උපදෙසක් ඕනේ

Hehaje

Active member
  • Feb 4, 2022
    46
    119
    33
    මට shop එකක් තියනවා උඩ මහලක් වර්ග අඩි 900. පොඩි ප්‍රශ්නයක් තියනවා ඇතුලෙ රස්නෙ වැඩී...

    Wall fans ගැහුවොත් හරිද

    නැත්නම් exaust fans

    Ac කරන්න වියදම් කරන්න බෑ දන්ම
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,979
    1
    59,022
    113
    Mother Earth
    wall fans නම් ගහල හරියන්නෙ නෑ බන්. ඇතුලෙ trap වෙලා තියෙන air එක එළියට move කරන්න ඕන. පස්සෙ එළියෙ තියෙන හුළං ඇතුලට ගන්න ඕන. exhaust fan ගහපන්. වර්ග අඩි 900 ක් කියන්නෙ මොකද්ද බන් ලොකු හෝල් එකක්නේ. Gim එකක්ද ? ඇලුමිනම් ෆොයිල් එකක් ගහන්නත් වෙයි. වහලට රත් වෙන amano වගේ දාල නම් ඕවා කරලා පුදන්න බෑ. 🤷‍♂️
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,380
    1
    6,192
    113
    මට shop එකක් තියනවා උඩ මහලක් වර්ග අඩි 900. පොඩි ප්‍රශ්නයක් තියනවා ඇතුලෙ රස්නෙ වැඩී...

    Wall fans ගැහුවොත් හරිද

    නැත්නම් exaust fans

    Ac කරන්න වියදම් කරන්න බෑ දන්ම
    Wall fans practical නෑ ... AC යන්න try කරන්න.

    මම මේ ළඟදි කියවපු article එකක් මතක් උනා ( substack - Lee Quan Yew සිංගප්පූරුවේ රාජ්‍යය සේවාව විධිමත් කරන්න කරපු පළවෙනි පියවර තමාලු රාජ්‍ය සේවා ස්ථාන වලට AC හයි කරන එකන් 🙂 )

    https://open.substack.com/pub/unchartedterritories/p/mountains?utm_source=share&utm_medium
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,384
    5,913
    113
    අදාලම නැති කතාවක් කියන්නද.. උඩ ත‍ටු වල බ්ස්න්ස් හරි මන්දගාමී බන්