ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,200
    1,528
    113
    1.5lak mona magulatada full time duwala 5lak+ hoyanna puluwan. Mama 3lak kiyala average ganata calculate kale..
    මාසෙට ත්‍රිවිල් දුවල ලාබෙ 5 lak හොයන්න වැඩ කරන්න ඕන පැය ගාන කියන්න පුලුවන්ද ? 3 x 36 = 108 lak 2029 දී Toyota raize එක ගාන 108lak ද ??
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,463
    113
    සිංහලේ
    • Like
    Reactions: jennt

    Sen-lu

    Well-known member
  • එහෙම බැලුවම finance company දුවන්නේ පාඩු පිට ද
    නෑ බං මම ඒක නෙවේ කියන්නෙ. මූ තව අවුරුදු 2කින් ආදායම 2X කරල වාහනයක් ගන්න ගියත් එදාටත් මූට ඔය අවුලම එනව. දැන්ම ගත්තොත් තව අවුරුදු 2කින් මූට ආදායම 1/3 වැඩි උනත් තියෙන ණය බර අඩුයි.

    2018 විතර ඉඳන් ගණන් හද හද ඉඳපු උන් මම දන්නව උන් තාම ගණන් හදනව. Income එකෙන් 65% ඇතුලෙ නම් වාහනේකට ඉඩමකට වියදම් කලාට පාඩු නෑ.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,671
    11,684
    113
    මාසෙට ත්‍රිවිල් දුවල ලාබෙ 5 lak හොයන්න වැඩ කරන්න ඕන පැය ගාන කියන්න පුලුවන්ද ? 3 x 36 = 108 lak 2029 දී Toyota raize එක ගාන 108lak ද ??
    wada karana paya gaanata wada hire thiyana thana dana ganeema saha adala time ekata ethana set weemai wadagath..
    danna ekata podi payaganak wada kalath hamba karanna puluwan, habai ewa kawruth kiyala denne naha..
    enisa mulin patan gannakota than danne nathi nisa paya 12 wath online inna wei. eeta passe knowledge eka awama adala time walata adala thana hitiyama athi..
    2029 di raize eka ada ganata wada wadi unoth 3 wheel hire price eka sapekshawa eeta godak wadi wela thiyei.
    2025 vs 2026 3 wheel hire prices almost double dan..
     
    Last edited:

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,264
    208
    63
    Gedara
    3wheel දුවල කොහොමද බන් මාසෙකට ලක්ෂ 3, 5 හොයන්නේ? උබලා කොහොමද එහෙම කියන්නේ?
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,563
    1,552
    113
    Galle
    Banks not issuing any loans. leasings only 40%... Personal loans can get only 30 laks max if you are getting that kind of salary.. gov rules fucked us all
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,747
    20,270
    113
    හස්තිශෛලපුර
    ලෝකෙට පේන්න් නම් ගන්නෙපා බන් අපේ අයියාට කෙළ උනා. ලීස් කරලා කාර් එකක් ගෙනාව. ගෙනාපු දවස් වල අම්මෝ හෙනම උජාරුව. අපේ අම්මා තාත්තා උනත් හෙනම ආඩම්බරෙන් හිටියේ (මේවා හිනා වෙන්න කාරනා නෙමෙයි ලංකාවේ උන්ගේ ඇත්ත තත්වෙ උන් පට්ට ආසයි අහල පහල උන්ට පෙන්නන්න) අන්තිමට කාර් එකත් නෑ නිකන් ණය වුණ එක විතරයි උනේ. මැනේජ් කරගන්න පුලුවන්නම්. අත්‍යවශ්‍යනම් විතරක් ගනින්. තියෙන හැම සතේම ඕකට යට කරන්නෙපා
    Uba udaw kale natte mokada
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    වාහනයක් අරගන්න පුලුවන් ,අලුත් ඒව නෙමේ, 25-30ක් ලීස් එකක් වගේ උපරිම....
    තෙල් ගහලා අඩුම මාසෙට කොලෝමීටර් 100ක්-200ක් වත් පදින්න ගත්තොත් සොරි තමා.
    වාහන මිල වැඩිඋනාට සමසත නඩත්තුවට වියදම වැඩියි.
    ගෙදර තියන්නනම් වාහන ගන්න එපා, අනික වාහනයක් නිසා ගෙදර අවශ්‍යාතා අඩුකරගන්න එපා
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,640
    4,871
    113
    3wheel දුවල කොහොමද බන් මාසෙකට ලක්ෂ 3, 5 හොයන්නේ? උබලා කොහොමද එහෙම කියන්නේ?
    හවසට පාට් ටයිම් දුවල මම 130,000 හොයල තියෙනව. ලක්ෂ 5 කෙසේ වෙතත් 3 නම් හොයන්න පුළුවන්. පෑලියගොඩ ඒරියා එකේ සූ ගාල හයර් වදිනව.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,772
    11,405
    113
    AE 110
    Soluna
    FB 15
    N 16

    Yana ganan baluwama wage 40laks range eke car thama. Anith ewa gattot umbata kela wenawa sure
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,756
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේකෙ උන් කියන විදියටම ගණන් හදන්න ඕන නෑ. මුදලේ අගය එන්න එන්නම අඩුවෙනව ත් එක්ක තව අවුරුද්දක් දෙකක් යනකොට උඹට ඔය වාරිකේ ගානක්වත් නැතුව යනව. ගන්න ඕන නම් දේවල් ගනින් ඕනවට වඩා ගණන් හද හද හිටියොත් මැරෙනකං ගණන් හද හද ඉන්න පුළුවන්.
    ඒ අවුරුදු දෙක අල්ලාගෙන ඉන්න අතේ සල්ලි තියෙන්න ඕනා නේද ?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,975
    113
    35
    Spain
    මෙහෙ ලොකු කඩ කාරයෙක් ඉන්නවා. සෑහෙන ධනවත් එත් බයික් එකක් විතරයි තියෙන්නේ. උන් දන්නවා වාහනයක් කියන්නේ අනවශ්‍ය වියදමක් කියල. උන්ට ලීසිං නොකර කෑෂ් වලටම ඇල්ෆාඩ් එකක් ලේසියෙන්ම ගන්න පුළුවන්. උන්ගේ බිස්නස් එකට වාහන ඕන නැහැ. සප්ලයර්ස්ල දොර ළඟටම බඩු ගෙනත් දෙනවා.ඉතින් මේක ලොබ කම නෙවේ. දැන් කාලේ එහෙම වාහනයක් ඕන ගමන් යන්න අමාරු වයසක උන් ඉන්නවා නම් විතරයි. එහෙම නැත්නම් රෙන්ට් කරන්න. නැත්නම් ත්‍රීවීල් එකක් වගේ වියදන් අඩු වාහනයක් ගන්න. සෑහෙන සල්ලි ඉතුරු වෙනවා.
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,789
    2,417
    113
    සීරියස් උත්තරයක් ඕනෙ ,
    mama nam kiyanne ubee income ekata hariyana vahanayak ganin..
    brand new theewheel ekak wagge..
    eeta passe car ekak wagge target karanna..
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    696
    1
    1,246
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    කෑලි හැලි හැලි යන පතෝල මැස්සක් තමයි බන් ඔය ගානට සෙට්වෙන්නේ. :ROFLMAO:

    උ ෆුල් ටයිම් ත්‍රිවිල් දිව්වම අර උගේ ලක්ශේ සලරිය හම්බ වෙන රස්සාව කරන්නේ කවුද බන් ?? :lol:

    ලොල් ඔය @raman2 කියන ඩයල් එකගෙ කෙස් පැහුනට ඕකගෙ මොලේ මෝරල නෑ. :lol: :lol:

    දන්න එකයි නැති එකයි සේරම දොඩෝනවා නිකන් මහදැනමුත්තා වගේ, හැබැයි කතා 100ක් ගත්තොත් 90ක් නිකන් පුහු කතන්දර :lol: :lol:
     
    • Like
    Reactions: Pilot in the Toilet