හේතුව විදිහට මොක්කද කිවෙ.ලේටස්ට් අප්ඩේට්.
මිනිහව අත්අඩංගුවට ගත්තා.
වයිෆ් දැන් ඩිස්චාර්ජ් වෙලාත්නෙ ඉන්නෙ
හේතුව විදිහට මොක්කද කිවෙ.ලේටස්ට් අප්ඩේට්.
මිනිහව අත්අඩංගුවට ගත්තා.
අරු දැන් ගෙදරින් පලා ගිහින් නේද. උඹ කට්ටිය එක්කන් ගිහින් ගෙදර බඩු ටික එලියට දාපන්.. පස්සේ පෝරියල් එකක් දීපන්.ඕකව සෙට් එකක් අරන් ගිහින් ගෙදරින් එලියට ඇදල දාන්න ඕන බල්ලෙක් වගේ.
උඅබ්ට කව්ද ගැහුවෙ?mekai seen eka
Oya ponna police ballo aruge jarawa kanawa , mokada aruta case handa arugen salli kadagena , umbata kiyai samadana wenna kiyala
umba samadana wenna ba nadu danawa kiyapan
kohomd Nikan polciyata yanan epa
Lawyer kenk aran yanna
mata wechcha dewal ekka me kiyanne
kari police sakkili umbata nithiya ishta krn na
anika un umbata nadu baluwata ewa echchr unanduwen krnne na , owa aurudu ganan adenawa
so ekko umba aruge oluwa palapan
nattan lawyer kenk , loku policiye unta wada loku post ekaka kenkge connection ekakin yanna , Hondata Dress krla yanna , Office kit gahala wage , Hondata salli tynw kiyala , wedagath pudgalayek kiyala penna one ,
wena wikalpayak na
කැරියෝ මේවා හිටන්ගෙන් පුරුදු උන ඒවාද?Paddy field eka man gini thiyanawa dwsk
හැබැයි ගහපු එකට සමත මණ්ඩලේට දැම්ම.
සමථ මණ්ඩලයයි, උසාවියයි දෙකටම?උව හෙට උසාවි දානවා.
Magistrate broසමථ මණ්ඩලයයි, උසාවියයි දෙකටම?
සමථ මණ්ඩලෙන් ඉතිං සමාදාන කරන එක කරන්නෙ. සමාදාන වුණේ නැත්තං උසාවි යන්න ලියුම දෙනවා. (මං දන්න විදිහට)
සමාදාන වෙන්න හොඳ වන්දියක් ඉල්ලන්න පුලුවන් විදිහක් ගැන හිතපන්. වන්දියක් අරගෙන ඕක අතෑරලා දාපන්.
------ Post added on Jun 3, 2026 at 5:23 PM
සමත මන්ඩලේට දැම්මනම් ආයෙ උසාවි යන්නෙ මොකටද? උබ මේ හෙන බොරුවක් නේද කරන්නෙ?මචන්ලා දැන් තමා ගෙදර ආවේ. මු පොලිස් පොතේ ලිව්වා සති දෙකකින් ගේ බාර දෙනවා කියල. හැබැයි ගහපු එකට සමත මණ්ඩලේට දැම්ම. මන් එක තියාගෙන මුව හිර කරන්න හදන්නේ. පොලිසියෙන් බැන්න මචන් මු ඉද්දි ගේ ගත්ත එකට. මටත් දැන් තේරෙනවා කරේ ලොකු ගොන් කමක් කියල. මු හොදින් කතා කරලා ලයිට්බිල් වතුරබිල් සේරම ගෙවල වැඩේ ඉවරයක් කරන ලෙවල් එකෙන් ආවේ. එකට මන් අහු උනා. කරපු මෝඩ වැඩේ දැන් වෙනස් කරන්න බැහැනේ. උව හෙට උසාවි දානවා.

සමත මන්ඩලේට දැම්මනම් ආයෙ උසාවි යන්නෙ මොකටද? උබ මේ හෙන බොරුවක් නේද කරන්නෙ?![]()
That's only if the law is fair. In here so whatever you can and chase the bugger away. Empty a gully bowser into the house. Remove a few tiles. Do whatever while the guy is out. And you didn't know who did it.Only a Magistrate's Court order where I live can evict a Tenant and possibly do whatever you mentioned as the latter..
Just imagine if you are the tenant and you are behind rent cuz you lost the job or the Landlord tries to disproportionately increase the rent to your income..
ඔව් ඉතින්ඔය මයින්ඩ් එකට ආවා කියන්නේ ඉතින් දූපතේ වැරදි විතරමයි පේන්නේ