Kandy එකෙන් ඇදුම් ගන්න එපා මෝඩයිනේ

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    උඹ ඔහොම කිව්වට Cool Planet එකේ, ගිහින් ඉද්දි දවසක් බර ගානක ඇඳුම් අරන් ඉද්දි අනවුන්ස් කරල යන්න කිව්ව එලියට. උන්ගෙ පල්ලි වෙලාව කියල. ගත්ත රෙදි ටිකත් දාල ආයි ආව ආයිත් ගියෙ නෑ හම්බ ගුබ්බෑයම් වලට රින්ගන්න. දැන් බඩු ගන්නෙ Uptown Kandy එකෙන් හරි එකෙන් හරි Diliganz හරි. නැත්තම් Dressmo / Samanmal මාතර. උන්ගෙ ඇඳුමුත් හොඳයි.

    ada wage dawasaka... :sorry::sorry:
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    nolimit tha api yanna one ?

    thawa nedda ?

    හායි කුහක සිoහලු, මම ගියා නොවැ Kandy එකෙන් ඇදුම්ගන්න අවුරුද්දට .බඩු පරනයි.ඒ මදිවට කැෂියර් එකේ ඉන්න එවුන්ගේ කිසිම රෙස්පට් එකක් කස්ටමර්ට දෙන්නේ නෑ .ගහගන්න වගේ කතාව .බුම්මගෙන ඉන්නේ. අපේ ඉතුරු දුන්න ගමන් පර්ස් එකට දාගන්නත් කලින් එතනින් අයින්වෙන්නයි කියලා කියනවා.නිකන් හරියට මුන් අපිට නිකන් බඩු වික්කා වගේ .අපි නිකන් බඩු ගත්තා වගේ .මම බැලුවා පිටිපස්සේ පොලිමක්වත් තියනවද කියලා.බලු බල්ලෙක්වත් නෑ . කැෂියර් එකේ ඉන්න කික්කියෝ කැන්ඩි එක උන්ගේ බූදලයක් කියලා හිතන් ඉන්නේ .තමන් රස්සාවක් කරන්නේ කියන එකත් අමතක කරනවා .ඒමදිවට සමහර ඇදුම් බෑග් වලට දාන්නේ නෑ .ආයි හැරිලා එන්න උනා ඉතුරු ඇදුම් ටික ගන්න .උන්ගේ කිසිම සිහිකල්පනාවක් නෑ .

    ඒ මදිවට ඇදුම් වල ටැග් නෑ .මිල සටහන් වෙලා නෑ .සෙරෙප්පු ජොඩුවක් ගත්තා.මෙන්න බොලේ අද ඒකේ සායම් ගිහිල්ලා.මට ඇහුනා වැඩකරන එකෙක් ඇන්ටියෙක්ට කියනවා මේ ශර්ට් අලුතින් ආවේ කියලා.ඒ කියන්නේ පරණ බඩුත් තියනවා

    ශෝටක් ගත්තා.ඇදලා බැලුවා විතරයි සාක්කුව හිල් උනා.


    සිකුරිටි කාරයන්ට නම් ජැන්ඩියට අන්දලා තියනවා.ලoකාවේ පොලිස් කිට් එකට වඩා ලස්සනයි.

    මම පල්ලා දිව් රනවා මේ කිව්වේ ඇත්තයි කියලා.බොරුයිනම් අදම මම මැරෙන්න ඔනේ.

    මේකේ බොරු පුම්බපු නමක් විතරයි තියෙන්නේ .පලයල්ලකෝ nolimit .හොද ගරුසරු ඇතුව නිදහසේ ඇදුම් ගන්න පුලුවන් මයේ හිතේ..:yes::rolleyes:

    දැන් ඉතින් මෙතන ඉන්න අන්තවාදියෝ කියාගෙන ඒවි මම හම්බයෙක් කියලා.ඔන්න බලපල්ලකෝ..:P:P:P:cool:


     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    sira kathawa

    kiribathgoda kandy ekanam welenawa

    thilake ta gahanna ethana dammata , hithapu de une naha
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,469
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එහෙම තමයි බිස්නස් කරන්නේ. කරන එකා දක්ෂනම් උ එකෙන් ගොඩ යනවා, උ ගොඩ යනවා දැකල වෙන උනුත් එකම කරාට උට කරගන්න බැරිනම් උ කොහොමත් ගොඩ යන්නේ නැ. කරන දේ නෙවෙයි වැදගත් කරන මානසිකත්වය. ගොඩක් උන් වස කම්මැලියෝ නිකන් ඉදන් සල්ලි එන්න බලන්නේ. එකෙක් ගොඩ ගියාම උ එතනට එන්න කාපු කට්ට කව්රුත් හොයන්නෙත් නැ පේන්නෙත් නැ. ලංකාවේ ගොඩක් උන් කම්ෆෝර්ට් සෝන් එකෙන් එලියට යන්න බයයි රිසක් ගන්න බයයි, එක නිසයි 8-12 රස්සාවක් කරන් පාඩුවේ ඉන්න බලන්නේ. කරනවට වඩා නොකරන්න තමා හේතු කියන්නේ, අරක නෑ මේක නෑ හේතු කියල ඇත හරිනවා

    :yes::yes::yes:

    success-is-like-being-pregnant-everyone-says-congratulations-but-nobody-13212544.png
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    bro kandy eke redi mahanne
    ragama wattala ja ela gewal wala
    wattala ekata wattala un awilla redi ganne ne loweth
    dawas dekak heduwama aduma choros wela kela wenawa
    color fade wela ehema cap ekak wage thamai oken ganna hoda
    ekai oke godakma ganan adu ban adum wala
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එහෙම නම් අවුලක් නෑ..
    හැබැයි දවසක් security වෙශියෙක් ට බැන්න..

    අමතක වෙලා බෑග් එකේ ග්ලව්ස් දෙකක් දාගෙන ගිහින් බෙල් එක වැදුන.. යකෝ අම්බානක ඇදුන් අරන් එකසිය පනහෙ ග්ලව්ස් හොරෙන් අරන් යනවද ඒකත් tag පිටින්.. ඒකි නිකන් හොරු ලයින් එකක් දුන්න..

    බැන්න පට්ට යන්න.. එතන හිටපු ගෑනු කෙනෙකුත් බනින්න ගත්ත..

    දවස් දෙකකින් මාරු කරන්න ගියා ඇදුමක් අර උත්තිව අයින් කරල ශෝක් කෙල්ලෙක් දාල..

    :yes::yes::yes::yes:ඔකුන් කස්ටමර්ලාව හොරු ගානට දාලා තියෙන්නේ.ඔය වගේ තැන් වලට යන්න නරකයි.ඔක්කොටම කලින් ඕකුන් මිනිස්සුන්ට සලකන්න දැනගන්න ඔනේ .පිටරටවලනම් ඔය විකාර නෑ දැන්.බෑග් පිටින් ඇතුලට යන්න දෙනවා .මාත් ගිහින් තියනවා . හොද මිනිහත් හොරෙක් ගානට දානවා ඔය ධනපති හැත්ත...

    මම එකදවසක් කොටුවේ ගුනසේන එකට ගියා.බඩු අරගෙන බෑග් එක ගන්න කවුන්ටරේට එද්දි ගෑනියෙක් බෑග් එකක් එල්ලන් ඇතුලට එන්න හැදුවා.කවුන්ටරේ ගෑනි කෑ ගැහුවා " බෑග් බෑග් " කියලා.ඊට පස්සේ ඒ ගැනි ඇතුලට යනකම් කවුන්ටරේ ගෑනි රව රව තමයි ඒ කස්ටමර්ට හිටියේ .මටනම් මේ රට ගැනම ලොකු කලකිරිමක් ආවා.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ehema ulak na yako
    adum select karana thana inna un mara helping, cashier eke un ekkauba wage love karanna nam set une naha :rofl:


    එහෙනම් උඹ අදුරන එකෙක් එතන ඉන්න ඇති. උන්ගේ වැඩ පිලිවෙලක් නෑ. සල්ලි කාරයොත් වලි 2ක් ම දාගත්තා මම ඉදිද්දි විතරක් කවුන්ටරේ උන් එක්ක.පස්සේ කොහෙදෝ මන්දා ඉදලා ආපු ටයි කාරයෙක් ඉන්ගිරිසි වචන දෙක තුනක් දාලායි ඒ සල්ලිකාරයාව ශේප් කරේ
    .:yes::yes:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Badu baalayi thamayi, matath andum aran kela wela thiyenawa. Lady J Maharagama eketh ehemayi. Adu gaanata jarawa thiyenawa.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පුදුම ලාභ බිස්නස් එකක් ඔය රෙදි වෙළඳාම, කැන්ඩි එකා ගේ ගෙදර දැක්කා නම් උඹලා දන්න කාටවත් other business කරන්න දෙන්න හිතෙන් නෑ...
    Profit එකත් වැඩියි.උඹලා විශ්වාස කරනවා ද? පේමන්ට් කඩයක් අවුරුදු 10 කට කලින් කුලියට ගෙයක්, කඩයක් කරපු එකෙක්...12M ඉඩමක් අරන් 10 Mබිල්ඩිමක් ගැහැව්වා...උගේ ගෙදරත් 10M විතර වටිනවා.

    ඔය එහෙන් මෙහෙන් කුඩු සීන් එකකුත් කොරලා ඇති.ඒවයින්නේ ප්‍රාග්ධනය හොයා ගන්නේ බිස්නස් වලට.අද ඔය සල්ලි කාරයෝ වෙලා පඩි කතා දෙසන උන්ගෙන් බාගෙකට වැඩිය අතීතය ගොඩක් ගදයි...:yes::yes::yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    I have similar experience in Kandy Wattala. I bought a few pairs of trousers. First of all there weren't any fit on rooms. Secondly, there wasn't any price tag on a pair of trousers. At the time of billing, they priced that as 2500 LKR.

    Unfortunately, I couldn't wear any one of them. So went to exchange and that time they didn't care us much. Most importantly they refused to exchange the trouser without price tag. I have to explain what has happened that day about missing tag. Afterwards they only reduced 1000LKR for that, even though it cost me 2500. I lost my temper and shouted at them. After some time the Manager came and issue my balance. Honestly, garment quality was lower than expected.

    :shocked::shocked::shocked: