මීගමුවේ තියන මේ ගෙදර කාගේද බන්...

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,351
    3,226
    113
    මේ මීගමුවේ ගැලිසන් මාවතේ තියන ගෙදරක්. ආර්පිකෝ එකට පොඩ්ඩක් එහාට වෙන්න තියෙන්නේ. මම මේක දෙපාරක් විතර දැකල තියනව. මහා පත ගෙයක් බන්. පර්චස් තිහක් විතර ගෙදරම. මේක අර කුඩු ලන්සගේ ගෙදරක්ද?



    @AnuradhaRa .

    location google maps -
    https://www.google.com/maps/@7.2092658,79.8436735,53m/data=!3m1!1e3?entry=ttu&g_ep=EgoyMDI2MDUyNy4wIKXMDSoASAFQAw==

    galisan-road.jpg
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,764
    8,755
    113
    35
    Spain
    උඹල දන්නවද මට තඩි ගෙවල් වල ඉන්න බෑ. මන් ආස අර හැග්රිඩ්ගේ හට් එක වගේ ගෙයක් හදාගෙන ඉන්න. හැබැයි ලොකු ඉඩමක් ඕන. කැලයක් අයිනේ නම් මරු. මගේ තියෙන ලොකුම ආසාවක් එක.

    Winning Warner Bros GIF by Harry Potter
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,351
    3,226
    113
    reception hall එකක් වෙන්න බැරිද ?
    ගෙයක් කියල දන්න උන් කියද්දී ආපහු මොන හුත්තක්ද බන් අහන්නේ? තේරෙන්නේ නැද්ද කියන එක.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    ගෙයක් කියල දන්නා උන් කියද්දී ආපහු මොන හුත්තක්ද බන් අහන්නේ? තේරෙන්නේ නැද්ද කියන එක.
    ලංසගෙ ගෙයක් නෙමේ
     
    • Love
    Reactions: Yudewwa

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,565
    4,135
    113
    අය්ති කාරයෙක් නැති එකක් වෙන්න බැරිද