බොක්කලා, රස්නෙ කාමරයක් කූල් කරගන්න පුළුවන් අඩු වියදම් ක්‍රම මොනවද.
මාස 6 - 8 විතර ඉන්න නිසා A/C හයි කරන්න බෑ.
Exhaust Fan එකක් ගැහුවොත් වෙනසක් වෙනවද? සද්දෙ අඩුවෙන් ඇහෙන Exhaust Fan වර්ග තියෙනවද
වෙන අදහස් තියෙනවන කොටාගෙන යමල්ල