පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් - socialsecurity.lk

Susa911

Well-known member
  • Jul 16, 2022
    290
    418
    63
    මේකේ register වෙලා ගෙවන් යන අය ඉන්නවද? දවසට රු 85ක් දීලා වයස 60 උනාම 50,000ක් වගේ දෙනවලු. :unsure:

     
    • Like
    • Love
    Reactions: laka007 and Udee KJ

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,110
    15,529
    113
    Government. Owned by the treasury.

    500px-Governor_Mr._Ajith_Nivard_Cabraal_%28cropped%29.png
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,570
    3,911
    113
    මේක හරිහමන් ක්‍රමවේදයක් අනුව කලොත් මරු. අනික ඕනෙම කෙනෙකුට සම්බන්ධවෙන්න පුලුවන් විදිහට කරන්න ඕනෙ. එතකොට ඔය රජයේ ජොබ් හොයන එකත් අඩු වෙයි. රජයේ උන්ගෙනුත් වැන්දඹු හා අනත්දරු කියලා කපනවා නේ. අනික රජයන් වෙනස් වුනා කියල මේව වෙනස් නොවෙන විදිහට සම්මත කරන්න ඕනෙ. මට හිතෙනව විදිමත් විදිහට කලොත් මේක සුපිරිම කන්සෙප්ට් එකක් වෙයි කියල.
    හැබැයි තහඩුවක් ගියත් ලක්ස 10ක් දෙනව කිව්ව වගේ බයිලා නං හරියන එකක් නෑ. :ROFLMAO:
    රජයට පට්ට ඩිපොසිට් එකක් එකතු වෙයි. ETF,EPF වගේ.
     
    • Like
    Reactions: Susa911