කොටි ජෙපි

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    ඔප්පු කරගන්න සාක්ෂි මන් ගාව නෑ. එත් ඔය කතාව මන් අහල තියෙනවා ආමි උන් කියල තියෙනවා. මන් හිතන්නෙ ෆොන්සේකා එහෙමත් මේ ගැන විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඕකුන් ඒ කාලවේ ඉන්දියන් ව්‍යාප්තවාදයක් ගැන කතා කල නිසා තමයි උන් අහිංසක වතු දෙමළුන් ටික පන්නගන්න ට්‍රයි කලේ. දැන් නන අලුත උපන් බබා වගේ වතු දෙමලුත් අන්දගෙන ඉන්නේ. පුළුවන් නම් කොටාට කියපන් වතුකරේට ගිහින් "ලංකාවේ ඉන්න වතු දෙමල්ලු ආපහු ඉන්දියාවට් පිටුවහල් කරන්න ඕන කිව්ව එකම පක්ෂේ jvp" මේක කියපන්
    Will Ferrell Lol GIF
    JVP was trained by PLOTE and EROS (which were Tamil separatist groups), not by the LTTE
    This article was about Kumar Gunarathnam. Read this, you will see more connections...
    https://dbsjeyaraj.com/dbsj/?p=78712
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,676
    10,636
    113
    35
    Spain
    JVP was trained by PLOTE and EROS (which were Tamil separatist groups), not by the LTTE
    This article was about Kumar Gunarathnam. Read this, you will see more connections...
    https://dbsjeyaraj.com/dbsj/?p=78712
    ඊරෝස් එක පස්සේ කොටි එක්ක එකතු වුනා නෙ. උන්ගේ ලොක්කා උම මහේෂ්වරන් මැරුවට පස්සේ. උමා මහේෂ්වරන් කියන්නේ ප්‍රභාකරන් වෙනවට කොටින්ගේ නායකයා වෙන්න හිටි එකා. කොම හරි ඌ කඩාගෙන ගිහින් ඊරෝස් හැදුව. ඊළඟට ප්‍රභාකරන් උමා මහේෂ්වරන් මරන්න ඕඩර් කරලා මැරුවට පස්සේ උන් එකතු වුනා. ප්ලොට් එකෙත් නායකයා පස්සේ මැරුව.

    එඩිට් එක: මන් දැන් ගූගල් කරා. ප්ලොට් එකේ තමයි ලොක්ක උමා මහේෂ්වරන්. කොටින්ගෙන් බෙදිලා හැදුනු කණ්ඩායම. ඊරෝස් කියන්නේ පරණම එක. එකෙන් තමයි කොටි බෙදිලා වෙන් වුනේ.
     
    • Like
    Reactions: sarika406