මුගේම Fake Account වලින් ඇවිල්ල Bad Reviews මෙතන කියනවා වගේ මට නම් හිතෙන්නේ![]()

උඹේ thread කියෙව්වම මට මතක් වෙන්නේ අපේ ආච්චි ගේ set එක...කට්ටිය එකට එකතුඋනාම කතාවෙන්නේ උඹ දාන thread වල තියන ඒවමයි...
අපේ ආච්චිව මතක් කරලා දෙන උඹට මම සදා ණයගැතියි



Uba kiyanne thambinta puka denna kiyalada
එච්චර වේදනා විදින්න ඔනේ නෑ .ධර්මපාල තුමා කිව්ව විදිහට කරානම් හරි..
Kandy දැන් හරිනෑ කොහොමත්. කිරිබත්ගොඩ ඔසාකා එක එහෙම නං හොඳයි තිලකවර්ධන එකටත් වඩා

මම ඊයේ (31-03-2019) ගිය wife එක්ක ඔය කඩේට. ඔයාගේ කතාව ඇත්ත. වැඩ කරන එවුන් හිතාගෙන ඉන්නේ උන් තමා මේකේ අයිතිකාරයෝ කියලා. සාරි ජැකට් එකකට රෙදි ගන්න ගියාම මුන් ඒවා තෝරලා දෙන්න උවමනාව නෑ . තියෙන්නේ මේ colors ටික කිව්වා. උන් එක කියපු විදියට අපිට හිතුනේ පුලුවන්නම් match වෙන color එක අරගෙන පෙන්නපන් වගේ.



Kandy දැන් හරිනෑ කොහොමත්. කිරිබත්ගොඩ ඔසාකා එක එහෙම නං හොඳයි තිලකවර්ධන එකටත් වඩා
මාත් කැන්ඩි යන්නෙ නෑ . තිලකවර්දන නම් තාම අවුලක් නෑ . Deliganz යනව . ඒකත් හොදයි
