Anonymous විදියට ඉන්නවනම් මේ වගේ වැරදි කරන්න එපා

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,477
    124,405
    113
    දෙහිවල
    anonymous ඉන්න ඕනේ නම් ඒ විදියට ඉන්න ඕන
    තමන්ගේ විස්තර public දාලා හරි, උදව් කරන්න ගිහින් හරි ඉල්ලන් පුක ටිං කිරි ගාගෙන අඬලා වැඩක් නෑ

    අපිට හංගන්න දේවල් නැති නිසා අපි මෙහෙම ඉන්නවා

    උඹලට ඇනෝනිමස් ඉන්න ඕනේ නම් ඉතින් ඒ විදියට ඉන්න වෙනවා.. තමන්ගේ වැරදි නිසා විස්තර leak උනොත් නාහෙන් අඬන්න ඉන්නේ නැතුව

    අපි මිනිස්සුන්ට බණිනවා argue කරනවා නමුත් අපි ඒවයෙ වගකීම ගන්න ලෑස්ති

    උඹලා ඇනෝනිමස් ඉඳන් ඒ සේරම කරලා expose වෙයි කියලා බයේ මැරෙන්න හදනවා ... එහෙමයි බයයි නම් ඒ විදියට විස්තර දාන්නේ නැතුව පරිස්සමට ඉන්න ඕන
    මචන් නිරංග,
    මට උබේ බයිලා කියවගෙන එන්න එපා.

    මගේ ඇත්ත විස්තර මේකේ උන් බාගෙට බාගයක් දන්නවා. මමත් එක්ක කතාකරන උන් ඕනෑතරම් මේකේ ඉන්නවා.
    හංගන්න තරම් ලබ්බක් ඇත්තේ නැහැ මේකේ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,805
    16,941
    113
    Kottawa
    මචන් නිරංග,
    මට උබේ බයිලා කියවගෙන එන්න එපා.

    මගේ ඇත්ත විස්තර මේකේ උන් බාගෙට බාගයක් දන්නවා. මමත් එක්ක කතාකරන උන් ඕනෑතරම් මේකේ ඉන්නවා.
    හංගන්න තරම් ලබ්බක් ඇත්තේ නැහැ මේකේ
    🅱️ 🆒
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මචන් නිරංග,
    මට උබේ බයිලා කියවගෙන එන්න එපා.

    මගේ ඇත්ත විස්තර මේකේ උන් බාගෙට බාගයක් දන්නවා. මමත් එක්ක කතාකරන උන් ඕනෑතරම් මේකේ ඉන්නවා.
    හංගන්න තරම් ලබ්බක් ඇත්තේ නැහැ මේකේ
    ඉතින් මොකක්ද කියන්නේ අනුන්ගේ සීනි කිරනවද
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,718
    11
    3,274
    113
    ත්‍රෙඩ් එක මකලා නේත. 🥴 🥴

    මේකේ උන් මේ වගේ දේවල් නිසා තමයි හදිස්සි වෙලාවක උනත් තව කෙනෙක්ට උදව් නොකරන්නේ
    එදා ඒක TV එකේ ගියානම් මුන් එකටත් නම ගහල නුලක් දාවි
    එහෙම උනා නම් ත්‍රිපෝෂ පාට් 2.0 🙃
    ------ Post added on Jun 5, 2026 at 5:31 PM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මචන් නිරංග,
    මට උබේ බයිලා කියවගෙන එන්න එපා.

    මගේ ඇත්ත විස්තර මේකේ උන් බාගෙට බාගයක් දන්නවා. මමත් එක්ක කතාකරන උන් ඕනෑතරම් මේකේ ඉන්නවා.
    හංගන්න තරම් ලබ්බක් ඇත්තේ නැහැ මේකේ

    ඌ මට අම්මා මතක් කරලා බැන්නා.. මම ඌට return එක දුන්නා

    උඹ උඹේ බයිලා මට කියවන් එන්න එපා

    හංගන්න දෙයක් නැත්නම් එළියට දාපන් මට අහවල් එකද කියන්නේ 🤌😄
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,385
    20,609
    113
    මේකේ උන් මේ වගේ දේවල් නිසා තමයි හදිස්සි වෙලාවක උනත් තව කෙනෙක්ට උදව් නොකරන්නේ
    එදා ඒක TV එකේ ගියානම් මුන් එකටත් නම ගහල නුලක් දාවි
    Me inme registrar okkoma nam gam telephone list eka tiyena ekaa
     
    • Haha
    Reactions: nooby

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    @tharakaf වගේ මෝඩ පොන්නයෙක් වෙන්න එපා.. show off කරන්න ඕන කමට ළමයාගේ ඉස්කෝලේ , ඉස්කෝලෙට යන විදිය, ඉන්න තැන ඔක්කොම expose කරන මෝඩ මී හරක් අප්පෙක් වෙන්න එපා
     
    • Haha
    Reactions: tharakaf

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,424
    2,200
    113
    අර @Bimmer ඉන්දරේට ගහන/බය කරන වීඩියෝ එකක් දානවා කියලා දැන් අවුරුදු 3ක් විතර තාම නෑ.....මේ වලියත් 2030 වගේ වෙනකන් යයි...එතකොටම එනවා බලන්න
     

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,089
    2,301
    113
    මේක මේ ඕගොල්ල expose නොවී ඉන්න උදැව්වක් විදියට දාන්නේ

    එක්කෙනෙක් ඉන්නවා ඇනෝනිමස් හැබැයි මේ වගේ connecting the dots කරන්න පුළුවන් දේවල් හුඟක් public දාලා

    (මේක උදාහරණයක්)

    Deleted for his privacy because I was able to track him down.
    Bump
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    අර @Bimmer ඉන්දරේට ගහන/බය කරන වීඩියෝ එකක් දානවා කියලා දැන් අවුරුදු 3ක් විතර තාම නෑ.....මේ වලියත් 2030 වගේ වෙනකන් යයි...එතකොටම එනවා බලන්න
    mama nam katawath gahanna karanna yanne na.. kenthi giyama bannata

    wena wada tiyenawa ban... jeevana aragalaya tiyenawa