දුර ගමනක් ගිහිල්ලා බැස්සම ඇග රිදෙන වාහන තියනවද ?

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,383
    11,733
    113
    🤍
    300km විතර ගිහිල්ලා බැස්සම ඇග රිදෙන වාහන මොනවද??

    Riden nathi wahanth dapalla
     
    • Haha
    Reactions: Bitter Truth

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,055
    71,474
    113
    Sedan wala riden nadda
    සීට් සස්පෙන්ශන් හොඳ වාහනවල ගියාම ලොකු අවුලක් නෑ.

    උබ පැදල තියන හොදම වාහනේ මොකක් ද
    ඕකනම් පැදල තියෙන්නෙ අත්ට්‍රැක්ටර් විතරයි 🤭 🤭
    ------ Post added on May 31, 2026 at 8:48 AM
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,383
    11,733
    113
    🤍
    කෝ උට්ටො වැසල් එක
    5vsLOTF.jpg


    Thama Collecting bn .. SCAM eka thama yana gaman
     
    • Love
    Reactions: Tricle_Buwa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    පොඩි කාර්
    මගෙ මුලින් තිබුණ 85 හදපු පට්ට පරණ කොරෝන එකක්.
    ගෙදර ඇල්ටො එකකුත් තිබුණ.

    දුර ගමං මං යන්නෙ කොරෝන එකේ විතරයි, ඒකෙ ශීට් පොසිශන් එහෙම සුපිරි... ඇල්ටො එකේ ගිහින් එනව කියන්නෙ, ගල් ලෝඩ් එකක් බෑව වගේ අමාරුයි.

    Sedan wala riden nadda
    ඒවයෙත් පොඩි පොඩි සීන් තියෙනව.

    2019 ඉලෙක්ට්‍රික් එජස්ටබල් ශීට් ආපු ප්‍රිමියෝ එකයි,

    2010/13 ප්‍රිමියෝ, ඇලියන් ගත්තම,
    2010/13 ඇලියන්, ප්‍රිමියෝ සැප පහසුව වැඩියි මටනං.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,383
    11,733
    113
    🤍
    ammata huduuu
    Raize අම්මෝ මුලු ඇගම ඉවරයි.
    :shocked:
    මගෙ මුලින් තිබුණ 85 හදපු පට්ට පරණ කොරෝන එකක්.
    ගෙදර ඇල්ටො එකකුත් තිබුණ.

    දුර ගමං මං යන්නෙ කොරෝන එකේ විතරයි, ඒකෙ ශීට් පොසිශන් එහෙම සුපිරි... ඇල්ටො එකේ ගිහින් එනව කියන්නෙ, ගල් ලෝඩ් එකක් බෑව වගේ අමාරුයි.


    ඒවයෙත් පොඩි පොඩි සීන් තියෙනව.

    2019 ඉලෙක්ට්‍රික් එජස්ටබල් ශීට් ආපු ප්‍රිමියෝ එකයි,

    2010/13 ප්‍රිමියෝ, ඇලියන් ගත්තම,
    2010/13 ඇලියන්, ප්‍රිමියෝ සැප පහසුව වැඩියි මටනං.
    adooo sirawatamada ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    ammata huduuu

    :shocked:

    adooo sirawatamada ?
    යප්..

    සාප්ක්ශව ගත්තම වීල් බේස් වැඩි ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අඩු වාහන වල සැප පහසුව වැඩියි.

    ඒවයිනුත්, ඔය කරීන වගේ වාහන වල ආවෙ ෆ්ලැට් ශීට්, ඒවයෙ ශීට් සස්පෙන්ශන් හොඳයි. ඉතිං හොඳ සැප.
    බකට් ටයිප් ශීට් වලට වඩා ෆ්ලැට් ශීට් සැප වෙන්නෙ ඒකයි. එහෙමයි කියල වැගන් ආර් වල ර්තියෙන්නෙත් ෆ්ලැට් ශීට්. ඒව සැප නෑ ඉතිං..