ඉහලටම ඉගෙනගත්ත මිලියන ගණන් පඩි ගත්ත උන්ට කර කර හිටපු job පවා නැතිවෙලා තියෙද්දී මුන් මොන ඔටුවොද?

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,296
    15,965
    113
    දැන් මගෙ ඉස්සරහ Office එකෙ එකෙක් වාඩි වෙලා ඉන්නව ඌ A/L Fail . but 1 laks pannala padi gannawa . without degreee

    Normal
    bio කරලා suicide කරගන්නම වැටිච්ච එකෙක්, IT මාරු වෙලා Germany remote වැඩ £3000 ක් විතර මාසෙට හොයන. Al fail. Slit ඩිග්‍රය බාගෙට නවත්තලා. තව එකෙක් ඉන්නවා game development වැඩ කරන. UK remote.
     

    webDevNinja

    Active member
  • Oct 26, 2021
    148
    185
    43
    කොහොමද ඒ ?
    u digital marketing karana ekek . kohomath ape company eke (foreign company ekak hinda ) office assitant kenek ta unath aduma 90k witara denwa ban.

    Normal
    bio කරලා suicide කරගන්නම වැටිච්ච එකෙක්, IT මාරු වෙලා Germany remote වැඩ £3000 ක් විතර මාසෙට හොයන. Al fail. Slit ඩිග්‍රය බාගෙට නවත්තලා. තව එකෙක් ඉන්නවා game development වැඩ කරන. UK remote.
    mageth ekka 2016 ekek wada karaa mu A/L pass naha degree ekak naha . uta thibune ekama qualification eka podi web design company thanaka wada karala gattha 2 years service latter eka witharai . dan software company ekaka 9 years service eka 4 - 6 laksh witara padi gannawa ma wenakota
    . japan car import karala wikunanawa business ekak karanwa ma lagadi idan
     

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    592
    633
    93
    උපාදියක් තිබ්බ පලියට රැකියාවක් දෙන්නේ නැහැ හු*ති.

    උබලට උගන්වන lecturersලත් chatgpt, web source nui හොරෙන් බලල තමයි principles, fundamentals, අවුරුදු ගානක් ඇදගෙන යන්නේ. ලංකාවේ උපාධි කියන්නේ business එකක්.

    ගෙදරට හොයාගෙන ඇවිල්ල ජොබ් එකක් දෙන්න ඕනෙනම් harvard uni පලයන්.
    නැත්තන් experience, skill පෙන්නපන් එතකොට ගෙදරට ඇවිල්ල ජොබ් දෙනවා.

    පාරේ හුcaන්න එපා අනිත් මිනිස්සුන්ට වදයක් වෙන්න.
    පාරේ හුcaන වෙලාවේ කොහේ හරි වැඩකට ගියානම් ගෙදර මිනිස්සු බඩගින්නේ ඉන්නේ නැහැ.

    මුන් කැ* මෝඩයෝ, කවුද මුන්ව රස්සාවකට ගන්නේ, , කොහේ හරි degree යක් කියල මොනවහරි subject ටිකක් කරලා. ලොකු වැඩක් කරා වගේ අනිත් උන්ට වද දෙනගමන්, පාරේ ඉඳන් manager position ඉල්ලන්නේ?

    degree එක කියන්නේ cv එකට add කරන්න තියෙන තවත් එක qualification එකක් විතරයි.
    පුකට පයින් ගහන්න තොපේ.