පහරදීමකට කොහොමද නීතියෙන් හරියට වැඩේ කරන්නේ?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    16,665
    24,720
    113
    Fantasy
    ලේටස්ට් අප්ඩේට්.

    මිනිහව අත්අඩංගුවට ගත්තා.
    හේතුව විදිහට මොක්කද කිවෙ.
    වයිෆ් දැන් ඩිස්චාර්ජ් වෙලාත්නෙ ඉන්නෙ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,488
    3,451
    113
    ඕකව සෙට් එකක් අරන් ගිහින් ගෙදරින් එලියට ඇදල දාන්න ඕන බල්ලෙක් වගේ.
    අරු දැන් ගෙදරින් පලා ගිහින් නේද. උඹ කට්ටිය එක්කන් ගිහින් ගෙදර බඩු ටික එලියට දාපන්.. පස්සේ පෝරියල් එකක් දීපන්.
     
    Last edited:

    Kuruminiyaa

    Active member
  • May 10, 2026
    107
    192
    43
    mekai seen eka

    Oya ponna police ballo aruge jarawa kanawa , mokada aruta case handa arugen salli kadagena , umbata kiyai samadana wenna kiyala

    umba samadana wenna ba nadu danawa kiyapan

    kohomd Nikan polciyata yanan epa

    Lawyer kenk aran yanna

    mata wechcha dewal ekka me kiyanne

    kari police sakkili umbata nithiya ishta krn na

    anika un umbata nadu baluwata ewa echchr unanduwen krnne na , owa aurudu ganan adenawa

    so ekko umba aruge oluwa palapan

    nattan lawyer kenk , loku policiye unta wada loku post ekaka kenkge connection ekakin yanna , Hondata Dress krla yanna , Office kit gahala wage , Hondata salli tynw kiyala , wedagath pudgalayek kiyala penna one ,

    wena wikalpayak na
    උඅබ්ට කව්ද ගැහුවෙ?
     
    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    58
    54
    18
    මචන්ලා දැන් තමා ගෙදර ආවේ. මු පොලිස් පොතේ ලිව්වා සති දෙකකින් ගේ බාර දෙනවා කියල. හැබැයි ගහපු එකට සමත මණ්ඩලේට දැම්ම. මන් එක තියාගෙන මුව හිර කරන්න හදන්නේ. පොලිසියෙන් බැන්න මචන් මු ඉද්දි ගේ ගත්ත එකට. මටත් දැන් තේරෙනවා කරේ ලොකු ගොන් කමක් කියල. මු හොදින් කතා කරලා ලයිට්බිල් වතුරබිල් සේරම ගෙවල වැඩේ ඉවරයක් කරන ලෙවල් එකෙන් ආවේ. එකට මන් අහු උනා. කරපු මෝඩ වැඩේ දැන් වෙනස් කරන්න බැහැනේ. උව හෙට උසාවි දානවා.
     
    • Like
    Reactions: Bitter Truth

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    505
    500
    93
    හැබැයි ගහපු එකට සමත මණ්ඩලේට දැම්ම.

    උව හෙට උසාවි දානවා.
    සමථ මණ්‌ඩලයයි, උසාවියයි දෙකටම?

    සමථ මණ්ඩලෙන් ඉතිං සමාදාන කරන එක කරන්නෙ. සමාදාන වුණේ නැත්තං උසාවි යන්න ලියුම දෙනවා. (මං දන්න විදිහට)

    සමාදාන වෙන්න හොඳ වන්දියක් ඉල්ලන්න පුලුවන් විදිහක් ගැන හිතපන්. වන්දියක් අරගෙන ඕක අතෑරලා දාපන්.
    ------ Post added on Jun 3, 2026 at 5:23 PM
     
    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    58
    54
    18
    සමථ මණ්‌ඩලයයි, උසාවියයි දෙකටම?

    සමථ මණ්ඩලෙන් ඉතිං සමාදාන කරන එක කරන්නෙ. සමාදාන වුණේ නැත්තං උසාවි යන්න ලියුම දෙනවා. (මං දන්න විදිහට)

    සමාදාන වෙන්න හොඳ වන්දියක් ඉල්ලන්න පුලුවන් විදිහක් ගැන හිතපන්. වන්දියක් අරගෙන ඕක අතෑරලා දාපන්.
    ------ Post added on Jun 3, 2026 at 5:23 PM
    Magistrate bro
     
    Kuruminiyaa

    Active member
  • May 10, 2026
    107
    192
    43
    මචන්ලා දැන් තමා ගෙදර ආවේ. මු පොලිස් පොතේ ලිව්වා සති දෙකකින් ගේ බාර දෙනවා කියල. හැබැයි ගහපු එකට සමත මණ්ඩලේට දැම්ම. මන් එක තියාගෙන මුව හිර කරන්න හදන්නේ. පොලිසියෙන් බැන්න මචන් මු ඉද්දි ගේ ගත්ත එකට. මටත් දැන් තේරෙනවා කරේ ලොකු ගොන් කමක් කියල. මු හොදින් කතා කරලා ලයිට්බිල් වතුරබිල් සේරම ගෙවල වැඩේ ඉවරයක් කරන ලෙවල් එකෙන් ආවේ. එකට මන් අහු උනා. කරපු මෝඩ වැඩේ දැන් වෙනස් කරන්න බැහැනේ. උව හෙට උසාවි දානවා.
    සමත මන්ඩලේට දැම්මනම් ආයෙ උසාවි යන්නෙ මොකටද? උබ මේ හෙන බොරුවක් නේද කරන්නෙ? :lol:
     
    • Like
    Reactions: windows_ubuntu

    rajaDuk

    Junior member
  • Mar 29, 2023
    58
    54
    18
    සමත මන්ඩලේට දැම්මනම් ආයෙ උසාවි යන්නෙ මොකටද? උබ මේ හෙන බොරුවක් නේද කරන්නෙ? :lol:
    1780490294419.png
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,441
    3,116
    113
    Only a Magistrate's Court order where I live can evict a Tenant and possibly do whatever you mentioned as the latter..

    Just imagine if you are the tenant and you are behind rent cuz you lost the job or the Landlord tries to disproportionately increase the rent to your income..
    That's only if the law is fair. In here so whatever you can and chase the bugger away. Empty a gully bowser into the house. Remove a few tiles. Do whatever while the guy is out. And you didn't know who did it.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,750
    113
    36
    @shenat උඹ කොච්චර ජෙප්පා උනත් මේ රට වේශ රටක් වෙන රටවල් හොඳයි කියන එක නම් සහතික ඇත්ත

    ඔය රටකට යන්න ලැබුණ එක උඹලගෙ වාසනාව
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,311
    8,853
    113
    @shenat උඹ කොච්චර ජෙප්පා උනත් මේ රට වේශ රටක් වෙන රටවල් හොඳයි කියන එක නම් සහතික ඇත්ත

    ඔය රටකට යන්න ලැබුණ එක උඹලගෙ වාසනාව
    ඔය මයින්ඩ් එකට ආවා කියන්නේ ඉතින් දූපතේ වැරදි විතරමයි පේන්නේ
     
    • Like
    Reactions: Ldy