මීගමුවේ තියන මේ ගෙදර කාගේද බන්...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    ඌට ගෙවල් ගොඩක් තියනවද එහෙ ?
    ලංසගෙ ගේ තියෙන්නෙ දලුපත පැත්තට වෙන්න
    අපේ ගමේ නෙමේ. අපිට කිට්ටු නෑ
    ලංසගෙ මල්ලිගෙ ගේ නං අහල පහල තැනක තියෙනව

    ගෝගෝට සීන් එකෙන් පස්සෙ දැං තාප්පෙ මාර උසයි
    ඒ ගේත් ලස්සනයි
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,352
    3,230
    113
    That's Galison's House, owner of Grandeeza.... Now son lives there.
    ( දන් නැති දේවල් කතා කරන්න එපා ... )
    මම හිතුවේ ලන්සගේ කියල බන්. ලන්සට වඩා සල්ලි කාරයෝ ඉන්නව නේ මේ පැත්තේ. මේ ගෙදර ගේට්ටු නම් නිතරම වහල. තාප්පෙත් අඩි 15 විතර උසයි. හරි ලස්සනයි හැබැයි.
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,352
    3,230
    113
    ලංසගෙ ගෙයක් නෙමේ
    අනුරාධ මේ උඹලගේ ගෙවල් ලගද තියෙන්නේ. මේ ඒරිය එකේම පත ගෙවල් තියෙන්නේ හැබැයි. හොද සල්ලි කාරයෝ ඉන්නේ නේද බන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    අනුරාධ මේ උඹලගේ ගෙවල් ලගද තියෙන්නේ. මේ ඒරිය එකේම පත ගෙවල් තියෙන්නේ හැබැයි. හොද සල්ලි කාරයෝ ඉන්නේ නේද බන්.
    අපේ ගෙවල් වල ඉදං ටවුන් එක පැත්තට කිලෝමීටර 2 ක් විතර එන්න ඕනෙ
     
    • Love
    Reactions: Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,352
    3,230
    113
    හප්මේපට යකෝ. මේකත් ගෙයක්ද බන්. මම හිතුවේ හෝටල් එකක කියල. මේක නම් දැකල තියනව විද්‍යාලංකාර ඉස්සරහ. මේ ඒරියා එකේම සුපිරි ගෙවල් ටිකක් තියන නේ බන්.
    මේක කාටද අයිති.
    අපේ ගෙවල් වල ඉදං ටවුන් එක පැත්තට කිලෝමීටර 2 ක් විතර එන්න ඕනෙ
    අනු ඉන්නේ හොද පොෂ් ඒරියා එකක් කිට්ටුව නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    හප්මේපට යකෝ. මේකත් ගෙයක්ද බන්. මම හිතුවේ හෝටල් එකක කියල. මේක නම් දැකල තියනව විද්‍යාලංකාර ඉස්සරහ. මේ ඒරියා එකේම සුපිරි ගෙවල් ටිකක් තියන නේ බන්.
    මේක කාටද අයිති.

    අනු ඉන්නේ හොද පොෂ් ඒරියා එකක් කිට්ටුව නේ.
    උඹත් මීගමුවෙද?
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,352
    3,230
    113
    උඹත් මීගමුවෙද?
    මම දන්කොටුවේ බන්. දන්කොටුව post office පිටිපස්සේ. ඉස්සර පන්ති එහෙම ආවේ මීගමුවේ තමයි.
     
    • Like
    Reactions: AnuradhaRa