සිගිති පාතාලය හිස ඔසවයි, ගම්මුන්ටත් දැඩි තර්ජන..

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,718
    9,384
    113

    200.gif
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,257
    4,529
    113
    36
    බොලාට ⁣යොවුන් වියක් තිබිලා නැද්ද?
    නැත්තම් ඒ කාලෙත් හිටියේ කාමර අස්සේද?
    උඹත් පොන්නයා වගේ set එකක් එක්ක එක්කාහු වෙලා එකෙක් ට ගැහුවද?

    යොවුන් විය කියන්නේ මේකද පොන්නයෝ?

    උඹේ නම් ජාතකේ අවුල් කියලා එදා තේරුණා අම්මා අප්ප ට loan එකක් ගන්නවාත් ඇප වෙන්නේ නෑ කියපු දවසේ

    අද නම් sure පොන්නයෙක් ට ජාතක වෙච්ච එකෙක් කියලා
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,351
    3,230
    113
    අම්මා අප්ප ට loan එකක් ගන්නවාත් ඇප වෙන්නේ නෑ කියපු දවසේ
    මොකද්ද බන් ඒ කතවා....? වට් කෙස්??
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,351
    3,230
    113
    thread එකක මූ කියලා තිබ්බ
    කෝ බලන්න කෝ බලන්න හොයල දීපන්. මේ වගේ පොරක් කියල දැනන් හිටියේ නෑ නේ ඉතින්.
     
    • Like
    Reactions: KDH and Ldy

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,760
    113
    උඹත් පොන්නයා වගේ set එකක් එක්ක එක්කාහු වෙලා එකෙක් ට ගැහුවද?

    යොවුන් විය කියන්නේ මේකද පොන්නයෝ?

    උඹේ නම් ජාතකේ අවුල් කියලා එදා තේරුණා අම්මා අප්ප ට loan එකක් ගන්නවාත් ඇප වෙන්නේ නෑ කියපු දවසේ

    අද නම් sure පොන්නයෙක් ට ජාතක වෙච්ච එකෙක් කියලා

    ඒකනේ උෟ ජෙප්පෙක් වුනේ..ජෙප්පොන්ට ගහන ඵක විතරක් නෙමෙයි මරණ ඵකත් සුළු දෙයක්.
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,741
    2,710
    113
    කැරිම අඩු කුලේ පගයො සෙට් එකක්. 20ක් විතර වට කරගන එකෙක්ට ගහනවා.
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,893
    163,890
    113
    එකමත් එක රටක
    අපේ සෙක්ෂන් එකේ හිටිය තාත්තා ආමි එකේ ලොකු පොරක් වෙන එකෙක් . පට්ට ඩිස්න්ට් වලි වලට යන්නේ නැති පාඩුවේ හිටපු එකෙක් ... හැබැයි මොකෙක්ටව්ත් ඌ බයත් නෑ . මේ යුද්ධේ අන්තිම කාලේ .. ඌව ගෙනියන්නත් එන්නේ ආමි බස් එකක් . දවසක් මොකෙක් හරි එකෙක් මු එක්ක ඉස්කෝලෙදි කේස් එකක් දාගෙන වනාතේ උන් 10්ක් විතර අරගෙන ආව අපි වෑන එකට නගින තැනට . එතනට තමයි උගේ ආමි බස් එකෙත් එන්නේ .. ඇවිත් මූ කොහෙද ඇහුව . මු එතකොට ලග තිබ්බ කඩේක ඉදන් කනවා . අපි දන්නවා මූ කඩේ කියලා.. මමයි තව එකෙකුයි ශේප් එකේ ගිහින් කිව්වා අරුට වනතෙ සෙට් එකක් ඇවිත් උබව හොයනවා දැන්ම එන්න එපා කියලා .
    මේ ප#යා කිව්වා , මොකක් හරි වැඩකට ද දන්නේ නෑ මම එනකන් පොඩ්ඩක් ඉන්න කියපන් කියලා :rofl: . . අපි ඌ ට බැනල හිටපන් කියලා ආව .
    ටික වෙලාවකින් මූ ආව .... අරුන් සෙට් එක ඇවිත් මොනවද අහල සෙට් එක උස්සන් ආපු පොන්සියට කිව්වා අරුට ගහපන් කියලා ... අරු මුලින් කිව්වා ගහන්න එපා ගැහුවොත් නම් ගහනව කියලා ...පොන්සියා බයට ගැහුවේ නෑ . පස්සේ වනතෙ එකෙක් ගැහුවා මුගේ කනට .. ගහපු ක්ෂණික අරු අනිත් පැත්තට ගැහුවා ගහපු එකාට . කොහොමහරි 10ක් විතර නිසා මුට වටෙන්ම වැදුන . . අරුත් එකෙක් දෙන්නෙක් ව බෙල්ලෙන් අල්ලාගෙන කෙලියා පුලුවන් තරම් ... පිටිපස්සෙන් වදින එක ඉවසන්න බැරි නිසා මූ පොත් ටිකත් පාරේ විසි කරල එතන පාර මැදට පැනල හෙන හයියෙන් කෑගහන්න ගත්ත .
    "තොපි හිතුවද මේක හින්දි ෆිල්ම් එකක් කියලා 10ක් ඇවිත් එකෙක්ට ගහද්දි ගහන්න . පොන්නයෝ නෙවෙයි නම් එකා එකා වරෙන් ගහගන්න කිව්වා ." ඉස්කෝලේ ඇරිලා බිසී වෙලාව . . ස්කුල් වෑනුත් නවත්තල පාරේ යන උනුත් බලනවා . අරුන්ගෙන් එකෙක්වත් ආවේ නෑ . උන්ගේ මුලින් ගහපු එකාට නම් ලේ එන්නම වැදිලා තිබ්බ ...
    පස්සේ බල්ලෝ ටික වගේ ගියා. ආමි බස් එක ආව නම් හැබයි ඕකුන් ඊට කලින් දුවනවා . ඒකෙ ආමි ඩබලක් හිටිය දොරවල් දෙකේ gun තියාගෙන .
     
    මමත් 3 වසරේදී වගේ පන්තියේ කියනවා තාත්ත හමුදාවේ කියල... මම කව්රුවත් එක්ක වලියට ගිහින් නෑ .. පොඩි කාලේ මම පට්ට අහිංසක එකෙක්.

    1780395978783.png
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,399
    2,085
    113
    43
    Wakanda
    උඹත් පොන්නයා වගේ set එකක් එක්ක එක්කාහු වෙලා එකෙක් ට ගැහුවද?

    යොවුන් විය කියන්නේ මේකද පොන්නයෝ?

    උඹේ නම් ජාතකේ අවුල් කියලා එදා තේරුණා අම්මා අප්ප ට loan එකක් ගන්නවාත් ඇප වෙන්නේ නෑ කියපු දවසේ

    අද නම් sure පොන්නයෙක් ට ජාතක වෙච්ච එකෙක් කියලා
    ඒකනෙ හලෝ මං කීවෙ එයා ඇටෙන්ඩන් කෙනෙක් කියල. බොරුවට ඩොට්ට කියනව.
    මේකෙ උන් ඉංජිනේරුවො බිස්නස්මන්ල කියන උනුත් හිටපු දේශපාලකයන්ගෙ පන්දම් වලින් රාජ්‍ය සේවයේ ලිපිකරු කම්කරු ගියපු උන්.
    ඉංජිනේරු තාරක කියන එකත් හැබෑජීවිතේ මුරකරු තාරක
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    Ekek ta wata wela gahana eka wirakama nemei Lol
    Unge ammala thaththala ewa kiyala deela naha wage munta
    Anagatha paramparawa iiiiyaaaa...
     
    • Like
    Reactions: War Fighter

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,928
    23,624
    113
    බොලාට ⁣යොවුන් වියක් තිබිලා නැද්ද?
    නැත්තම් ඒ කාලෙත් හිටියේ කාමර අස්සේද?
    අපිනම් ඔහොම පොන්නයෝ වගේ 10 විතර එකතු වෙලා එකෙක්ට ගහලා නෑ, ඊයා