Web eke otp email ekata enawada? Web log weddi otp enne mobile ekata witharai. Email otp enne naha ude idan. Ubeth ehemada?ඇප් එක අවුල් වෙබ් එක වෑඩ.
Machan poddak log wela balapan email otp enawada kiyala. Mata mobile ekata otp enawa email ekata enne naha.
Eye hawasa nan check kale naha machan. Ada ude idan email otp enne naha. Vishwa corporate eketh ehemai. Mobile ekata enawa. Unge issue ekak wenna athi.Eye hawasa OTP dekam awe nehe. ada ude indan email eka enne nehe.
එනවාWeb eke otp email ekata enawada? Web log weddi otp enne mobile ekata witharai. Email otp enne naha ude idan. Ubeth ehemada?
email ekatath enawaSampath vishwa email otp enawada? Mobile ekata enawa email ekata enne naha. Ubalageth ehemada? Ada ude idan
Maaru venna hethuva (weakness) mokakda?මටනම් මේ අලුත් තෝරන් රාජයාත් එක්කම එපා උනා. වැඩ කරන්නේ නෑ හරියට.අනික උන්ගේ සර්විස් අන්තිමයි.. පුලුවන්නම් ඇවිත් වැඩක් කරගනින් කියන සින් එකේ ඉන්නේ...
HNB එකට මාරු උනා,
හේතුනම් එමටයි,Maaru venna hethuva (weakness) mokakda?
------ Post added on Jun 4, 2026 at 10:19 AMහේතුනම් එමටයි,
1. ක්‍රෙඩිට් කාර්ඩ් ලිමිට් එක වැඩි කරගන්න කතා කරාම පුලුවන්නම් වැඩි කරගෙන පෙන්නපන් ලෙවල් එකට කතා කරන්නේ. කෝල් එකේදී අඩුම ක්‍රෙඩිට් ලිමිට් එක කීයක්ද කියලවත් බලන්නේ නෑ.. අවුරුදු 8ක් ඉදලා, කිසිම පෙමට් එකක් පරක්කු නොකර වෙලාවට ගෙවලා තියෙනකොට.
2. ලිසිං එකක් ගන්න නුවර සුපර් එකට ගියා, එකේ ලෝන් මැනේජර් මගේ එකවුන්ට් කිසිම එකක් බලන්නේ නැතුව අපි මේ දවස්වල BYD ලිසිං දෙන්නේ වලට, අනිත් ඒවාට ඕනිනම් පුලුවන්නම් කරගන්න වගේ ටෝක් එකක් දුන්නේ.. ඒ වෙලාවේ සම්පත් එකේම මනි මාර්කට් එකවුන්ට් එකක්, සම්පත් ශේයර්ස් තිබ්බ.. අවුරුදු 8+ ක්‍රෙඩිට් කාර්ඩ් යුසර් කෙනෙක්, ක්‍රෙඩිට් රේටිං .. කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව අරෙහෙම චාටර් කරලා එව්වා, credit rating A- for years.
3. අලුත් විශ්ව එකේ schedule පෙමට් කරන එක එක මාසෙක වැඩ, ඊගාව මාසේ බෑ, ඊට පස්සේ රු 100000 ලිමිට් එක, එක අහක් කරගන්න බ්‍රාන්ච් එකකට යන්නලු, ගියාම උන් කියනවා ඇප් එක දාගන්න, මේක කරලා දෙන්න බෑ කියලා.
එදාම HNB එකට මාරු උනා, ක්‍රෙඩිට් කාර්ඩ් එකත් මාරු කරා..මනි මාර්කට් එකවුන්ට් ඔක්කොම එක්ක. මේකේ කිසිම ලොකු සින් එකක් නෑ ... එකක් තියා සම්පත් ෂෙයාර් ටිකත් ඔක්කොම විකුනලා දැම්ම,
මම අවුරුදු 8ක් ඉදලත් උපරිම දුන්නේ 350000ක් වගේ. සැලරි එක 180000ක්. සම්පත් එකේම මනිමර්කට් එකවුන්ට් තිබ්බ 500000+ade. mata Credit card eke Limit eka mama request karanneth nathuwa deparak wadi kara. mata loku salary ekak thiyena ekekuth nemei. oyaata loku limit ekak athi. Vishwa app eken request karaa first time limit wadi kara ganna. eka karala dunna.
schedule payment walata nam mama use karanne iPay. try karala balanna. maru.
HNB system is good btw. habayi limit wadi kara ganna nam loku line balanna oni. mata limit eka wadi kara ganna mama langa thibba credit cards dekak cancel karanna wunaa.
------ Post added on Jun 4, 2026 at 10:19 AM