මෙච්චර ලොකු ගෙඩි නම් මම කවදාවත් දැකල නෑ. මේක මෙහෙම එල්ලිලා තියෙන්න කොහොමද බරත් එක්ක.
උඹල දැකල තියනවද මේ තරම් ලොකු කොස් ගෙඩි.
Kilo 65
උඹල දැකල තියනවද මේ තරම් ලොකු කොස් ගෙඩි.
Kilo 65
Last edited:
අඩෝ පොඩි ගහක් බන් තියෙන්නේ. පොඩ්ඩක් එහාට වෙන්නේ තියෙන්නේ ඒ කොස් ගහ. බලහන්කො සයිස් එක.සුපිරි කඳක් ඇත්තේ... කොස් ගහේ
ඇටේ හොඳ ඇති එහෙනම් පැලවෙච්චඅඩෝ පොඩි ගහක් බන් තියෙන්නේ. පොඩ්ඩක් එහාට වෙන්නේ තියෙන්නේ ඒ කොස් ගහ. බලහන්කො සයිස් එක.
බට් වගේ අමුතු මොඩල් එකක වෙන්න ඇති බන්.ඇටේ හොඳ ඇති එහෙනම් පැලවෙච්ච
පොඩි කඳවල් වල ලොකු ගෙඩි තියෙද්දි තමයි බන් ලස්සන.අඩෝ පොඩි ගහක් බන් තියෙන්නේ. පොඩ්ඩක් එහාට වෙන්නේ තියෙන්නේ ඒ කොස් ගහ. බලහන්කො සයිස් එක.