සමාජ කතිකාවත් හදන්න ඕඅනේද නැද්ද?

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,521
    6,047
    113
    සමාජ කතිකාවත් හදන්න ඕඅනේද නැද්ද?
    නිවිස් ,ටෙලි ඩ්‍රාමා..

    ලමයෙක්ට බලන්න සුදුසු නෑ මේ දෙකම,, හැබැයි අමු අමුවේ මේ 2කම ලමයින්ගේ මනසට බලපෑම් කරනවා..
    ලමයි 7ට නිදි කරන්න කියන එක , ට්වී එපා කියන එකට වඩා මේ සියලුම නාලිකා ලමයින්ගේ මනස ගොඩක් වෙන්ස් කරනවා නේද? කරන්න දෙයක් නැද්ද?
    අපිට බැරිද ඇත්තටම මේ ගොබබ් මාද්ය නියාමනය කරන්න.. (අපිට බෑ තමා.. හැබැයි මොකක්වත්? මේ නිසා වෙන සමාජ පිරිහීම සෙල්ලමක් නෙම) අපිට බැරිද බලපෑමක් කරන්න?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    We need reset machan
    Kalayak mathakada tv wadiya nati kale
    Nattiyak baluwa news tikak baluwa 7 wedding nidi pandara aharena e life eka.
    Me television kalawa change kale man hithanne Siras TV eken .
    Un Entertainment walata bara kisi educational nati programmes karanna gatta godak ,anek channels ewwa follow kala .
     
    • Like
    Reactions: tinto brass

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,026
    113
    ළමයි වෙනුවෙන් කියලම දේවල් ටීවී වල යන්න ඕනෙ කියල මම හිතන්නෙ නෑ.
    ඒත් දැන් යන දේවල් ළමයින්ට තියා දෙමව්පියන්ටත් වැඩකට ඇති දේවල් නෙමෙයි.
    සබුද්ධික නොවන මිනිස්සු දන්නෙම නැතුව cheap දේවල් වලට brainwash වෙනව.
    ඕක vicious cycle එකක්.
    මිනිස්සු ඉල්ලන දේ චැනල් වලින් දෙනව. චැනල් වලින් දකින දේ මිනිස්සු දිගටම ඉල්ලනව.
     
    • Like
    Reactions: tinto brass

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,365
    72,562
    113
    මාලඹේ
    සමාජ කතිකාවත් හදන්න ඕඅනේද නැද්ද?
    නිවිස් ,ටෙලි ඩ්‍රාමා..

    ලමයෙක්ට බලන්න සුදුසු නෑ මේ දෙකම,, හැබැයි අමු අමුවේ මේ 2කම ලමයින්ගේ මනසට බලපෑම් කරනවා..
    ලමයි 7ට නිදි කරන්න කියන එක , ට්වී එපා කියන එකට වඩා මේ සියලුම නාලිකා ලමයින්ගේ මනස ගොඩක් වෙන්ස් කරනවා නේද? කරන්න දෙයක් නැද්ද?
    අපිට බැරිද ඇත්තටම මේ ගොබබ් මාද්ය නියාමනය කරන්න.. (අපිට බෑ තමා.. හැබැයි මොකක්වත්? මේ නිසා වෙන සමාජ පිරිහීම සෙල්ලමක් නෙම) අපිට බැරිද බලපෑමක් කරන්න?
    මොඩ ජෙප්ප😂😂😂
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,657
    1,848
    113
    This is the problem in SL..!

    I have travelled to few countries and observed that comparatively Sri Lankans are very timid, when it comes to addressing social issues..

    They would rather hope another person to take the center stage than doing themselves, and live inside big boundary walls, without any interaction with the neighbours..

    I beleive the "social media ban" for the underrage could be a good starting point to address the above mentioned, anti social behaviour among youths..

    Every Sri Lankan citizen should be able to influence who ever ruling the country, starting from the ground level of politics.

    chronik00418.gif

    IMG Source: https://www.payer.de/mahavamsa/chronik00418.gif

    Nothing is guaranteed but it's better to do something than feel sorry..
     
    • Like
    Reactions: tinto brass

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,231
    25,404
    113
    Dialog TV cancel කරලා බටපොල antena වක් දැම්ම.... රූප අපැහැදිලි. ගෙදර කව්රුත් TV බලන්නේ නෑ
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,299
    8,724
    113
    සමාජ කතිකාවත් හදන්න ඕඅනේද නැද්ද?
    නිවිස් ,ටෙලි ඩ්‍රාමා..

    ලමයෙක්ට බලන්න සුදුසු නෑ මේ දෙකම,, හැබැයි අමු අමුවේ මේ 2කම ලමයින්ගේ මනසට බලපෑම් කරනවා..
    ලමයි 7ට නිදි කරන්න කියන එක , ට්වී එපා කියන එකට වඩා මේ සියලුම නාලිකා ලමයින්ගේ මනස ගොඩක් වෙන්ස් කරනවා නේද? කරන්න දෙයක් නැද්ද?
    අපිට බැරිද ඇත්තටම මේ ගොබබ් මාද්ය නියාමනය කරන්න.. (අපිට බෑ තමා.. හැබැයි මොකක්වත්? මේ නිසා වෙන සමාජ පිරිහීම සෙල්ලමක් නෙම) අපිට බැරිද බලපෑමක් කරන්න?
    Man 4 wasreb walak baluwe. Button 4n eken image ekk gprs eken load wenna 5 min wage Ynw.
     
    • Haha
    Reactions: tinto brass