ඒ වගේ තමයි එකම කෙනෙක් දෙකේම director ඉන්නවාbigdeals karanne abans eken
ඒ වගේ තමයි එකම කෙනෙක් දෙකේම director ඉන්නවාbigdeals karanne abans eken
මුලින්ම trustpilot එකේ මේගොල්ලන්ගේ reviews බලන්න.
https://www.trustpilot.com/review/bigdeals.lk
මම TV එකක් ගත්තා, delivery කරලා විනාඩි 10 න් ලොකු dead patch එකක් ආවා.. colours වැරදියි තව ඉරි යනවා.
මුන් කල් ඇරලා ඇරලා පස්සේ supplier කියලා එකෙක් මට කතා කරලා කියනවා මේක duty free ගත්ත එකක් ලු. singer එකට ගිහින් දෙන්න ලු. ප්රශ්නයක් වෙන්නේ නෑ ලු.
මම bigdeals එකෙන් refund එකක් ඉල්ලුවා. මුන් කියනවා ආයේ duty free shop එකකින් ගත්ත tv එකක් ම දෙන්නම් refund දෙන්න බෑ කියලා.
වැඩේ කියන්නේ මම 2024 දී මුන්ගෙන් fridge එකක් ගත්තා. එකේ තියෙන්නෙත් duty free shop එකක බිලක්. මගේ නම තියෙන්නේ. මම කවදාවත් පිටරට ගිහින් වත් නැහැ.. එතකොට මම duty free බඩු ගත්තා වෙන්නේ කොහොමද මගේ නමට?
මුන් ට අහු වෙන්න එපා. මෙතන ලොකු tax වංචාවක් යනවා.
මම CAA, Sri Lanka customs, IRD මේ තුනටම පැමිණිලි කළා.
View attachment 266566
- GW Niranga Dilshan
දැන් උඩින්ම තියෙන්නේ මගේ review එකbigdeals අයිති ABANS ලටමයි හැබැයි උන් ඒක කියන්නේ නෑ උන් වෙනම company එකක් වගේ තමයි රඟපාන්නේ, උන්ගේ office එක තියෙන්නේ කොල්ලුපිටියේ අබාන්ස් එක අයිනෙන් යන පාරක් තියෙනවා marine drive එකට ඒ පාරේ මැද හරියේ , ඒ ටිකේ දිගටම තියෙන්නේ ABANS උන්ගේ office & warehouse.
bigdeals ලගේ සමහර වෙලාවට අපි order කරන item ship කරන්න සති ගණන් පරක්කු කරනවා , customer care අන්තිමයි , සමහර වෙලාවට සල්ලි ගෙවලා බඩුව කවදා හරි අපිට ලැබෙනකම් අතර මැදදී මොකද වෙන්නේ කියලා හොයාගන්න අපිට තියා උන්ටත් බැරි වෙනවා.
භයානකම දේ ABANS ලට warranty Claim කරන්න ආපු බදු repair කරලා bigdeals හරහා විකුනනවා කියලා & display තියපු used items කියලා පොඩි කතාවක් තියෙනවා ඒනිසා risk එකක් ගන්න බෑනේ.
හැබැයි ඉතින් සමහරුන්ට කිසිම ප්රශ්නයක් උනේ නැති අවස්ථාත් තියෙනවා but මමනම් risk එකක් ගන්නේ නෑ , උන්ගේ Google reviews නුත් කියවලා බලපන්කො
කොහෙද බං, උඹ ඉන්නේ Timerland ද?තව සිරා ටිකක් කියන්නම්. මෙහෙ හාඩ්වෙයර් එකක deyak ගත්තාම, කාර් එකට කැල්ලක් ගත්තාම, ගෙදර ගිහින් packing කැඩුවත් අපිට එක මැච් වෙන්නෙ නැත්නම් ආපහු ලෙසියෙන් රිටර්න් කරලා සල්ලි ඉල්ලන්න පුලුවන්. Even after several months as long as you have the receipt..but unused
බැලු බැල්මට පෙන්න ඔනෙ.
ලැප්ටොප් ෆොන් වගෙ එවා නම් unopened නම් කොහොමත් return පුලුවන්.
සමහර ලොකු ප්ලෙසස් ලැප්ටොප් ෆොන් වුනත් සතියක් යූස් කර්ලා මට මෙක ගැලපෙන්නෙ නැ කියලා return කරන්න පුලුවන්. මැක්ස් 7-14 දවසක් ඇතුලත. සමහර ප්ලෙසස් නම් පැකින් කඩපු නැති වෙන්න ඔනෙ.
Price matching කියලා ක්රමයක් තියෙනවා. අපි හිතමු උඹට මොකක් හරි ගන්න ඔනෙ ලැප්ටොප් එකක්, ලඟ ශොප් එකෙ 2000$ , ඈත කඩෙ 1500$, අපිට පුලුවන් එක පෙන්නලා price match කරගන්න.
උන් එවෙල් වෙබ්සයිට් ඔපන් කරලා බලනවා. සතියක් දෙකක් ඇතුලත ගනන් අඩු වුනා නම් අපි ගත්තාට පස්සෙ , වෙනස දෙන ශොප්ස් උත් තියෙනවා.
තව සරයක් ඩිසිග්නෙර් බැග් එකක් ගත්ත. එකෙ අපි ටැග්ස් ගැලුඑව්වුවෙ නැ, කොහොම හරි සේල් එකක් ඇවිල්ලා 30% විතර අඩු වුනා. මම ඔක දැකල සතියකට පස්සෙ ගිහින් වෙනස ඉල්ලුවා. උන් කිව්වුව බැ කියලා. ඔක දවස් 14ක් ඇතුලත රෙටර්න් කරන්න පුලුවන් thibbe (mama aran dhawas 10k wage) . මම කිව්වුආ එහෙනම් මම මෙක return කරලා ආයිත් සල්ලි දීලා ගන්නම් කියලා. උන්ට කට උත්තර නැ. මම නීති ආස නිසා බය වෙන්නෙ නැ උන් ලොකු ටොකෙස් දැම්මාට . තව කතා තියෙනවා ගොඩක් සිරා stories.
උඹ ඉන්දියන් හඩු ජාන තියෙන එකෙක් වගේ. ඔහොම නීති තිබ්බට ඒවා mutual benifits වලට පාවිච්චි කරන්නේ , දියුණු සමාජේ. උඹ won කියලා හිතුවට, ඒක ලොකු damage එකක් business එකකට. ඔක්කොම ඔහොම කලොත් බිස්නස් එක ඉවරයි.
Elaඋඹ ඉන්දියන් හඩු ජාන තියෙන එකෙක් වගේ. ඔහොම නීති තිබ්බට ඒවා mutual benifits වලට පාවිච්චි කරන්නේ , දියුණු සමාජේ. උඹ won කියලා හිතුවට, ඒක ලොකු damage එකක් business එකකට. ඔක්කොම ඔහොම කලොත් බිස්නස් එක ඉවරයි.
ගෝත්රිකයෝ දාගෙන ඒ රටවල් දුක් විඳින හැටි.
"my lawyers" කියන්නෙ කිරියේ නීතිවේදියො ටිකද?
"my lawyers" කියන්නෙ කිරියේ නීතිවේදියො ටිකද?![]()
එකඟයි.මල්ලි අපිත් රඟන්න ඕන නැත්නම් උන් අපිව බල්ලට දානවා
abans ලගේ කියලා තමයි කියන්නේmeka abans lage nemeida?
call සෙන්ටර් එකෙන් මාව කේන්ති ගැස්සුවmama sanwich maker ekk genngatta
ekenm aulak na
dn okata pali ganne kohomd?call සෙන්ටර් එකෙන් මාව කේන්ති ගැස්සුව
TV එක ගෙනාපු උන්ට කන්න බොන්න දීලා සල්ලීත් දීලා යැව්වේ
අපි එහෙමයි මිනිස්සුන්ට සලකන්නේ..
උන් අපිට ලොකු ටෝක් එක දෙන්න එනවා
ඒකයි මෙහෙම කළේ
මට එකක් ගැහුවොත් මම 10ක් ගහනවා
මේ කරපු හරිය මදැයිdn okata pali ganne kohomd?