මේක හරිහමන් ක්රමවේදයක් අනුව කලොත් මරු. අනික ඕනෙම කෙනෙකුට සම්බන්ධවෙන්න පුලුවන් විදිහට කරන්න ඕනෙ. එතකොට ඔය රජයේ ජොබ් හොයන එකත් අඩු වෙයි. රජයේ උන්ගෙනුත් වැන්දඹු හා අනත්දරු කියලා කපනවා නේ. අනික රජයන් වෙනස් වුනා කියල මේව වෙනස් නොවෙන විදිහට සම්මත කරන්න ඕනෙ. මට හිතෙනව විදිමත් විදිහට කලොත් මේක සුපිරිම කන්සෙප්ට් එකක් වෙයි කියල.
හැබැයි තහඩුවක් ගියත් ලක්ස 10ක් දෙනව කිව්ව වගේ බයිලා නං හරියන එකක් නෑ.
රජයට පට්ට ඩිපොසිට් එකක් එකතු වෙයි. ETF,EPF වගේ.