යාලුවනේ කොටාගෙ ආන්ඩුවට රෙවිලා වගෙ - ඩීසල් බාවිතේ අඩු කරන්න බලනවලු. මොනා කරයිද දන්නෙ නෑ 🤭🤭

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,585
    48,830
    113
    සේදවත්ත
    පවර් කට්ස් කරන්න තිබ්බේ මීට මාස 3-4 කලින් පටන් අරන් . දැන් හැම එකක්ම හා ගන්නවා වගේ අන්තිම මොහොතට එනකම් ඉදලා හාල , මම විදුලි ඉන්ජිනේරුවෙක් නොවෙමි කියලා ඇග බේරගනී
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,208
    2,359
    113
    ලංකාවේ ජනතාව කොමියුන වලට ගාල් කරලා ශ්‍රමය වගුරුවලා වැඩගත්තානං හරි. එතකොට diesel ඕනි නෑ. මාවෝ, ලෙනින්, ස්ටාලින් ගුරුකොට සලකන ටිල්වින් ලොක්කා ඔය ක්‍රමේ හොඳටම දන්නවා.

    ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයට කොමියුනිස්ට්වාදී සෝවියට් රාජ්‍යයට ජයවේවා..!!!

    1780549980075.jpeg
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,877
    8,971
    113
    35
    Spain
    කොටා පන්නමු
    දැන් පාඩුව ඩොලර් බිලියනයට කිට්ටුයි බන්. රුපියල් බිලියන 340ක්. මේ රටේ මිනිස්සුන්ට පැන්ෂන් පඩි ගෙවන්න ඇති ඒ සල්ලි ටික. හිතපන් එතකොට පාඩුව කොයිතරම් විශාලද කියල.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,012
    7,312
    113
    Kotahena
    දැන් පාඩුව ඩොලර් බිලියනයට කිට්ටුයි බන්. රුපියල් බිලියන 340ක්. මේ රටේ මිනිස්සුන්ට පැන්ෂන් පඩි ගෙවන්න ඇති ඒ සල්ලි ටික. හිතපන් එතකොට පාඩුව කොයිතරම් විශාලද කියල.
    Malima ආණ්ඩුව = ආණ්ඩුවේ pinbath ගිලින උන්ට කරනව මිසක් වැඩක් කරන්නේ නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,908
    1
    56,921
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් පාඩුව ඩොලර් බිලියනයට කිට්ටුයි බන්. රුපියල් බිලියන 340ක්. මේ රටේ මිනිස්සුන්ට පැන්ෂන් පඩි ගෙවන්න ඇති ඒ සල්ලි ටික. හිතපන් එතකොට පාඩුව කොයිතරම් විශාලද කියල.
    සෝස් නැද්ද?
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,468
    3,833
    113
    ඩීසල් කෙසේ වෙතත් තව ටිකක් වැඩි වුනොත් පෙට්‍රල් භාවිතය නං අඩු වෙයි. රු.500ට ලීටරයක් ගහල ගොඩක් මිනිස්සුන්ට වැඩක් කරගන්න අමාරුයි. 600ටද කොහෙද යන කතාවක් තියෙනව.