කොහෙද බං, උඹ ඉන්නේ Timerland ද?තව සිරා ටිකක් කියන්නම්. මෙහෙ හාඩ්වෙයර් එකක deyak ගත්තාම, කාර් එකට කැල්ලක් ගත්තාම, ගෙදර ගිහින් packing කැඩුවත් අපිට එක මැච් වෙන්නෙ නැත්නම් ආපහු ලෙසියෙන් රිටර්න් කරලා සල්ලි ඉල්ලන්න පුලුවන්. Even after several months as long as you have the receipt..but unused
බැලු බැල්මට පෙන්න ඔනෙ.
ලැප්ටොප් ෆොන් වගෙ එවා නම් unopened නම් කොහොමත් return පුලුවන්.
සමහර ලොකු ප්ලෙසස් ලැප්ටොප් ෆොන් වුනත් සතියක් යූස් කර්ලා මට මෙක ගැලපෙන්නෙ නැ කියලා return කරන්න පුලුවන්. මැක්ස් 7-14 දවසක් ඇතුලත. සමහර ප්ලෙසස් නම් පැකින් කඩපු නැති වෙන්න ඔනෙ.
Price matching කියලා ක්‍රමයක් තියෙනවා. අපි හිතමු උඹට මොකක් හරි ගන්න ඔනෙ ලැප්ටොප් එකක්, ලඟ ශොප් එකෙ 2000$ , ඈත කඩෙ 1500$, අපිට පුලුවන් එක පෙන්නලා price match කරගන්න.
උන් එවෙල් වෙබ්සයිට් ඔපන් කරලා බලනවා. සතියක් දෙකක් ඇතුලත ගනන් අඩු වුනා නම් අපි ගත්තාට පස්සෙ , වෙනස දෙන ශොප්ස් උත් තියෙනවා.
තව සරයක් ඩිසිග්නෙර් බැග් එකක් ගත්ත. එකෙ අපි ටැග්ස් ගැලුඑව්වුවෙ නැ, කොහොම හරි සේල් එකක් ඇවිල්ලා 30% විතර අඩු වුනා. මම ඔක දැකල සතියකට පස්සෙ ගිහින් වෙනස ඉල්ලුවා. උන් කිව්වුව බැ කියලා. ඔක දවස් 14ක් ඇතුලත රෙටර්න් කරන්න පුලුවන් thibbe (mama aran dhawas 10k wage) . මම කිව්වුආ එහෙනම් මම මෙක return කරලා ආයිත් සල්ලි දීලා ගන්නම් කියලා. උන්ට කට උත්තර නැ. මම නීති ආස නිසා බය වෙන්නෙ නැ උන් ලොකු ටොකෙස් දැම්මාට . තව කතා තියෙනවා ගොඩක් සිරා stories.
උඹ ඉන්දියන් හඩු ජාන තියෙන එකෙක් වගේ. ඔහොම නීති තිබ්බට ඒවා mutual benifits වලට පාවිච්චි කරන්නේ , දියුණු සමාජේ. උඹ won කියලා හිතුවට, ඒක ලොකු damage එකක් business එකකට. ඔක්කොම ඔහොම කලොත් බිස්නස් එක ඉවරයි.
Elaඋඹ ඉන්දියන් හඩු ජාන තියෙන එකෙක් වගේ. ඔහොම නීති තිබ්බට ඒවා mutual benifits වලට පාවිච්චි කරන්නේ , දියුණු සමාජේ. උඹ won කියලා හිතුවට, ඒක ලොකු damage එකක් business එකකට. ඔක්කොම ඔහොම කලොත් බිස්නස් එක ඉවරයි.
ගෝත්‍රිකයෝ දාගෙන ඒ රටවල් දුක් විඳින හැටි.
"my lawyers" කියන්නෙ කිරියේ නීතිවේදියො ටිකද?
"my lawyers" කියන්නෙ කිරියේ නීතිවේදියො ටිකද?![]()
එකඟයි.මල්ලි අපිත් රඟන්න ඕන නැත්නම් උන් අපිව බල්ලට දානවා
abans ලගේ කියලා තමයි කියන්නේmeka abans lage nemeida?
mama sanwich maker ekk genngattaabans ලගේ කියලා තමයි කියන්නේ
abans director කෙනෙක් මේකෙත් director
බඩු දෙන්න එන්නෙත් abans එකේ එවුන්
call සෙන්ටර් එකෙන් මාව කේන්ති ගැස්සුවmama sanwich maker ekk genngatta
ekenm aulak na
dn okata pali ganne kohomd?call සෙන්ටර් එකෙන් මාව කේන්ති ගැස්සුව
TV එක ගෙනාපු උන්ට කන්න බොන්න දීලා සල්ලීත් දීලා යැව්වේ
අපි එහෙමයි මිනිස්සුන්ට සලකන්නේ..
උන් අපිට ලොකු ටෝක් එක දෙන්න එනවා
ඒකයි මෙහෙම කළේ
මට එකක් ගැහුවොත් මම 10ක් ගහනවා
මේ කරපු හරිය මදැයිdn okata pali ganne kohomd?
Fake order danna baida cash on delivery dalaමේ කරපු හරිය මදැයි
google එකේ trust pilot එකේ උඩින්ම තියෙන්නේ මගේ review දෙක
custom, ird, caa ඕවාට evidence attach කරලා email කළා
ඒ ඇති
COD නෑ මං හිතන්නේFake order danna baida cash on delivery dala
ඔවු දාන්න, මොකද කවුරුහරි මේක සර්ච් කරලා දෙයක් දැනගනීවි නෙupdate ekak oneda ubalata?