්නට.:eek::eek::eek:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Sinhala minissunge business wala customer service nam anthimai. Okkotama wada epa wenne andumak ganna giyaama passen awith eka eka magul ange gahanna hadana eka. kemathi deyak thoraganna denne na.

    Honda Customer service ekak dakapu ekama sinhala business eka Nileka Jewellery witharai.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔවා භෞතික වාදි කලුසුද්දන්ගේ අදහස්. පින් පව් අනුව දයිවය තීරණය වෙලා තියෙන්නේ .ඒක නිසයි ඇමරිකාවෙත් හිගන්නෝ ඉන්නේ.මෙහෙ සල්ලි කාරයන්ගේ අතීතය ගොඩක් අපිරිසිදුයි ලොරි ටොක් දුන්නට.:eek::eek::eek:

    මොකක් කිව්වා පින් පවු :lol: අනේ පවු
    ඕනෙම දෙයක් මගේ කර්මය කියල බලන් හිටියට ලැබෙන් නැ නේ. බුදු හාමුදුරුවෝ උනත් බුදු වෙන්න කොච්චර උත්සහ කරාද එක පාරින් බුදු උනේ නැ නේ. බුදු වෙන්න පින් තිබ්බනම් නිකන්ම වෙනවනේ. බුද්ද චරිතය තමයි හොදම උදාහරණය, මි කුණෙන් උනත් දියුණු උන හැටි පොත් වල තිබ්බේ. ඇමරිකාවේ හිගන්නෝ ඉන්නේ උන්ගේ මෝඩකමට රට දියුණු උනා කියල ඉන්න හැමඑකාම මොලේ තියෙන උන් නෙවෙයි නේ. මෙහෙත් ඉන්නේ සල්ලි ආකාර තියෙන උන්ගේ මෝඩ පුතාල උන් සල්ලි නාස්ති කරලා හිගමනට වැටිලා නැද්ද. ගේම තියන්නේ මොලේ මොලේට කර්මය උනත් වෙනස් කරන්න පුළුවන්.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මොකක් කිව්වා පින් පවු :lol: අනේ පවු
    ඕනෙම දෙයක් මගේ කර්මය කියල බලන් හිටියට ලැබෙන් නැ නේ. බුදු හාමුදුරුවෝ උනත් බුදු වෙන්න කොච්චර උත්සහ කරාද එක පාරින් බුදු උනේ නැ නේ. බුදු වෙන්න පින් තිබ්බනම් නිකන්ම වෙනවනේ. බුද්ද චරිතය තමයි හොදම උදාහරණය, මි කුණෙන් උනත් දියුණු උන හැටි පොත් වල තිබ්බේ. ඇමරිකාවේ හිගන්නෝ ඉන්නේ උන්ගේ මෝඩකමට රට දියුණු උනා කියල ඉන්න හැමඑකාම මොලේ තියෙන උන් නෙවෙයි නේ. මෙහෙත් ඉන්නේ සල්ලි ආකාර තියෙන උන්ගේ මෝඩ පුතාල උන් සල්ලි නාස්ති කරලා හිගමනට වැටිලා නැද්ද. ගේම තියන්නේ මොලේ මොලේට කර්මය උනත් වෙනස් කරන්න පුළුවන්.

    බුදුවෙන්න උත්සහ කරේ බුදුහාමුදුරුවෝ නෙමේ.පෘතක්ජන සිදුහත් කුමාරයා................අනික අනාගත මෙත් බෝසතුන් දුෂ්කරක්‍රියා කරන්නේ නැතිවයි බුදුවෙන්නේ.සිදුහත් කුමරු දුෂ්කරක්‍රියා කලේ බුදුවරයෙක්ට කරපු අපහාසයකට පව් ගෙවන්න.කෙටියෙන්ම කියන්න තියෙන්නේ එච්චරයි .කර්මය මිනිස් දිවියේ 90%ක්ම විසදනවා.යමෙක්ට දියුණු වෙන්න මහන්සි වෙන්න හිතෙන්නේත් කර්මය නිසා.නිකන් ඉන්න හිතෙන්නෙත් කර්මය නිසා.දියුණු වෙන්න මහන්සි උන කී දෙනෙක්නම් තාම එක තැන ඉන්නවද ?
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Sinhala minissunge business wala customer service nam anthimai. Okkotama wada epa wenne andumak ganna giyaama passen awith eka eka magul ange gahanna hadana eka. kemathi deyak thoraganna denne na.

    Honda Customer service ekak dakapu ekama sinhala business eka Nileka Jewellery witharai.

    :yes:මේවා කිව්වම මෙතන ඉන්න ජාතිවාදියෝ ඇවිස්සෙනවා.ජාතිවාදය ලෝකයටම පිලිලයක්.
     
    Last edited:

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    මත් බෙල්ට් එකක් ගත්ත. සතියෙන් හම ගැලවිලා ගියා. කලින් අවෘරුද්දෙ පෙමන්ට් එකෙන් ගත්ත එක තාම හොදයි
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ස්ටාෆ් එකත් හෙන අව්ල්.පොඩ්ඩකට පහල කෙශියර් එකට ගියා කෙල්ලව බෙල්ට් ගන්න තෙන දාල. එද්දි හුත්තල දෙන්නෙක් එකි ලගටම ගැවෙන නොගවෙන ගානට ඉදන් බොරුවට උදව් කරන්න ඇවිල්ල.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ස්ටාෆ් එකත් හෙන අව්ල්.පොඩ්ඩකට පහල කෙශියර් එකට ගියා කෙල්ලව බෙල්ට් ගන්න තෙන දාල. එද්දි හුත්තල දෙන්නෙක් එකි ලගටම ගැවෙන නොගවෙන ගානට ඉදන් බොරුවට උදව් කරන්න ඇවිල්ල.

    :yes::yes::yes:ඔයතියෙන්නේ ඇසින් දුටු සාක්ෂි..........
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    NO MUSLIM SHOPPING AND SHOPS

    ඇතුල් උන ගමන් මිනිස්සුන්ට හොරුන්ගේ ලේබල් අලවලා බාල බඩු විකුණලා ගිනි ගණන් වලට බඩු විකුණලා කස්ටමර්ට ගරුසරුවක් නැති,හම්බකරගත්ත සල්ලිවලින් කිසිම සමාජ සේවයක් නොකරන මාන්නාධික කඩවල් වලට රිoගන්න කියලද සිoහල ජාතිවාදියෝ කියන්නේ ?:lol::lol::lol:

    මුස්ලිම් කඩවල්වලට යන්න එපා කීම තනිකර ජාතිවාදයක් .:frown: ධර්මපාලතුමා පවා මේ ජාතිවාදය පිලිකුල් කලා.ඒක එතුමාගේ ප්‍රකාශවලින්ම ඔප්පු වෙනවා .:yes:

    Anagarika_Dharmapal_in_1926.jpg

    Words_Dharmapala_5.jpg

    අනික දැනට ලෝකේ තියන බුදුදහමට එකග බැoකු ක්‍රමය තමයි ශරියා.මෙහෙ මෝඩයෝ ශරියා නිතියත් එක්ක මේක පටලවගෙන ඉන්නේ.ශරියා බැoකු ක්‍රමය ගැන ඉගෙනගත්ත කිසිම කෙනෙක් ඊට එරෙහිවෙන්නේ නෑ .:no::no::no:

    තාම රට දුවන්නෙත් මුස්ලිම්කාරයින්ගේ තෙල් වලට පින්සිද්ද වෙන්න .....තෙල් නවත්තපු ගමන් ඉස්සරකාලේ වගේ කරත්ත වලින් තමයි ගමන් යන්න වෙන්නේ .පේනවනේ කිසිම නව නිපැයුමක් බිහිනොකරපු කම්මැලි සිoහලයගේ තරම :lol::lol::lol:

    මේවට කියන්නේ

    කතාව දෝලාවෙන්.ගමන පයින් කියලා
    :lol::lol::lol::lol::lol:

    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    උඹේ thread කියෙව්වම මට මතක් වෙන්නේ අපේ ආච්චි ගේ set එක...කට්ටිය එකට එකතුඋනාම කතාවෙන්නේ උඹ දාන thread වල තියන ඒවමයි...

    අපේ ආච්චිව මතක් කරලා දෙන උඹට මම සදා ණයගැතියි
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    බුදුවෙන්න උත්සහ කරේ බුදුහාමුදුරුවෝ නෙමේ.පෘතක්ජන සිදුහත් කුමාරයා................අනික අනාගත මෙත් බෝසතුන් දුෂ්කරක්‍රියා කරන්නේ නැතිවයි බුදුවෙන්නේ.සිදුහත් කුමරු දුෂ්කරක්‍රියා කලේ බුදුවරයෙක්ට කරපු අපහාසයකට පව් ගෙවන්න.කෙටියෙන්ම කියන්න තියෙන්නේ එච්චරයි .කර්මය මිනිස් දිවියේ 90%ක්ම විසදනවා.යමෙක්ට දියුණු වෙන්න මහන්සි වෙන්න හිතෙන්නේත් කර්මය නිසා.නිකන් ඉන්න හිතෙන්නෙත් කර්මය නිසා.දියුණු වෙන්න මහන්සි උන කී දෙනෙක්නම් තාම එක තැන ඉන්නවද ?

    uba wage wenakan balan hitya ekek dakkamai :lol: dan uba rassawak karanne nathuwa gedara innawa athi karmaya ubata salli denawane :lol: